කුරුණෑගල ඉන්න හොද VOG Doctors ල

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කුරුණෑගල ඉන්න හොද VOG doctors ල කව්ද pregnancy වලට ? DR Pathinisekara හොදය් ද ?
    Ou wife pregnant wela innakota mama porawa consult kara navinna hospital eke.
     
    • Like
    Reactions: Kfire

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    කුරුණෑගල ඉන්න හොද VOG doctors ල කව්ද pregnancy වලට ? DR Pathinisekara හොදය් ද ?
    මිරකල් එකට පලයන් එතන ඉන්න චන්ද්‍රා පීරිස් හොදයි. Dr. Tiran Dias එනවා එතෙන්ට. anomaly scan එකත් හොදයි. අපි ගියේ අවුරුදු 7කට කලින්. කෝකටත් යන්න කලින් ලගදි VOG චැනල් කරපු කෙනෙක්ගෙන් අහලා යන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    මිරකල් එකට පලයන් එතන ඉන්න චන්ද්‍රා පීරිස් හොදයි. Dr. Tiran Dias එනවා එතෙන්ට. anomaly scan එකත් හොදයි. අපි ගියේ අවුරුදු 7කට කලින්. කෝකටත් යන්න කලින් ලගදි VOG චැනල් කරපු කෙනෙක්ගෙන් අහලා යන්න.
    මාව අරන් තියෙන්නෙත් Dr. Chandra, දැන් අවුරුදු 40කට කලින් 😂
     
    • Wow
    • Like
    Reactions: Kfire and jamiezue