කුරුණෑගල අය කියන්න මේවා ඇත්තද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    මේවා ඇත්ත නම් වයඹ පළාත් අධ්‍යාපන බළධාරීන් මාරම අසාර්ථකයිනෙ . පුත්තලමෙ කියලත් එහෙමටම දෙයක් නෑනෙ . මම හිතන්නෙ පුත්තලම මීටවඩා අන්තයි මුස්ලිම් අය වැඩි නිසා.

    View attachment 214839

    මේක අට දණ ගහපන් කියන එකේ දාල තිබුණේ
    ------ Post added on Sep 18, 2023 at 7:12 PM
    රටම ඕමයි බන් . 69 ලක්ශයක් එයිද එක කොනකින් 52 එයිද අනික් කොනෙන් . ලක්ශ 3 එයිද ඔය දෙකම මැදින්. ඔක්කම හරක් ඉන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව්
    කුරුනෑගල - හලාවත ලයින් එකෙන් කොලබ පැත්තට වෙන්න අවුලක් නැ.
    අවුල තියෙන්නෙ නිකවැරටිය, ආනමඩුව, ගල්ගමුව, පොල්පිතිගම, මහව, පුත්තලම උඩහට වෙන්න

    අද්‍යපනය අවුල්, සැහෙන්න ලම අපචාර, අඩු වයස් විවාහ එහෙම වෙනව ඔය ලයින් එකෙ
    එ වගෙම නූගත්,

    හමුදාවෙ වැඩිම නියොජනය වයබ පලාතෙ, ඒකෙනුත් කුරුනෑගල
    මයින ගොඩ එන්න එක හේතුවක් ඒක
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    සමහරවිට මේක ඇත්ත ඇති. මම උඩහ ගැන වැඩිපුර දන්නෙ නෑ. ඒත් මේකෙ කියනවා 3.1%ක් කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නෑ කියලා. මම ඔය 80/90 මිනිස්සු ඇරෙන්න 2000 ක් විතර දන්නවා කියමු.(ඊට වඩා දන්නවා) එතකොට එතන ඉන්න ඕනෙ අඩුම ගානෙ 60 ක් ඉස්කෝලෙ ගිය නැති අය. ප්‍රශ්නෙ තියෙන්නෙ. මම ඉස්කෝලෙ ගිය නැති 1 කෙනෙක් වත් දන්නෙ නැති එක (60 ක් ඉන්න ඕනෙ කියලා එකක් නෑ. ඒත් බැලන්ස් වෙලා එද්දී 10 ක් වත් ඉන්න ඕනෙ)
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සමහරවිට මේක ඇත්ත ඇති. මම උඩහ ගැන වැඩිපුර දන්නෙ නෑ. ඒත් මේකෙ කියනවා 3.1%ක් කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නෑ කියලා. මම ඔය 80/90 මිනිස්සු ඇරෙන්න 2000 ක් විතර දන්නවා කියමු.(ඊට වඩා දන්නවා) එතකොට එතන ඉන්න ඕනෙ අඩුම ගානෙ 60 ක් ඉස්කෝලෙ ගිය නැති අය. ප්‍රශ්නෙ තියෙන්නෙ. මම ඉස්කෝලෙ ගිය නැති 1 කෙනෙක් වත් දන්නෙ නැති එක (60 ක් ඉන්න ඕනෙ කියලා එකක් නෑ. ඒත් බැලන්ස් වෙලා එද්දී 10 ක් වත් ඉන්න ඕනෙ)
    me census probabilities nemeyine
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    සමස්ථ ජනගහනය කිව්වාම අවුරුදු 80 විතර මිනිස්සුත් අහුවෙනවනෙ ..එහෙම බලපුහාම මේක ඇත්ත වෙන්ඩ පුලුවන් .
    ඒත් දැන් නම් OL පාස් වෙන ප්‍රමාණය ගත්තාම ලන්කාවෙම උඩම තියෙන්නෙ දකුණ.ඊට පස්සෙ කොළඹ ,කුරුණෑගල . ගොඩක් වෙලාවට percentage ගත්තාම කොළඹ කුරුණෑගල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. (A9 ගන්න ප්‍රමාණය නෙවේ)
    AL ගත්තත් නරක නෑ. ඉස්සරට වඩා හොදයි. කොළඹට වඩා sources අඩුයි facilities අඩුයි. ජනගහනය ගත්තාම කොළඹට වඩා ටිකයි අඩු එහෙම වෙලත් හොද percentage එකක් තියෙනවා අනික් දිස්ත්‍රික්ක වලට වඩා.
    උගත් බව තිබ්බට වැඩක් නෑ බයියා නම් ඌ බයියා.😂
    IMG_20230923_184601.jpg
    IMG-20230914-WA0003.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    සමස්ථ ජනගහනය කිව්වාම අවුරුදු 80 විතර මිනිස්සුත් අහුවෙනවනෙ ..එහෙම බලපුහාම මේක ඇත්ත වෙන්ඩ පුලුවන් .
    ඒත් දැන් නම් OL පාස් වෙන ප්‍රමාණය ගත්තාම ලන්කාවෙම උඩම තියෙන්නෙ දකුණ.ඊට පස්සෙ කොළඹ ,කුරුණෑගල . ගොඩක් වෙලාවට percentage ගත්තාම කොළඹ කුරුණෑගල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. (A9 ගන්න ප්‍රමාණය නෙවේ)
    AL ගත්තත් නරක නෑ. ඉස්සරට වඩා හොදයි. කොළඹට වඩා sources අඩුයි facilities අඩුයි. ජනගහනය ගත්තාම කොළඹට වඩා ටිකයි අඩු එහෙම වෙලත් හොද percentage එකක් තියෙනවා අනික් දිස්ත්‍රික්ක වලට වඩා.
    උගත් බව තිබ්බට වැඩක් නෑ බයියා නම් ඌ බයියා.😂View attachment 215177View attachment 215181
    whats the reason behind the births of masterminds in Mullaithivu, Mannar, Trincomalee, and batticaloa I wonder :eek::rolleyes: (z score)?
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔවා නම් දන්නේ නැහැ කුරුණෑගල ටවුන් එක නම් සුපිරියට Develop වෙලා තියෙනවා

    danne neha kiyanna epa ponnayo, mahindage manapa 527,364 eka oppu karala thiyenne
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    සමස්ථ ජනගහනය කිව්වාම අවුරුදු 80 විතර මිනිස්සුත් අහුවෙනවනෙ ..එහෙම බලපුහාම මේක ඇත්ත වෙන්ඩ පුලුවන් .
    ඒත් දැන් නම් OL පාස් වෙන ප්‍රමාණය ගත්තාම ලන්කාවෙම උඩම තියෙන්නෙ දකුණ.ඊට පස්සෙ කොළඹ ,කුරුණෑගල . ගොඩක් වෙලාවට percentage ගත්තාම කොළඹ කුරුණෑගල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. (A9 ගන්න ප්‍රමාණය නෙවේ)
    AL ගත්තත් නරක නෑ. ඉස්සරට වඩා හොදයි. කොළඹට වඩා sources අඩුයි facilities අඩුයි. ජනගහනය ගත්තාම කොළඹට වඩා ටිකයි අඩු එහෙම වෙලත් හොද percentage එකක් තියෙනවා අනික් දිස්ත්‍රික්ක වලට වඩා.
    උගත් බව තිබ්බට වැඩක් නෑ බයියා නම් ඌ බයියා.😂View attachment 215177View attachment 215181
    Copy karanna denawa kiyanne attada unta?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගම්පහ, කෑගල්ල ගැනත් අප්ඩේට් එකක් දීපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔවා නම් දන්නේ නැහැ කුරුණෑගල ටවුන් එක නම් සුපිරියට Develop වෙලා තියෙනවා
    නූගත් වහල්ලු තමා පල් හොරක්ට චන්දෙත් දීලා පුකත් දෙන්නෙ