කුරුණෑගල නොලිමිට් කුණු බිත්තර ප්‍රහාර - ප&#354

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    southparkbestfriends.gif
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    kamak na ban, ube elakiri thread wage thama
    owath anunge wada, uba ube wage pennapan konde badapu chhennunta:rofl:

    මගේ ඊමේල් එක රිකවර් කරන්න බැහැ..
    This account was deleted and is no longer recoverable.
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    reputation_neg.gif
    කුරුණෑගල නොලිමිට් කුණු... 04-02-2013 03:06 PM -2000 bitch
    reputation_neg.gif
    gon ponnaya

    thanks machan?

    මචන් ඇහුවට මොකුත් හිතන්න එපා....
    උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ මොන පරමාර්තයෙන්ද? නිව්ස් එකක් විදියට හිතලද? නැත්නම් උඹත් ඔය බොදු බලසේනාව හරි, ඊට විරුද්ද පැත්තේ හරි ඉන්නවද? මොක නිසා දැම්මත් බලපන් ලංකාවේ සමාජයේ හැටි. දෙයක් කතා කරලා විසඳ ගන්න ගොඩක් උන් සුදානම් නැහැ. බලපන් පාරකදී වහනයක් හැප්පුනත් සමහර වෙලාවට දෙපැත්තෙන් කුණුහරප කියගන්නවා "කව්ද හරි කව්ද වැරදි" කියල ඔප්පු කරන්න. ඔන්ලයින් ඕනත් ඒ සමාජය එහෙමම විද්‍යමාන වෙනවා. මිට කලින් මගේ එකවුන්ට් දෙකක් බෑන් කළා.. මමත් මලපන්නගෙන කියන්න ඕන දේවල් සුද්ද සිංහලෙන්ම කියපු නිසා.. එත් එක මහා ගොන් වැඩක් බන්.

    කුණුහරප කියාගෙන කටේ හයිය පෙන්නන්නේ හොන්දටම බය උන්.. ඔය උඹට වගේම මටත් රතු පාට දීලා තියෙන්නේ උන්ගේ තියන බයටයි, ඉරිසියවටයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම උඹට උදාහරණයකින් පැහැදිලි කරන්නන්. ඇමසෝන් වන්නන්තරේ ඉන්න තමන්ගේ ගෝත්‍රයට අයත් නොවන අය දුටු තැන මරා දමන ගෝත්‍රිකයෝ ලක්ෂ ගානක් ලන්ඩන් වගේ නගරයකට ඇවිල්ල වැඩ කටයුතු කරන්න ගත්තොත් කොහොම හිටීද.

    තාම අන් ජාතීන් මරන්න පටන් ගත්තේ නැති උනාට මට මුස්ලිම් නොවන රටවල ජීවත්වෙන හැම හම්බයම පේන්නේ අන්න අර පෙර කී ගෝත්‍රිකයෝ වගේ. උන්ට ප්‍රජාතන්ත්‍රවාදය, මානව දයාව, බිරිඳ, දරුවන් කියන සමාජ සම්බන්දතා ගැන වැටහීමක් නැහැ. (ඒකනේ ආගමේ නාමයෙන් තමන්ගේම දරුවා උනත් මරන්නේ.. අමතක කරන්න එපා "ආගමේ නාමයෙන්" කියපු වචනේ) ඉතින් එහෙම උන් සිවිල් සමාජයේ ජීවත් වෙන එක අනිත් සියලු ජාතීන්ට අවදානමක්. අනිත් හැම ජාතියක්ම ආගමක්ම 21 වන සියවසට ගැලපෙන විදියට ජීවත් වෙනකොට මුන් තාම ජීවත් වෙන්නේ 6 වන සියවසේ අරාබියේ. ඉතින් හරි යයිද. 6 වන සියවසේ අරාබියේ මනසෙන් ජීවත් වෙන උන්ට ඒ කාලෙට ගැලපෙන්න කතා කරන්න ඕනේ.

