කුරුණෑගලට අලි 3න්දෙනෙක් ඇවිත්. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් රිදීවිහාරේ පෙරහැර කාලෙට. මේ වෙලාවේ උයන්දන ගල්පොත්තවත්තේ ඉන්නවා. ඊයේ ඉබ්බාගමුවේ පාංගොල්ල අවට හිටියා. පවු බං උං කලබල වෙලා ඉන්නේ.
man mona hari karanna balannam.. man ali mantharey dannawaකුරුණෑගලට අලි 3න්දෙනෙක් ඇවිත්. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් රිදීවිහාරේ පෙරහැර කාලෙට. මේ වෙලාවේ උයන්දන ගල්පොත්තවත්තේ ඉන්නවා. ඊයේ ඉබ්බාගමුවේ පාංගොල්ල අවට හිටියා. පවු බං උං කලබල වෙලා ඉන්නේ.
කුරුණෑ කියන්නෙ ඇතාට. ඇතෙක් වගේ ගලක් තියන හින්දා තමයි කුරුණෑගල කියන්නෙකුරුණෑගල = කුරු නෑ ගල
කුරු කියන්නේ අලියට
ඔව්. මේ හරියට කිලෝමීටර් 2ක් විතර එහායින් අලි 3න්දෙනෙක් ඉන්නවා.උඹේ ෂොප් එක හරියට අලි එනවද බන්?
ඕකුන් සීසන් එකකට විතරයි නේද එන්නේ බන්. නිතරම එන්නේ නෑ නේද.. වෙලාවක එන්නද ඔය පැත්තේ රවුමක් ගහන්න. උඹට නිවාඩු දවසක.. කුරුනෑගල පැත්ත අවුලක් නැද්ද බන් පදිංචි වෙන්න වගේ.ඔව්. මේ හරියට කිලෝමීටර් 2ක් විතර එහායින් අලි 3න්දෙනෙක් ඉන්නවා.
එන්න.... බලන්න ගොඩක් තැන් තියනවා. පදිංචි වෙන්න ලොකු අවුලක් නැහැ. මිනිස්සුත් හොදයි, පොඩ්ඩක් රස්නෙයි ඒත් ගම් ඇතුලත එච්චර ලොකුවට රස්නේ නැහැ හුලන් නිසා. ජීවන වියදම අඩුයි. රිලා කරදරේ අඩුයි ගොඩක් තැන් වල. ටවුන් එක හරිය නම් පට්ට රස්නෙයි ඇතුගල නිසාඕකුන් සීසන් එකකට විතරයි නේද එන්නේ බන්. නිතරම එන්නේ නෑ නේද.. වෙලාවක එන්නද ඔය පැත්තේ රවුමක් ගහන්න. උඹට නිවාඩු දවසක.. කුරුනෑගල පැත්ත අවුලක් නැද්ද බන් පදිංචි වෙන්න වගේ.
නියමයි නේ බන්. ඉස්සර මම අදුරන කොල්ලෙක් හිටිය කුරුනෑගල. එකපාරක් ගියා උගේ ගෙදර අපි සෙට් එක. ඒ දවස් වල නම් හෙනම නෝමල් ඒරියා එක. වැඩි තද බදයක් නෑ. වෙලාවක එන්න ඕනේ බලන්න.එන්න.... බලන්න ගොඩක් තැන් තියනවා. පදිංචි වෙන්න ලොකු අවුලක් නැහැ. මිනිස්සුත් හොදයි, පොඩ්ඩක් රස්නෙයි ඒත් ගම් ඇතුලත එච්චර ලොකුවට රස්නේ නැහැ හුලන් නිසා. ජීවන වියදම අඩුයි. රිලා කරදරේ අඩුයි ගොඩක් තැන් වල. ටවුන් එක හරිය නම් පට්ට රස්නෙයි ඇතුගල නිසා