මුස්ලිම් අයට ගෑනු 4 නීති අයින් කර, සින්හල අයට ගෑනු 4 ගේන...

tarson

Well-known member
  • Feb 25, 2009
    6,502
    2,836
    113
    මුස්ලිම් අයට 4 ක් බදින්න පුලුවන් නම් සින්හල පිරිමින්ටත් ඒක තියෙන්න ඕනෙ. එක්කො උන්ටත් ඒක නැති කරන්න ඕනෙ. එක රටේ නීති දෙක තුන තියෙන්න බෑනෙ එක එක ජන කොටස් වලට වාසි වෙන විදිහට.

    ගොඩක් ත්‍රෙඩ් දැක්ක කසාද බැදල අවුරුද්දක් දෙකක් යනකොට එකම ගෑනි එක්ක ඉදල එපා වෙලා තියෙන, ඇත්තටම එකෙක් එක්ක කාලයක් ඉන්නකොට එපා වෙන්නත් පුලුවන් නෙ.
    කිසි විවිදත්වයක් නෑනෙ 😅

    දැන් අලුත් ආන්ඩුවක්, ඉහල දේශපාලනඥයෙක් මේක දැකල ඇත්තටම නීතිය ගේන්නත් පුලුවන්,
    ඒත් උබල කැමති නැත්තන් ගේන එකක් නෑ.

    එක ගෑනියෙක් තියාගන්න සල්ලි නෑ ගෑනු 4 ක් කොහොමද කියල හිතන එවුන්ට ඉතින් කියන්න තියෙන්නෙ දැන් කාලෙ ගෑනු වැඩට යන්න ආසයි, එහෙම 4 ක් බැදගනින්. එතකොට උන්ට කන්න අදින්න ඕනෙ ප්‍රමානවල් උන් හොයාගනී අනිත් එක උබටත් 4 දෙනෙක්ගෙන්ම ඉන්කම් එක එනව 😅

    1. ලස්සන කෙල්ලෙක්
    2. උගත් කෙල්ලෙක්
    3. සල්ලි සෑහෙන තියෙන කෙල්ලෙක්
    4. අනිත් එකී පට්ට වල් කෙල්ලෙක් 😁

    උබලගෙ විවාහ ප්‍රශ්න ගොඩක් ඉවරයි, උන් උන් රන්ඩු උනොත් ඇරෙන්න. 😅 උබලට රජා වගේ ඉන්න පුලුවන්. 😂

    ගෑනු මේකට කැමති වෙයිද කියල හිතෙනව නම්, මුලින් උන් අකමැති වෙයි. පස්සෙ පුරුදු වෙයි, රටේ නීතිය නෙ 😌

    දැනට බැදල ඉන්න අයටත් තව තුන් දෙනෙක් බදින්න අවස්තාව එනව.

    මොකෝ කියන්නෙ?

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,502
    2,836
    113
    සමාන අයිතිවාසිකම් දීලා ගෑනුන්ටත් විවාහ හතරක් කරගන්න අවසර දුන්නනම් හරි.

    එහෙම උනොත් ප්‍රශ්න ගොඩයි ලු. කිරියෙ ඉන්න අයමයි කිව්වෙ. ඒක නිසා පිරිමින්ට විතරක් දෙනව නම් දෙන්නලු

    මුස්ලිම් නීතියෙ තියෙන්නෙත් ගෑනු 4 ක් ගන්න පුලුවන් මිසක්, පිරිමි 4 ක් ගන්න පුලුවන් කියල නෙමෙයි නෙ. එයාලටත් එහෙනම් නැති කරන්න ඕනෙ. එහෙම නැත්තන් සින්හල අයටත් දෙන්න ඕනෙ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,696
    113
    එහෙම උනොත් ප්‍රශ්න ගොඩයි ලු. කිරියෙ ඉන්න අයමයි කිව්වෙ. ඒක නිසා පිරිමින්ට විතරක් දෙනව නම් දෙන්නලු

    මුස්ලිම් නීතියෙ තියෙන්නෙත් ගෑනු 4 ක් ගන්න පුලුවන් මිසක්, පිරිමි 4 ක් ගන්න පුලුවන් කියල නෙමෙයි නෙ. එයාලටත් එහෙනම් නැති කරන්න ඕනෙ. එහෙම නැත්තන් සින්හල අයටත් දෙන්න ඕනෙ.

    ජාති භේදයකින් හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් දෙන්න ඕනේ. මුස්ලිම් අයට තියෙන අයිතිවාසිකම සිංහල අයටත් තියෙන්න ඕනේ. පිරිමින්ට තියෙන අයිතිවාසිකම ගෑනුන්ටත් තියෙන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,399
    37,345
    113
    ඉතින් හදමු අපි, බයියොන්ට මීක් කියාගන්න බැරි රටක්