    රෙද්ද තමයි තමන්ගේ විරුද්ධවාදී ජාතියේ එක් සීමිත පිරිසක් අතින් සත්‍ය වෂ්‍යෙන්ම සිදුවුන වරදක් හෝ අර්ධසත්‍යක් හෝ මවාගත් වරදක් ගෙනහැර පාමින් ජනයා උසිගන්වීම LTTE එකේ කලාව ,අද උබල පාවිච්චි කරන්නේ ඒකමයි ,

    සිරාවට කියන්නේ උබලට වඩා හොද මුස්ලිම් මිනිස්සු මම දැකල තියනවා ,කාලකන්නි වැඩ ගැනත් දන්නවා ,සිංහල උන් කියන උන්ගෙ
    හාමුදුරු වරු කියන උන්ගෙයි කාලකන්නි වඩාත් දැකල තියනවා ,ඔක්කොම එකයි මහා ජාතිය උත්හුම් ජාතිය කියව කියව ලොකුවට හිතාගෙන ඉන්න උබලට රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන රටකවත් අඩුම ගානේ හදාගන්න බැරි වෙලා,රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වයක් නැති කම අන් ජාතින් පිටින් යවන්න පටන් අරන් , එක වෙන්නේ දේශපාලනික නයය පත්‍රයකට කියන්නේ නිකන් නෙවෙයි , අන්ත දුෂිත ගනයේ රටක් උබලට තියෙන්නේ ,මුස්ලිම් රටවල වෙන කාලකන්නි කම් ගැනත් මම හොදට දන්නවා ,ඒ වගේම ඔය උබ කියන ගෝත්‍රිකයන් අපිට උදව් කරපු හැටි මට හොදට මතක තියනවා , ගෝත්‍රිකයෝ ගෝත්‍රිකයෝ කිව්වට ලංකාවේ අපි යුද්ද කරන එක ඇරෙන්න මොකක්ද ලෝකෙට දුන්නු දේ ? ...අපිත් ඒ ගොඩේම තමා ,

    උඹේ කතාව හරි හැබැයි ප්‍රයෝගික නැහැ.

    දරුවෝ හදන්න කියන එක එහෙම ලොවෙත් ඉතා ප්‍රායෝගිකයි

    බොදු බල සේනාවට බනින ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ ඕකයි. ප්‍රයෝගික නැහැ.
    අපිට කොටිය එක්ක යුද්ධ කරන්න වෙන්නේ නැහැනේ ඔය ඌ ඉල්ලපු ටික දීල දැම්ම නම්. දැන් මේ අපිට මානව හිමිකම් ප්‍රශ්න එන්නේ නැහැනේ ඔය බටහිර ජාතීන් ඉල්ලන ටික දීල දැම්ම නම්. විශේෂයෙන් ඔය හමුදා කඳවුරු ඉවත් කර ගන්න එක වගේ. උඹල සාමෙන් ඉන්න කියල ඉල්ලනේ ඔය වගේ සාමයක් නම් හිතා ගනිල්ලා ඒ සාමේ තාවකාලිකයි කියල.
    මම ඔය කියපු සාමේ උඹලගේ ගෙවල් වලට ආදේශ කර ගන්නත් පුළුවන්. උඹලගේ අම්මට හරි නංගිට හරි පිට ගෙදරක එකෙක් හොරෙන් හොරෙන් ඇවිත් ශේප් එකේ සලකල යනවා නම් (දන්නවනේ මම කියන එක), උම්බලේ තියරිය අනුව ඉතින් කට වහගෙන නෑහුනා වගේ ඉන්න ඕනේ. ඇයි කතා කරලා නිකන් රන්ඩු ඇති කර ගන්න හොඳ නැහැනේ නේද......!

