රාජපුත්‍රගේ වයිෆ් වුනත් ඉතිං කට අැරියොත් විනාසයක් තමා.🤭

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    comments දැක්කනම් වහ කන්න හිතෙයි..ඉල්ලන් කනවා කියන්නේ ඕකට..:D

    FEGSFHS.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    වයිෆ් විතරක් ඇයි ඌත් එහෙම තමයි :rofl:
    ඌ 2029 ජනාධිපතිවරණයට ඉල්ලන්න ඉන්නේ..මේ ගෑණි නිසා දැන් ඒකටත් කෙලවෙයි..ගෑණු නිසා මිනිහට හරියනවා කිව්වට කෙලවෙන එක තමා වැඩි..මහින්දට උනෙත් ඒකනේ :rofl:
     
    • Haha
    Reactions: Edward Kenway

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඌ 2029 ජනාධිපතිවරණයට ඉල්ලන්න ඉන්නේ..මේ ගෑණි නිසා දැන් ඒකටත් කෙලවෙයි..ගෑණු නිසා මිනිහට හරියනවා කිව්වට කෙලවෙන එක තමා වැඩි..මහින්දට උනෙත් ඒකනේ :rofl:
    අර air bag sensor rohan pallewatteta una wede tamaa wenne
     
    • Haha
    Reactions: nooby