රටම ඕමයි බන් . 69 ලක්ශයක් එයිද එක කොනකින් 52 එයිද අනික් කොනෙන් . ලක්ශ 3 එයිද ඔය දෙකම මැදින්. ඔක්කම හරක් ඉන්නේමේවා ඇත්ත නම් වයඹ පළාත් අධ්‍යාපන බළධාරීන් මාරම අසාර්ථකයිනෙ . පුත්තලමෙ කියලත් එහෙමටම දෙයක් නෑනෙ . මම හිතන්නෙ පුත්තලම මීටවඩා අන්තයි මුස්ලිම් අය වැඩි නිසා.
View attachment 214839
මේක අට දණ ගහපන් කියන එකේ දාල තිබුණේ
------ Post added on Sep 18, 2023 at 7:12 PM
me census probabilities nemeyineසමහරවිට මේක ඇත්ත ඇති. මම උඩහ ගැන වැඩිපුර දන්නෙ නෑ. ඒත් මේකෙ කියනවා 3.1%ක් කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නෑ කියලා. මම ඔය 80/90 මිනිස්සු ඇරෙන්න 2000 ක් විතර දන්නවා කියමු.(ඊට වඩා දන්නවා) එතකොට එතන ඉන්න ඕනෙ අඩුම ගානෙ 60 ක් ඉස්කෝලෙ ගිය නැති අය. ප්‍රශ්නෙ තියෙන්නෙ. මම ඉස්කෝලෙ ගිය නැති 1 කෙනෙක් වත් දන්නෙ නැති එක (60 ක් ඉන්න ඕනෙ කියලා එකක් නෑ. ඒත් බැලන්ස් වෙලා එද්දී 10 ක් වත් ඉන්න ඕනෙ)
yeah I know. Assuming the 2000, i meantioned were scattered throught out the district, Is it unnatural to assume of the possible inclusion of the intended target in my sample?me census probabilities nemeyine
whats the reason behind the births of masterminds in Mullaithivu, Mannar, Trincomalee, and batticaloa I wonderසමස්ථ ජනගහනය කිව්වාම අවුරුදු 80 විතර මිනිස්සුත් අහුවෙනවනෙ ..එහෙම බලපුහාම මේක ඇත්ත වෙන්ඩ පුලුවන් .
ඒත් දැන් නම් OL පාස් වෙන ප්‍රමාණය ගත්තාම ලන්කාවෙම උඩම තියෙන්නෙ දකුණ.ඊට පස්සෙ කොළඹ ,කුරුණෑගල . ගොඩක් වෙලාවට percentage ගත්තාම කොළඹ කුරුණෑගල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. (A9 ගන්න ප්‍රමාණය නෙවේ)
AL ගත්තත් නරක නෑ. ඉස්සරට වඩා හොදයි. කොළඹට වඩා sources අඩුයි facilities අඩුයි. ජනගහනය ගත්තාම කොළඹට වඩා ටිකයි අඩු එහෙම වෙලත් හොද percentage එකක් තියෙනවා අනික් දිස්ත්‍රික්ක වලට වඩා.
උගත් බව තිබ්බට වැඩක් නෑ බයියා නම් ඌ බයියා.View attachment 215177View attachment 215181

(z score)?There are rumors about candidates getting too much of freedom but I cabt say for sure.whats the reason behind the births of masterminds in Mullaithivu, Mannar, Trincomalee, and batticaloa I wonder(z score)?
ඔවා නම් දන්නේ නැහැ කුරුණෑගල ටවුන් එක නම් සුපිරියට Develop වෙලා තියෙනවා
Copy karanna denawa kiyanne attada unta?සමස්ථ ජනගහනය කිව්වාම අවුරුදු 80 විතර මිනිස්සුත් අහුවෙනවනෙ ..එහෙම බලපුහාම මේක ඇත්ත වෙන්ඩ පුලුවන් .
ඒත් දැන් නම් OL පාස් වෙන ප්‍රමාණය ගත්තාම ලන්කාවෙම උඩම තියෙන්නෙ දකුණ.ඊට පස්සෙ කොළඹ ,කුරුණෑගල . ගොඩක් වෙලාවට percentage ගත්තාම කොළඹ කුරුණෑගල පොඩි අගයන් වලින් වෙනස් වෙන්නෙ. (A9 ගන්න ප්‍රමාණය නෙවේ)
AL ගත්තත් නරක නෑ. ඉස්සරට වඩා හොදයි. කොළඹට වඩා sources අඩුයි facilities අඩුයි. ජනගහනය ගත්තාම කොළඹට වඩා ටිකයි අඩු එහෙම වෙලත් හොද percentage එකක් තියෙනවා අනික් දිස්ත්‍රික්ක වලට වඩා.
උගත් බව තිබ්බට වැඩක් නෑ බයියා නම් ඌ බයියා.View attachment 215177View attachment 215181
නූගත් වහල්ලු තමා පල් හොරක්ට චන්දෙත් දීලා පුකත් දෙන්නෙඔවා නම් දන්නේ නැහැ කුරුණෑගල ටවුන් එක නම් සුපිරියට Develop වෙලා තියෙනවා