කුරුණෑගල රජ මාලිගය කැඩුව.උසාවියෙන් නියෝගයක් දුන්න.
දැන් පැරණි උද්‍යානයක් කපල.ඒක සාධාරණීකරණය කරන්න ටයි කෝට් කාරයො මරි මෝල් කතා කියනව.ස්භාවිකව හැදුණු ලොකු ගසක් මොන තරම් සම්පතක් ද!.වාසනාවට හැදුණු එහෙම ගස් තියෙනව නම් කොතරම් ලස්සනට ඒ පරිසරය ,ඒ විධියට ම දියුණු කරන්න පුලුවන් ද!.
ඒ මහා වෘක්ෂලතා සිඳල,පස් දාල ගොඩ කරල තණ පිඩැලි අල්ලන්න ඕන කියල හිතන මුන්,මොනතරම් තිරිසන්නු ද!.තම්බියෙක් හොරාට ගස් කපද්දි,මෙහේ උන් මහ දවාලෙ ,එළිපිට ,බුද්ධිමත් මහ ජනතාව බලන් ඉද්දි මෙහෙම කරද්දි කාට කියන්නද!

අගමැතිගේ දිස්ත්‍රික්කේ නේ බන්.