කුරුණෑගලට නව වාරයක් (දෙවන මහින්දාගමන ඇල)

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    11692573_1600387463583588_3167151762873729692_n.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol:



    මත්තල හදල තියෙන්නේ මිලියන 26 ට :lol::lol::lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අඩේ ඒ ඇල හයිවේ එක වගේ කෙලිනම හදල තියෙනවා. නැව් එනව ඇති නේද බං පැයට හැතැප්ම 250 ක විතර වේගෙන්.. පට්ට නේ.. කොහොමද ඇවිත් ‍බ්රේක පාරක් එහෙම ගැහුවම.. වතුර පාර හෝස් ගාල එනකොට

    කොහොමද එතකොට මාළු අල්ලන්න අමුතුවෙන් මුහුදු යන්න ඕනේ නෑ නැවක් එනකල් බලන් ඉන්න තියෙන්නේ කුරුණෑගල ජනතාවට ice නැති අලුත් මාළු :yes: