කුරුණෑගල ඉන්නෙ පොන්නයො ද?

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කුරුණෑගල රජ මාලිගය කැඩුව.උසාවියෙන් නියෝගයක් දුන්න.
    දැන් පැරණි උද්‍යානයක් කපල.ඒක සාධාරණීකරණය කරන්න ටයි කෝට් කාරයො මරි මෝල් කතා කියනව.ස්භාවිකව හැදුණු ලොකු ගසක් මොන තරම් සම්පතක් ද!.වාසනාවට හැදුණු එහෙම ගස් තියෙනව නම් කොතරම් ලස්සනට ඒ පරිසරය ,ඒ විධියට ම දියුණු කරන්න පුලුවන් ද!.
    ඒ මහා වෘක්ෂලතා සිඳල,පස් දාල ගොඩ කරල තණ පිඩැලි අල්ලන්න ඕන කියල හිතන මුන්,මොනතරම් තිරිසන්නු ද!.තම්බියෙක් හොරාට ගස් කපද්දි,මෙහේ උන් මහ දවාලෙ ,එළිපිට ,බුද්ධිමත් මහ ජනතාව බලන් ඉද්දි මෙහෙම කරද්දි කාට කියන්නද!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ සිරි ලංකා පජානත්තවාදී ජනරජයේ අතිගරු අගමැති පත් කරලා යවපු ජනතාවට ඔහොම කියන එක හරිද :giggle:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බියර් 🍻 ජොනී කීවේ එක මයිල් ගහකට ඇත තියන්න දෙන්නේ නැහැ කියලා. තව වෙන මොනවද.

    හොඳ වැඩේ ගස් ටික අයාලේ හැදූනට. සිංහරාජ අයාලේ හැදුන ගස් ටිකට හොඳ පාඩම් ඕවා.
     
    • Haha
    • Like
    Reactions: RLT4U and westpra

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පව් බං උනුත් හොල්මන් වෙලා අැති ස'ගෙ වැඩ දැකලා..😂😂😂
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    එහෙම බැලුවොත් මුලු ලංකාවෙම ඉන්නෙ පොන්නයො බං.... දැං බලහංකො සිංහල මැරෙන උන් පුච්චනව මුස්ලිම් අයිස් පෙට්ටියෙ දාල තියාගන්නව. දොස්තරලට බෑ විද්‍යාව ඔප්පු කොරන්න. ආන්ඩුවට බෑ රට හරියට පාලනය කරගන්න. නීතියට බෑ ජනතාව පාලනය කරන්න. මොන එවුන් ආවත් කරන්නෙ රට කාල ජනතාවට අරින එක විතරයි බං. මේ ක්‍රමේ වෙනස් කරන්න කතාව. ඒත් අවිල්ල කරන්නෙ අනිත් නරි වගේ හූ කියන එක. ඒකට එකම හේතුව මොක්කුද? මේකුංව පාර්ලිමේන්තු යවන උන් නෙවේද? එතකොට කුරුණෑගල විතරද පොන්නයො?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුරුණෑගල රජ මාලිගය කැඩුව.උසාවියෙන් නියෝගයක් දුන්න.
    දැන් පැරණි උද්‍යානයක් කපල.ඒක සාධාරණීකරණය කරන්න ටයි කෝට් කාරයො මරි මෝල් කතා කියනව.ස්භාවිකව හැදුණු ලොකු ගසක් මොන තරම් සම්පතක් ද!.වාසනාවට හැදුණු එහෙම ගස් තියෙනව නම් කොතරම් ලස්සනට ඒ පරිසරය ,ඒ විධියට ම දියුණු කරන්න පුලුවන් ද!.
    ඒ මහා වෘක්ෂලතා සිඳල,පස් දාල ගොඩ කරල තණ පිඩැලි අල්ලන්න ඕන කියල හිතන මුන්,මොනතරම් තිරිසන්නු ද!.තම්බියෙක් හොරාට ගස් කපද්දි,මෙහේ උන් මහ දවාලෙ ,එළිපිට ,බුද්ධිමත් මහ ජනතාව බලන් ඉද්දි මෙහෙම කරද්දි කාට කියන්නද!

    mage lee pichchila kenthi gihin kunuhapara kiyala balla wage inna tiyenne

    hadanna ba ban sakkili hatta
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93

    කුරුණෑගල ඉන්නෙ පොන්නයො,සින්හල නේවේ උන් මරක්කලයො, කොන්දක් නෑ, තොපේ අයිතිය තොපි ගනිවු, ජීවිත දීල හරි, එහෙමයි සින්හලයො,

     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බහුතර පොන්නයන්ගෙ වැරැද්දෙන් අහක ඉන්න උනුත් පොන්නයො වෙනව .. අර ගොබ්බ සජිත දිනුවනම් මීට වඩා දෙයක් ඉතුරු වෙයි.. දැන් පොන්න කතා කියවන් එන්න එපා තොපේ මහලොකු මොලේ හින්ද තමා කෙලවුනේ ඒ හින්ද පුක දෙන්නැතුව ඉන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kurunugela inne amu higana maanasikathwayakin oluwa puro gatthu un tikak :yes:

    mahindaya kurunegala thoraganne e nisa thamai...raajadani scene ekak oluwe thiyan inna mati mollu tikak...
    උන්ට මොන රාජධානිද බං
    වන්නියෙ හුත්තලා, FB එකේ දාන්නෙ live in Colombo කියලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: අගමැතිගේ දිස්ත්‍රික්කේ නේ බන්.
    ඌ මුංගෙ චන්දෙ අරං හම්බන්තොට පුක දෙනවා. ජොනීව පත්කරලා තියෙන්නෙ යුවරජකමට
     
    • Love
    Reactions: DasunDe

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඌ මුංගෙ චන්දෙ අරං හම්බන්තොට පුක දෙනවා. ජොනීව පත්කරලා තියෙන්නෙ යුවරජකමට
    උබල හදන්නෙ විවේචනය කරල බල්ලො වගේ මැරුම් කන්නද? හරේන්ට වෙන්න යනදේ සර් කිව්ව නේද
    ජනාදිපති චරිතෙද ඕන නැත්නම් ආරක්සක ලේකම් චරිතෙද සර් ඕන විදිහකට ලෑස්ති කිව්ව ඔන්න හෙට ඉදල