













මේක මචංලා අලුත්ම වැඩක්. මේක තමයි අලුත්ම love Thread එක. දැනට ලවක් තියෙන, තියෙල නැති වුන boot වැදුන එළකිරි කොල්ලන්ගෙ thread, එක උබලට හිතෙන දේ, බනින්න ඔ්න අයට, කියන්න ඔ්න අයට කියන්න තියෙන දේවල් ඔක්කොම, හිත නිදහස් වෙන්නත් එක්ක මේ පැත්තෙ ලියල යන්න පුලුවන්...



මෙන්න යුගයේ ආදරනීයම කුරුටු ගීතය......













Last edited:




