නයි කූබි යකුනේ.
එක අස්සෙත් රින්ගලා. ඒ මදිවට ඇඳෙත් ඉන්නවා දැන්. නිදන් ඉද්දි කනවා. මුන්ට මොකද කරන්න පුලුවන්.
ප්‍රාන ඝාතයෙන් තොරව මුන්ව පන්නන්ඩයි ඕන.
ප්‍රාන ඝාතයෙන් තොරව මුන්ව පන්නන්ඩයි ඕන.
ඉතින් හොදයිනෙ.. මේ වෙසක් මාසෙ. කන්න දෙන්නනයි කූබි යකුනේ.එක අස්සෙත් රින්ගලා. ඒ මදිවට ඇඳෙත් ඉන්නවා දැන්. නිදන් ඉද්දි කනවා. මුන්ට මොකද කරන්න පුලුවන්.
ප්‍රාන ඝාතයෙන් තොරව මුන්ව පන්නන්ඩයි ඕන.
Wesak month eka pasu wunaaඉතින් හොදයිනෙ.. මේ වෙසක් මාසෙ. කන්න දෙන්න![]()

ඉන්න උන්ව යවාගන්ඩ ඕනි ඊට කලින්. නැත්තම් කාමරේට කොටුවෙනවාHitline කියලා හුනු කූරක් තියනවා. ඒකෙන් උන් එන පාරවල් වල ඇඳපන්.
මෝඩ ගේශිඉතින් හොදයිනෙ.. මේ වෙසක් මාසෙ. කන්න දෙන්න![]()

රජෙක් වගේ හිටපු මයින්ද මාත්තයවපැන්නුවා. දැන් හූල්ල හූල්ල ඉදපන්."අනේ කූඹියනේ - තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ - ඉන් නිසාවෙන් අපි තැවෙන්නේ"
කියලා කූඹින්ට කියන්න. උන් දුක හිතිලා වෙන තැනකට යාවි.![]()
නයි කූබි යකුනේ.එක අස්සෙත් රින්ගලා. ඒ මදිවට ඇඳෙත් ඉන්නවා දැන්. නිදන් ඉද්දි කනවා. මුන්ට මොකද කරන්න පුලුවන්.
ප්‍රාන ඝාතයෙන් තොරව මුන්ව පන්නන්ඩයි ඕන.
කෝප්පයකට සීනි ටිකක් දිය කරලා මේසෙ උද තිබ්බ නම් ලැප්ටොප් අස්සෙ ඉන්න කූඹි ඒකට එකතුවෙනවා. ඊට පස්සේ ගෙයින් එලියට ගිහින් දාන්න. දෙතුන් පාරක් මෙහෙම කරාම ඔය ප්‍රශ්නෙ විසඳෙනවාමගේ keyboard එකේ keys අස්සේ මුන් නිවාස සංකීර්ණයක් දාගෙන..
දවස ගානේ keys ගලනවා එත් මුන් එනව.. කොහෙන් එනද මන්ද.![]()