කුරියර් ආයතනයක ඇති වූ සිදුවීමක්

JoyWega

Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මගේ යාලුවෙක් මෙහෙම ඒකපාරක් කරා මාත් ආතල් ඒකට ගියා ඔය සිද්දිය බලන්න
    මගේ යාලුවෙක්ට කෙල්ලෙක් පාර්සලයක් ඒවලා තිබ්බා ඌ ටිකක් වලියට බර ඒකෙක් උගේ කෙල්ල හිටියෙ මාතර දෙනියාය පැත්තෙ වගේ කෝමහරි මූට කෙල්ල උපන්දිනේට මොකක්ද තෑග්ගක් ඒවලා ඒ්ක ගැන ඌ හරි බලාපොරොත්තු තියාගෙන හිටියෙ කෙල්ලත් ඉතින් අරෑට ලැබෙනකල් පැයෙන් පැය අහනවා ආවද ආවද කියලා අරෑ මට කතාකරනවා මේ අර කුරියර්ද මොකක්ද ඒහෙකින් බං මට තැග්ගක් දාලා ආවෙ නෑනෙ බං කියලා මං ඉතින් කියනවා ඉවසහන් කෝල් කරහන් කියලා කෝමහරි සතියක් ගියා සතිය පුරාම පෝන් ආන්සර් නෑ සුන්දර සෙනසුරාදා දින මූ උදේ පාන්දර ගෙදරඉස්සරා තව උගේ හොරිකඩයො දෙන්නෙකුත් ඒක්ක මොකද මගේ යාලුවා කරන්නෙ ත්‍රිවිල් ගැරජ් ඒකක් වරෙන්කො බං ගීන් පොඩ්ඩක් අරක බලන්න මට තේරෙන්නෑ බං සීන් ඒක හරි යමන් මං කිව්වා
    ඔන්න ගියා පොට් ඒකට කිරිබත්ගොඩ පොල ඇතුලෙ තිබ්බෙ ප්ලේස් ඒක කිව්වා පොඩ්ඩක් අහපන්කො කියලා මට මුන් තුන් දෙනා දැන් ඒලියෙ බලාගෙන ඉන්නවා මං ගින් අහන්න ට්‍රයි කරා ඒතන කෙල්ලො 4ක් විතරයි ටිකක් 30 පැනපු වගේ උන් දෙන්නෙකුයි විසි ගනන් වල කොල්ලො 2න්නෙකුයි හිටියා ඒකෙක් වත් ගානකට ගන්නෙත් නෑ
    අරෑ දැන් බලාගෙන සීන් ඒක ඌ ආවා දොර ගාවට මට කතාකරා ඒලියට අපි මේකටද බං කතාකරේ කියලා ඇහුවා මං ඔව් කිව්වා
    හරි ගනින් කෝල් ඒකක් කිව්්වා රින් කරා දැන් ඔන්න අපි ඉන්න තැනම පෝන් ඒකේ රින්ග්ස් යනවා ඒකෙක් බැලුවා පැත්තකට තිබ්බා පෝන් ඒක
    මගේ යාලුවා ඇතුලට ගියා අරෑට ගැහුවා ගැහිල්ලක් ඒක විනාඩියට ඇරියා මූනට 30ක් විතර අනිත් උන් දෙන්නත් ඒකෙක් කොහෙන්ද මන්ලා ලොකු රබර් පටියක් වගේ ඒකක් අරං අර ත්‍රිවිල් ඒකේ ඉස්සරා තියෙන්නෙ බං ඒ්ක අරං ක්ශනිකව පැන්නා නෙලුවා නෙලිල්ලක් විනාඩි 10කට පස්සෙ විතර ඒක කොල්ලෙක් විතරක් ට්‍රයි ඒකක් දෙන්න ඒ්කෙන් තවත් සීන් ඒක බරපතල් උනා මගේ යාලුවා ඒ් වෙත්දි ඒලියටත් ඇවිත් මට දැක්කෙ දම්රෝ ප්ලාස්ටික් පුටුවක් අරං අර ඒකෙක්ට පතබැවා පුටු කකුලක් කැඩිලා මගේ මූනේ වැදුනා මාත් පඩියෙන් ඒලියට පැන්නා ඒකපාරය අරෑ කිව්වා වරෙන් හුත්තො යන්න කියලාා ඒතකොට තමා දැක්කෙ අරැන් ගහලා යන්නත් ලෑස්ති වෙලා අර කෝල් ඒක ආන්සර් නොකරපු ඒකාට ටිකක් අමාරැ සීන් ඒකක් තියෙන්නෙ වගේ ඌ බිම හිටියා වැටිලා
    කෝමහරි සීන් ඒක ඉවර කරලා දැන් කතාකර කර යද්දි ඌට කෝල් ඒකක් ඒනවා ලොකේශන් ඒක හොයාගන්න බැරිව අරෑගෙ තැග්ග ඩිලිවරි කරන්න ඒකෙක් ගීන්

    මේ සිදුවීම සාධාරණද නැත්ද?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මොන හුත්තක්ද යකෝ? ගූ ගොඩක් වගේ ඔක්කොම එක ගොඩේ.

    පොඩිකාලෙ සිංහල පීරියඩ් එකට ඉදල නැද්ද ආසාවටවත්? තිත්, කොමා, ප්‍රශ්නාර්ථ ලකුණු දාපන් යකෝ කියවන එකෙක්ට තේරෙන්න

    ආසාවට දකින්න වත් තිතක් තියල නෑ උබ.
     

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මොන හුත්තක්ද යකෝ? ගූ ගොඩක් වගේ ඔක්කොම එක ගොඩේ.

    පොඩිකාලෙ සිංහල පීරියඩ් එකට ඉදල නැද්ද ආසාවටවත්? තිත්, කොමා, ප්‍රශ්නාර්ථ ලකුණු දාපන් යකෝ කියවන එකෙක්ට තේරෙන්න

    ආසාවට දකින්න වත් තිතක් තියල නෑ උබ.
    සිංහල විජේසේකර යතුරැ පුවරැවෙ තිත තියන්නෙ ‌ kohomada මචං
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    Tracking no ekak nadda yako
    Ehema ekak nathuwa branch eken ahuwata unta hoyanna be

    Mokakda courier eka

    Tracking no eka dunna nam un check karala balala kiyanawa delivery ekata gihin kiyala
     
    • Like
    Reactions: JoyWega

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    ආසාවට දකින්න වත් තිතක් තියල නෑ උබ.

    ඌ නැවතීමක් නැති මිනිහෙක්
    දකුණේ එකෙක්

    Boss Yes GIF by Gigachad
     
    • Like
    • Haha
    Reactions: Erzo and JoyWega

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    ඌ නැවතීමක් නැති මිනිහෙක්
    දකුණේ එකෙක්

    Boss Yes GIF by Gigachad
    දකුණෙ උන් ඒ් ස්ටයිල් ඒකේද බං අරෑගෙ ගම නං ග්‍රෑන්ඩ්පාස්
     
    • Haha
    Reactions: Erzo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඉතාම ලාංකික ආකාරයට ප්‍රශ්නේ විසඳලා තියෙනවා. හරිම සන්තෝසයි
     
    • Like
    Reactions: JoyWega

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    ඌ නැවතීමක් නැති මිනිහෙක්
    දකුණේ එකෙක්

    Boss Yes GIF by Gigachad
    වදනට මං කැමතී බෙ ාක්ක මේක උපුටා ගැනීමක්ද නැත්තං ස්වයං ලිවීමක්ද?