    අනිවා රණ්ඩුවක් ඇති කර ගන්න හොද නැහැ, කොටිය රටේ කැල්ලක් ඉල්ලුව වැරදි වගේම උන්ට එක සදරණය කරන්න ,මානව හිමිකම් ප්‍රසන අදින්න ඉඩ හදල දුන්නු 83 වගේ සිද්දියක් නිර්මාණය කරපු උබලත් වැරදියිනේ ? කොටි සංවිධානේ ඔච්චර ලොකු උනේ උබලම ගින්නට පැට්‍රොල් දාපු නිසානේ ? එකට රටේ ඉන්න මනුස්සයට රට අයිති නැහැ කියන්නේ උබලානේ ,කොටිය කියන එකයිඋ අබලයි අතර සැහෙන සමානකම් තියනවා ,තාම උබල ආයුද අතට අරන් නැහැ ,පොඩි වෙනසක් තියෙන්නේ අන්තවදියෝ කියන විදිහට අනික් උන් ඉන්න ඕනි කියල දෙයක් නැහැනේ , හැම මිනිහටම මානව අයිතිවාසිකම් කියල දෙයක් තියනවා , අද කව්ද මානව හිමිකම් කඩ කරන්න පටන් අරන් තියෙන්නේ ? හම්බයෝද ? උබලද ? එතකොට කව්ද ගෝත්‍රික වෙලා ඉන්නේ දැන් ? හම්බයෝන්ගේ සිද්ද වෙන වැරැද්දකට එරෙහි වීම එකට විසදුමකට එලබීම වෙනම කතාවක් උන්ව පාගාගෙන ජිවත් වෙන්න යන එක වෙනම කතාවක් , එතකොට හරියට ශිෂ්ට සම්පන්න වර්ගයේ රටක් නෙවෙයි බෞද්ධ වර්ගයේ අරබියක් තමයි බිහි වෙන්නේ , අද උනත් අතේ බුදුහාමුදුරුවොන්ගේ ටැටූ එකක් ගහගෙන ගියාට සංචාරකයන්ව ලංකාවෙන් පිටුවහල් කරන සිද්දි වාර්තා වෙන්නේ , අමුම අමු ගෝත්‍රික පටු චින්තනය , හම්බයෝ වගේමයි ...එකයි උබලට බනින්නේ නැතුව කහනවට නෙවෙයි

    බො.බ සේනාව/සිංහල රාවය (සි.රා) යන සංවිධාන සහ කොටි සංවිධානය අතර ඇති චර්‍යාත්මක සමානකම් වලින් බිදක්...

    1. ඊලාම් වාදී කොටින් තමුන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා/ආරක්ෂකයා ලෙස පෙනීසිටි අතර
    බො.බ සේනාව/සි.රා ද සිංහලබෞද්ධයින්ගේ නිල නොවන පෝලීසිය වීමට වලිකයි.

    2. කොටි සංවිධානය උතුර දමිලයන්ට පමනක් අයත් නිජ භූමියක් ලෙස සැලකූ අතර එහි වසන වෙනත් ජාතීන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ජීවත් විය යුතුබව හෝ එම ප්‍රදේ
    ෂ අත් හැර යා යුතුබව කියා සිටියහ..
    -
    බො.බ සේනාවද/සි.රා වයද ස්‍රී ලංකාව යනු සිංහලබෞද්ධයින්ට පමනක් හිමි වසභූමියක් බවත් අන්ජාතීන් මෙහි පිටින් පැමින පැලපදියම් වූ දෙවැනි පන්තියේ පුරවැසියන් පිරිසක් බවත් ඔවුන් මහජාතියේ කීමට (මෙලෙස ඔවුන් මහජාතිය යනුවෙන් හදුන්වාගන්නේ ඔවුන්ගේ මැර අනුගාමික පිරිසයි ) අනුව හැසිරිය යුතුයැයි දෙසයි...

    3. කොටි සංවිධානය තම අන්තවාදයට විරුද්දවූ මධ්‍යස්ත දේෂපාලඥයින්ව හා උගතුන්ව 'ද්‍රවිඩ ජාතිය පාවාදෙන්නන්' සෙල හංවඩු ගැසූ අතර
    බො.බ සේනාව/සි.රා. ද තම ජාතිවාදී ඇජෙන්ඩාවන්ට විරුද්ධවෙන දේෂපාලඥයින් හෝ සර්වාගමික සමගිය ගැන දෙසන බෞද්ධ හිමිවරුන්ට පවා නිර්දය ලෙස අපහාස කිරීමට පසු නොබායි...

    4. සංවිධාන දෙකම බලය බෙදීම, ප්‍රජාතන්ත්‍රවාදය, සම අයිතිය, මානව හිමිකම් යනාදිය කිසිවිටෙක පිලි නොගනියි..

    5. සංවිධාන දෙකම ජාතිවාදී දේෂස්පාලඥයින්ගේ ආධාර උපකාර හා ආරක්ෂාව ලබයි.. බො.බසෙ හා සි.රාව එය රටේ ආරක්ෂක ලේඛම්වරයාගෙන්ම ලැබීම විෂේසත්වයකි...

    6. කොටිත්‍රස්තවාදීන් 80 දෂකයේ යාපනය නගරයේ සිංහල ව්‍යාපාර වලට පහරදීමට හා දකුනින් එන භාන්ඩ වර්ජනය කිරීමට යාපනයේ ද්‍රවිඩයින් උසිගැන්වූවා සේ බො.බ.සෙ/සි.රා මුස්ලිම් ව්‍යාපාර වලට පහරදීම අරබා ඇත...

    7. තමන්ගේ විරුද්ධවාදී ජාතියේ එක් සීමිත පිරිසක් අතින් සත්‍ය වෂ්‍යෙන්ම සිදුවුන වරදක් හෝ අර්ධසත්‍යක් හෝ මවාගත් වරදක් ගෙනහැර පාමින් ජනයා උසිගන්වීමට මේ දෙසංවිධානම දක්ෂයෝ වෙති.

    8. කොටි සංවිධානය හෝ බො.බ.සෙ/සි.රා තම අනුගාමිකයින් අතින් වුනු පහත්, නීති විරෝදී ක්‍රියා පිලිබද වගකීම කිසිවිටෙක භාර ගන්නේ නැත..

    සියලු ස්‍රීලාංකිකයින්ට දෙවියන්ගේම පිහිටයි...

    මෙන්න මගේ දෙවැනි පිළිතුර ... උඹ ඔය පහල ලියල තියෙනවා නේද කොටසක්..
    (උපුටා ගැනීම ආරම්බය)

    .මේ ගෝත්‍රික වැඩ වලට අකමැති මානයන් නොවූ මිනිස්සු ඉන්නවා ,උබලගේ ත්‍රස්තවාදී කමට බයෙනුයි කට වහගෙන ඉන්නේ ..හරියට ඉස්සර කොටි සන්විදනේ ගැන දෙමළෙක් කතාකරොත් උට වෙන සේතේම තමයි ඉස්සරහට වෙන්න යන්නේ , දැනටම එකේ මුලුක ලක්ෂණ පහල වෙලා ඉවරයි, අන් මත ඉවසන්නේ නැති ඔලමොට්ටල ත්‍රස්තවාදියෝ ටිකක් බිහිවෙනවා ...වැරදි බව දන දැනත් කට වහගෙන ඉන්නේ කුණුහරප අපහාස සේනා වල කුණුහරප වලට අපහාස වලට බයේ ,.ගොඩක්ම විරුද්ද උනොත් අඩු අද්යාපනික මට්ටමක් තියන නුගත් වීර පුත්තුන්ගෙන් ගුටි කන්නත් වෙයි , හරියටම ඉස්සර කොටින්ට විරුද්ද උනු දෙමළුන්ට කොටි සංවිධානෙන් කරපු දේ මුලික අවස්ථාව මේක ,උන් කියපු විදිහටත් උන්ගේ අරමුණු හරි උතුම් ඒවා ,හැබැයි ත්‍රස්තවාදී කම ඉස්මතු උනාමයි අරමුණු උතුම්ද කියල තේරුනේ ,,අද සුදු සිල් රෙදි යට ඉන්න සමහර උපාසකයෝන්ගේ උතුම් අරමුණු එලි පිට පෙන්න පටන් අරන් ..රට යන්නේ අගාධයකටයි ,රැ වැටුන වලේ දවල්ට වැටෙනවා නෙවෙයි පෙනී පෙනී පනින්න යන්නේ ...

