කුරුණගල හරහා කොළඹ යන දුර බස්

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    වලට මගින් නගින්න පුලුවන්ද මචන්ලා?

    කුරුණෑගල - කොළඹ බස් හරි කමක් නැහැ. මට කොළඹ යන්න ඕන වෙලා තියෙනව පෞද්ගලික අවශ්‍යතාවකට. පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දැක්කා කොළඹ 5 bus යනවා. තව අනුරාධපුර, කදුරුවෙල bus යනවා.

    ඔව් මගින් ගන්නවා.
     
    • Like
    Reactions: NewZealand

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    උබට පාස් එකක් තියේද යන්න
    මන් අනුරාධපුර ගිහිල්ල ආව සීමිත බස් ප්‍රමාණයක් වැඩ
    කුරුණෑගලින් කට්ටිය ගන්නව හැබැයි පාස් සීන් එක පොඩ්ඩක් බලනව :P
     
    • Like
    Reactions: NewZealand

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    උදේ 5.30 ඉදන් උදේ 7.00 විතර වෙනකන් කුරුණැගල ස්ටැන්ඩ් එකෙන් කොළඹ බස් තියනවා.

    තව අනුරාධපුර, පොළන්නරු, ත්‍රින්කෝ - කොළඹ දුර බස් යනවා
     
    • Like
    Reactions: NewZealand

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    වලට මගින් නගින්න පුලුවන්ද මචන්ලා?

    කුරුණෑගල - කොළඹ බස් හරි කමක් නැහැ. මට කොළඹ යන්න ඕන වෙලා තියෙනව පෞද්ගලික අවශ්‍යතාවකට. පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද?
    කුරුණෑගල කොළඹ වැඩ බං
     
    • Like
    Reactions: NewZealand

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,549
    1
    32,248
    113
    - උඩරට -
    වලට මගින් නගින්න පුලුවන්ද මචන්ලා?

    කුරුණෑගල - කොළඹ බස් හරි කමක් නැහැ. මට කොළඹ යන්න ඕන වෙලා තියෙනව පෞද්ගලික අවශ්‍යතාවකට. පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද?
    පෞද්ගලික අවශ්‍යතාවයකට පෞද්ගලික වාහනයක් ගනින්කෝ බන් ඉවරයිනේ..
     
    • Like
    Reactions: NewZealand

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    giriulla palama gavin nawatinawa.border cross karanne na
    මම දබුල්ලේ ගිහින් අවා. මුකුත් බැලුවේ නම් නැ. කදුරුවෙල bus එකක ගියේ.
     
    • Like
    Reactions: NewZealand

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43

    මම දැක්කා කොළඹ 5 bus යනවා. තව අනුරාධපුර, කදුරුවෙල bus යනවා.

    ඔව් මගින් ගන්නවා.

    උබට පාස් එකක් තියේද යන්න
    මන් අනුරාධපුර ගිහිල්ල ආව සීමිත බස් ප්‍රමාණයක් වැඩ
    කුරුණෑගලින් කට්ටිය ගන්නව හැබැයි පාස් සීන් එක පොඩ්ඩක් බලනව :P

    colombo 5 Giriullen nawatinawa

    උදේ 5.30 ඉදන් උදේ 7.00 විතර වෙනකන් කුරුණැගල ස්ටැන්ඩ් එකෙන් කොළඹ බස් තියනවා.

    තව අනුරාධපුර, පොළන්නරු, ත්‍රින්කෝ - කොළඹ දුර බස් යනවා

    කුරුණෑගල කොළඹ වැඩ බං

    පෞද්ගලික අවශ්‍යතාවයකට පෞද්ගලික වාහනයක් ගනින්කෝ බන් ඉවරයිනේ..

    හැබැයි කොටුවෙන් යන CTB ඒවගෙ කුරුණෑගල කියලා ගහලා තිබ්බ.

    kurunegala colmbo bus weda krnwa ona thrm. ada 10ta wtrath thibba

    giriulla palama gavin nawatinawa.border cross karanne na

    na kelinma colombo walatama enwa. vaccine card eka aran ynna. samahrawelawat eka balanawa. bus thiyena ona thrm colombo kurunegala, colombo matara wage dura bus serama weda krnwa

    මම දබුල්ලේ ගිහින් අවා. මුකුත් බැලුවේ නම් නැ. කදුරුවෙල bus එකක ගියේ.

    Pluwan bn yanna godak welawata mokuthma check krnne ne. eth letter ekak wage tiynwa nan aran yanna.

    Thanks guys. :love: