කුරුණෑගල ඉන්න හොද VOG doctors ල කව්ද pregnancy වලට ? DR Pathinisekara හොදය් ද ?
Ou wife pregnant wela innakota mama porawa consult kara navinna hospital eke.කුරුණෑගල ඉන්න හොද VOG doctors ල කව්ද pregnancy වලට ? DR Pathinisekara හොදය් ද ?
මිරකල් එකට පලයන් එතන ඉන්න චන්ද්‍රා පීරිස් හොදයි. Dr. Tiran Dias එනවා එතෙන්ට. anomaly scan එකත් හොදයි. අපි ගියේ අවුරුදු 7කට කලින්. කෝකටත් යන්න කලින් ලගදි VOG චැනල් කරපු කෙනෙක්ගෙන් අහලා යන්න.කුරුණෑගල ඉන්න හොද VOG doctors ල කව්ද pregnancy වලට ? DR Pathinisekara හොදය් ද ?
මාව අරන් තියෙන්නෙත් Dr. Chandra, දැන් අවුරුදු 40කට කලින්මිරකල් එකට පලයන් එතන ඉන්න චන්ද්‍රා පීරිස් හොදයි. Dr. Tiran Dias එනවා එතෙන්ට. anomaly scan එකත් හොදයි. අපි ගියේ අවුරුදු 7කට කලින්. කෝකටත් යන්න කලින් ලගදි VOG චැනල් කරපු කෙනෙක්ගෙන් අහලා යන්න.
ඔහු විශ්‍රාමික වුවත් තාමත් young looking ..මාව අරන් තියෙන්නෙත් Dr. Chandra, දැන් අවුරුදු 40කට කලින්![]()