    (උපුටා ගැනීම අවසානය)

    මචන් මසුරන් කතාව. උඹ මොලේ තියෙන එකෙක් කියල අදයි වැටහුනේ. ඔය ටික උඹ ලියපන් - කියපන් හම්බය්නට. ඔය උඹ කියල තියෙන විදියට හැසිරෙන උන් ටිකක් එක්ක තමයි අපි හැප්පෙන්නේ. හම්බයෝ කියන්නේ 100% ක් උඹේ ඔය විග්‍රහයට අයත් වන ජන කොට්ටාශයක්. එහෙම උන් එක්ක හැප්පෙන්න හොඳම ක්‍රමය තමයි බොදු බල සේනා කරන්නේ. මතවාදී
    සටනක් .. හැබැයි ඔය ෆැෂන් බග් එකට ගහපු එක ඇතුලත්ව අනෙකුත් සියලුම දේවල් BBS එකට දාන එක අද ෆැෂන් එකක් වෙලානේ.

    සිරාවට එහෙම උන් එක්කද ? එහෙම උන් එක්ක විතරනම් ,ඇයි හැම හම්බයටම බනින්නේ ? මතවාදමය වෙනසක් 83 ලංකාවේ ඇතිකර වගේද ? නියමයි නේ , කොහොමද කලින් මරුන උන්ගේ ලේ සුවද නේ ? අසයි නේ ? බොදු බල සේනාව බබාලා වෙන්ඩ ඇති නේ ?
    උබලගේ ක්‍රමේ මෙහෙමයිලු වෙන්නේ ... ලොක්කෝ ටික පැට්‍රොල් දා ගෙන යනවලු , වෙන එකෙක් ඇවිත් ගිනි තියනවලු , ඊට පස්සේ ගිනි තියපු එකට වැරැද්ද පටවනවලු , සිරාවට සහන් උබ මට නෙවෙයි උබලගේ එව්වොන්ටම ඔය කතා කියපන් ,උන් එහෙයි කියල පිළිගනී
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳට හොයල බලපන් 83 ප්‍රශ්නේ ඇයි ඇති උනේ කියල. ඒක දේශපාලකයෝ විසින් උසිගන්වපු නිසා පමණ ඉකමවා ගියත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු කාරක ඊට සැහෙන්න කාලෙක ඉඳලම ලංකාවේ තිබුන. ඒවත් අද මේ තියෙන මුස්ලිම් ප්‍රශ්න වගේම තමයි. පොඩි පොඩි ප්‍රශ්න වලට ඒ ඒ වෙලාවේ උත්තර නොදීම නිසා අන්තිම ලොකු විනාශයක් උනා. අපි අදත් මේ ඉස්ලාම් ව්යාප්තවාදයට අපේ බහුතරය තියෙන වෙලාවේ උත්තර දුන්නේ නැත්නම් ඉස්සහරට මේක ලොකු යුද්ධයක් වෙලා තමයි නතර වෙන්නේ.

    උඹල හිතන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු වෙනස් කියල. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න මුන් හැසිරෙන විදිය ගැන. මම මේ කියන්නේ මුස්ලිම් රටවල් ගැන නෙමෙයි. මුස්ලිමුන් සුළු ජාතිය විදියට ඉන්න රටවල් ගැන. හැම රටේම මුන් හින්ද ප්‍රශ්න. අපේ රටේ ප්‍රශ්න නැත්තේ අපි උන් කරන හැම දේටම කට වහගෙන ඉන්න නිසා මිසක් උන්ගේ තියෙන විශේස සාමකාමී ගුණයක් හින්ද නෙමෙයි.

    සිංහල අපි අපේම රටේ අනාතයෝ වෙලා. 100% සිංහල බෞද්ධ ගමකට එන පල්ලි කාරෙයකුට පුළුවන් යාඥා කරන්න ගෙයක් අරගෙන සල්ලි දී දිදී මිනිස්සු ආගමට හරවා ගන්න. (මේවා තමයි දැනටත් හැම තැනම වෙන්නේ) එහෙම නැත්නම් හම්බයෙක්ට පුළුවන් පල්ලියක් අටව ගන්න. ඒකට විරුද්ධ වෙලා ගමේ පන්සල විසින් ඒ පල්ලිය කැඩුවොත් උඹල වගේ සර්ව ආගමික බලු පූට්ටු කාරයෝ කෑ ගහනවා. හැබැයි අකුරණ හරි මඩකලපු පැත්තේ ගිහින් ඕව කලොත් හම්බයෝ එකතු වෙලා පල්ලි කාරයන්ව මරනවා. ඒවා කොහෙවත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.
    උඹල වගේ මෝඩයෝ හින්ද තමයි මේ රටට මේ හෙන ගහල තියෙන්නේ.

    මේ රටට හෙන ගහල තියෙන්නේ????

    මේ රටට හෙනගහල තිබුන කාලයක්.. දැන් නැහැ. උඹට හිතනේව නම් රටට හෙන ගහල කියල, පොඩ්ඩක් එලියට බැහැල බලපන් මොන මිනිහද කන්න නැතුව මැරෙන්නේ කියල. සිංහල දෙමල මුස්ලිම් හැම මිනිහම හොඳට ඉන්නවා. සිංහල දෙමල අයනම් මේ දවස් වල පොරකනවා කඩවල් වල අවුරුද්දට බදු ගන්න.. උඹ ඉන්නේ කැලෑවක නම් පොඩ්ඩක් ටවුමකට ගිහින් බලපන්..

    උඹ කියනවා වගේ පොඩි පොඩි ප්‍රශ්න පොඩි කාලෙම ඉවර කරන්න ඕන. එක නිසා තමයි උඹලගේ ආගම්වාදී රැල්ල වැඩි දවසක් යන්නේ නැතුවම මිනිස්සු ඉවර කරන්නේ..මේකේ යුද්දයක් ඇතිවෙයි කියල උඹට බය උනාට අපිට බය නැහැ. එක පාරක් යුද්ද කරලා දිනපු ලංකාවට තව යුද්ද කොච්චර ආවත් දිනන්න පුළුවන්.. මොකද පිටකොන්ද තියන කොල්ලෝ ඕන තරම් තව ලංකාවේ ඉන්නවා. ඉද්රියටත් උපදිනවා.

    ලංකාවේ මුස්ලිම් මිනිස්සු වෙනස් කයල උඹ පිළිගන්න අකමැති උනාට කරන්න දෙයක් නැහැ. පන්සල් වලට උදව් උපකාර කරන. සිංහලයාට ගරුකරන මුස්ලිම් අය ලංකාවේ ගොඩක් ඉන්නවා.

    හැම රටේම මුන් හින්ද ප්‍රශ්න තියනවා කියල උඹ කොහොමද කියන්නේ? ප්‍රශ්න තියනවා නම් ඒ මුස්ලිම් මිනිස්සු නිසාමයි කියල උඹ කොහොමද කියන්නේ? දැනට
    දැනට ලංකාවේ කිසිම ජනවාර්ගික අර්බුධයක් නැහැ. උඹල ඇතිකරන්න හදන අර්බුදය ඇරෙන්න..

    උඹ ඉන්න තැනට හෙන ගහලද කියල මම දන්නේ නැහැ. එත් ලංකාවේ වෙන කොහේටවත් තාම හෙන ගහල නැහැ..

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොඳට හොයල බලපන් 83 ප්‍රශ්නේ ඇයි ඇති උනේ කියල. ඒක දේශපාලකයෝ විසින් උසිගන්වපු නිසා පමණ ඉකමවා ගියත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු කාරක ඊට සැහෙන්න කාලෙක ඉඳලම ලංකාවේ තිබුන. ඒවත් අද මේ තියෙන මුස්ලිම් ප්‍රශ්න වගේම තමයි. පොඩි පොඩි ප්‍රශ්න වලට ඒ ඒ වෙලාවේ උත්තර නොදීම නිසා අන්තිම ලොකු විනාශයක් උනා. අපි අදත් මේ ඉස්ලාම් ව්යාප්තවාදයට අපේ බහුතරය තියෙන වෙලාවේ උත්තර දුන්නේ නැත්නම් ඉස්සහරට මේක ලොකු යුද්ධයක් වෙලා තමයි නතර වෙන්නේ.

    උඹල හිතන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු වෙනස් කියල. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න මුන් හැසිරෙන විදිය ගැන. මම මේ කියන්නේ මුස්ලිම් රටවල් ගැන නෙමෙයි. මුස්ලිමුන් සුළු ජාතිය විදියට ඉන්න රටවල් ගැන. හැම රටේම මුන් හින්ද ප්‍රශ්න. අපේ රටේ ප්‍රශ්න නැත්තේ අපි උන් කරන හැම දේටම කට වහගෙන ඉන්න නිසා මිසක් උන්ගේ තියෙන විශේස සාමකාමී ගුණයක් හින්ද නෙමෙයි.

    සිංහල අපි අපේම රටේ අනාතයෝ වෙලා. 100% සිංහල බෞද්ධ ගමකට එන පල්ලි කාරෙයකුට පුළුවන් යාඥා කරන්න ගෙයක් අරගෙන සල්ලි දී දිදී මිනිස්සු ආගමට හරවා ගන්න. (මේවා තමයි දැනටත් හැම තැනම වෙන්නේ) එහෙම නැත්නම් හම්බයෙක්ට පුළුවන් පල්ලියක් අටව ගන්න. ඒකට විරුද්ධ වෙලා ගමේ පන්සල විසින් ඒ පල්ලිය කැඩුවොත් උඹල වගේ සර්ව ආගමික බලු පූට්ටු කාරයෝ කෑ ගහනවා. හැබැයි අකුරණ හරි මඩකලපු පැත්තේ ගිහින් ඕව කලොත් හම්බයෝ එකතු වෙලා පල්ලි කාරයන්ව මරනවා. ඒවා කොහෙවත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.
    උඹල වගේ මෝඩයෝ හින්ද තමයි මේ රටට මේ හෙන ගහල තියෙන්නේ.

    ඉතින් උබල උත්තරද දෙන්නේ මේ මොකක්ද බන් උබ කියන්නේ ,, උත්තර දෙනවා කියන්නේ හම්බයෝන්ව හදන්න යන එකද ? අය්යෝ සල්ලි සහන් , මම හිතනවා උබ කියන පොඩි පොඩි ප්‍රසන වලට උත්තර දුන්නනම් හොදයි ඇත්තටම , මොනවද මචන් ඒ විසදුම් ? ඔය වැරදි තියන තැන හැටියට අපි වගේ ජාති ද්‍රෝහීන්ට පෙන්නේ මෙන්න මෙහෙම
    ..
    ආගමික කටයුතු අමතයන්ස ,පුර විද්‍යා , නිතිය ක්‍රියාත්මක වීම, ජනග්‍රහණ පාලනය

