කුරි කෑබි හැමතැනම 🐜

dilann

Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    කෝප්පයකට සීනි ටිකක් දිය කරලා මේසෙ උද තිබ්බ නම් ලැප්ටොප් අස්සෙ ඉන්න කූඹි ඒකට එකතුවෙනවා. ඊට පස්සේ ගෙයින් එලියට ගිහින් දාන්න. දෙතුන් පාරක් මෙහෙම කරාම ඔය ප්‍රශ්නෙ විසඳෙනවා
    මෙහෙ දැන් ඉන්න උන් සීනි කන්නේ නෑ බන්..
    රෝස් චිකන් වගේ නම් තමය ඔක්කොම උන් එන්නේ. 🥱
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    නයි කූබි යකුනේ. 💻 එක අස්සෙත් රින්ගලා. ඒ මදිවට ඇඳෙත් ඉන්නවා දැන්. නිදන් ඉද්දි කනවා. මුන්ට මොකද කරන්න පුලුවන්.
    ප්‍රාන ඝාතයෙන් තොරව මුන්ව පන්නන්ඩයි ඕන.
    මෙට්ටෙ නම් අව්වට දාන්න. ඇද කකුල් hitline chalk ව්ලින් මාක් කරන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    අපේ ගෙදර කැරපොතු කරදරේ. ඒ මදිවට පූසෝ උන් එක්ක සෙල්ලම් කරලා මරනවා. පස්සේ කැරපොතු බොඩි එක ගෙනියන්න කුඹි එනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Buiscut kudu ehema halanna epa keyboard eka uda. Ethakota thamai okun ringanne. Matanan wadiyenma karadare makuluwongen thamai. Kochchara sudda karath makuludel bandinawa kaamare hemathanama. Patta wadayak wela thiyenne unnan. Huunoth hena wadayak.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ ගෙදර කැරපොතු කරදරේ. ඒ මදිවට පූසෝ උන් එක්ක සෙල්ලම් කරලා මරනවා. පස්සේ කැරපොතු බොඩි එක ගෙනියන්න කුඹි එනවා.
    untath hitline tamai ... hebei merenawa... awula thiyenne puso kerapoththawa kawoth mokak wei da danne naa

    kanda mona hari thiyapan eliyen
    kubi paw :(
    mam th mese uda kanwa ithin eka eka ewwa genath.... hebei sathiyakata sarayak bumithel tikak spray gahanawa meseta.... hitline walin kotuwak gahala eka uda lap eka thiyala thiyenne... kapuru bolayak idala hitala lap eka kittuwa thiynawa... eka nam hebei sutus gala diya wenawa...
    ------ Post added on Jun 2, 2024 at 12:39 AM
     
    • Sad
    Reactions: Heshan Daminda
    Wesak month eka pasu wunaa 😅
    අමතක උනානෙ 🤭
    The Office Oops GIF
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Mage gaming lap eka genath maasa 6k na ringala huttige puthala ara chip uda tiyana sponge kaali kaala.service karanna deela gahuwa aai galawala sponge ehema.eeta passe kale mese wate gaawa ara hunu kuura huttige puthala aai patta palathaka aawe na.
    හුනු කූර පුකේ ඔබාගනින්. :lol:

    පිරිසිදුව හිටපල්ල. එතකොට කූඹි මැස්සො එන්නෙ නෑ. උන් එන්නෙ උන්ට කන්න බොන්න තියෙන තැන් වලට තමයි. ගෙවල් දොරවල් සුද්ද කරපල්ල හොඳට :yes:
    ------ Post added on Jun 2, 2024 at 9:41 AM
     
    • Dislike
    Reactions: J Starlin