    උබලට පෙන්නේ මෙහෙම

    හම්බයෝ
    මොකෝරජය පැත්තට අත දික්කරොත් ඒ පැත්තට චෝදනා එල්ල උනොත් යාලුවෝ තරහ වෙයි නේ ?
    ඇත්තටම සර්ව ආගමික කියන්නේ මොකක්ද ? ආගම මික්ස් ෆ්රුට් එකක්ද ? හැමෝම කියනවා උබත් කියනවා නේ ? 100% එකම ආගමේ මිනිස්සු පමණක් ජිවත් වෙන රටක් නැති තරම් , ඒ රටේ ඉපදෙන මිනිහට රටේ අයිතිවාසිකම් තියනවා ,නැතුව ආගමක් නිසා තමන්ගේ මානව අයිතිවාසිකම් නැති වෙන්නේ නැහැ , හොදට මතක තියාගනින් අවරුදු 2500 කට කලින් බුදුදහම එන්නේ එකට කලින් මිනිස්සු හිටිය ලංකාවේ ..එක නිසා බුද්ධාගමික උන්ට විතරක් රට අයිතියි කියන්නේ කොහොමද ? බුද්ධාගමත් උබ කියනවා වගේ ආගමික ආක්‍රමණයක් එහෙනම් සිද්ද වෙලා තියෙන්නේ නේද ?
    මෙහෙමයි සහන් උබට ඕනි බෞද්ධ අරබියක් ලංකාවේ හද ගන්නද ? නැත්තන් ශිෂ්ට සම්පන්න වර්ගයේ රටක් විදිහට අනාගතයට යන්නද ?
    මම මේ කියන්නේ මොකක්ද කියල දියුණු හොද ජිවන මට්ටම් තියන රටවල් දිහා බලල හිතපන්කෝ .අපි නිසා නෙවෙයි රටට හෙන ගහල අතීතේ ලගින්න දගලන ගෝත්‍රිකයෝ නිසා , අපි ලංකා වැසියෝ වගේම ලෝක වැසියෝ , ලංකාව හැටියට ලෝකෙට මොනවද අපි කරලා තියෙන්නේ යුද්ද කරනවා ඇරෙන්න? ..ඔන්න ඉස්සරනම් මෙහෙමයි කියල ආඩම්බර වෙන්න පුළුවන් ,දැන් ???? අපි ,යුද්ද යුද්ද ,කෝලාහල කෝලහාල ,අයිති වාසිකම් අයිතිවාසිකම් ...මොන හුයන්නක්ද බන් මේ ? රාවණ බලකායක් කැරළි ගහන රාවණ පරම්පරාවක් නෙවෙයි දඩු මොනරේ ලංකාවේ හදාගන්න පුළුවන් පරම්පරවකුයි බිහිවෙන්න ඕනි ,එතකොටයි රටට සෙතක් වෙන්නේ , ලංකව්ක විදිහට ලෝකේ ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නේ ..දැනට අපි යුද්ද කරන කෝලාහල කරන මිනිමරගත්ත ,ඉස්සරහට මිනිමරගන්න යන අමු ගෝත්‍රිකයෝ හම්බයෝන්ට තෙල් බෙදුවට ,මෙහෙම හිතන අපි නිසා තමයි රටට හෙන ගැහුවේ ..ඇත්ත ,උබල වගේ උන්ගේ ගෝත්‍රික කම් තියාගන්න අයිතිවාසිකම් රක ගන්න කෝලාහල කරන්න යුද්ධ කරන්න උඩ ගෙඩි දෙන උන් නිසා ලංකාව සුකිත මුදිත පුරවරයක් වෙලා ...
     
    Last edited: