kamak na ban, ube elakiri thread wage thama
owath anunge wada, uba ube wage pennapan konde badapu chhennunta![]()
මම උඹට උදාහරණයකින් පැහැදිලි කරන්නන්. ඇමසෝන් වන්නන්තරේ ඉන්න තමන්ගේ ගෝත්‍රයට අයත් නොවන අය දුටු තැන මරා දමන ගෝත්‍රිකයෝ ලක්ෂ ගානක් ලන්ඩන් වගේ නගරයකට ඇවිල්ල වැඩ කටයුතු කරන්න ගත්තොත් කොහොම හිටීද.
තාම අන් ජාතීන් මරන්න පටන් ගත්තේ නැති උනාට මට මුස්ලිම් නොවන රටවල ජීවත්වෙන හැම හම්බයම පේන්නේ අන්න අර පෙර කී ගෝත්‍රිකයෝ වගේ. උන්ට ප්රජාතන්ත්රවාදය, මානව දයාව, බිරිඳ, දරුවන් කියන සමාජ සම්බන්දතා ගැන වැටහීමක් නැහැ. (ඒකනේ ආගමේ නාමයෙන් තමන්ගේම දරුවා උනත් මරන්නේ.. අමතක කරන්න එපා "ආගමේ නාමයෙන්" කියපු වචනේ) ඉතින් එහෙම උන් සිවිල් සමාජයේ ජීවත් වෙන එක අනිත් සියලු ජාතීන්ට අවදානමක්. අනිත් හැම ජාතියක්ම ආගමක්ම 21 වන සියවසට ගැලපෙන විදියට ජීවත් වෙනකොට මුන් තාම ජීවත් වෙන්නේ 6 වන සියවසේ අරාබියේ. ඉතින් හරි යයිද. 6 වන සියවසේ අරාබියේ මනසෙන් ජීවත් වෙන උන්ට ඒ කාලෙට ගැලපෙන්න කතා කරන්න ඕනේ.
රෙද්ද තමයි තමන්ගේ විරුද්ධවාදී ජාතියේ එක් සීමිත පිරිසක් අතින් සත්‍ය වෂ්යෙන්ම සිදුවුන වරදක් හෝ අර්ධසත්යක් හෝ මවාගත් වරදක් ගෙනහැර පාමින් ජනයා උසිගන්වීම LTTE එකේ කලාව ,අද උබල පාවිච්චි කරන්නේ ඒකමයි ,
සිරාවට කියන්නේ උබලට වඩා හොද මුස්ලිම් මිනිස්සු මම දැකල තියනවා ,කාලකන්නි වැඩ ගැනත් දන්නවා ,සිංහල උන් කියන උන්ගෙ
හාමුදුරු වරු කියන උන්ගෙයි කාලකන්නි වඩාත් දැකල තියනවා ,ඔක්කොම එකයි මහා ජාතිය උත්හුම් ජාතිය කියව කියව ලොකුවට හිතාගෙන ඉන්න උබලට රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන රටකවත් අඩුම ගානේ හදාගන්න බැරි වෙලා,රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වයක් නැති කම අන් ජාතින් පිටින් යවන්න පටන් අරන් , එක වෙන්නේ දේශපාලනික නයය පත්රයකට කියන්නේ නිකන් නෙවෙයි , අන්ත දුෂිත ගනයේ රටක් උබලට තියෙන්නේ ,මුස්ලිම් රටවල වෙන කාලකන්නි කම් ගැනත් මම හොදට දන්නවා ,ඒ වගේම ඔය උබ කියන ගෝත්‍රිකයන් අපිට උදව් කරපු හැටි මට හොදට මතක තියනවා , ගෝත්‍රිකයෝ ගෝත්‍රිකයෝ කිව්වට ලංකාවේ අපි යුද්ද කරන එක ඇරෙන්න මොකක්ද ලෝකෙට දුන්නු දේ ? ...අපිත් ඒ ගොඩේම තමා ,
උඹේ කතාව හරි හැබැයි ප්‍රයෝගික නැහැ.
දරුවෝ හදන්න කියන එක එහෙම ලොවෙත් ඉතා ප්‍රායෝගිකයි
බොදු බල සේනාවට බනින ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ ඕකයි. ප්‍රයෝගික නැහැ.
අපිට කොටිය එක්ක යුද්ධ කරන්න වෙන්නේ නැහැනේ ඔය ඌ ඉල්ලපු ටික දීල දැම්ම නම්. දැන් මේ අපිට මානව හිමිකම් ප්‍රශ්න එන්නේ නැහැනේ ඔය බටහිර ජාතීන් ඉල්ලන ටික දීල දැම්ම නම්. විශේෂයෙන් ඔය හමුදා කඳවුරු ඉවත් කර ගන්න එක වගේ. උඹල සාමෙන් ඉන්න කියල ඉල්ලනේ ඔය වගේ සාමයක් නම් හිතා ගනිල්ලා ඒ සාමේ තාවකාලිකයි කියල.
මම ඔය කියපු සාමේ උඹලගේ ගෙවල් වලට ආදේශ කර ගන්නත් පුළුවන්. උඹලගේ අම්මට හරි නංගිට හරි පිට ගෙදරක එකෙක් හොරෙන් හොරෙන් ඇවිත් ශේප් එකේ සලකල යනවා නම් (දන්නවනේ මම කියන එක), උම්බලේ තියරිය අනුව ඉතින් කට වහගෙන නෑහුනා වගේ ඉන්න ඕනේ. ඇයි කතා කරලා නිකන් රන්ඩු ඇති කර ගන්න හොඳ නැහැනේ නේද......!
අනිවා රණ්ඩුවක් ඇති කර ගන්න හොද නැහැ, කොටිය රටේ කැල්ලක් ඉල්ලුව වැරදි වගේම උන්ට එක සදරණය කරන්න ,මානව හිමිකම් ප්‍රසන අදින්න ඉඩ හදල දුන්නු 83 වගේ සිද්දියක් නිර්මාණය කරපු උබලත් වැරදියිනේ ? කොටි සංවිධානේ ඔච්චර ලොකු උනේ උබලම ගින්නට පැට්‍රොල් දාපු නිසානේ ? එකට රටේ ඉන්න මනුස්සයට රට අයිති නැහැ කියන්නේ උබලානේ ,කොටිය කියන එකයිඋ අබලයි අතර සැහෙන සමානකම් තියනවා ,තාම උබල ආයුද අතට අරන් නැහැ ,පොඩි වෙනසක් තියෙන්නේ අන්තවදියෝ කියන විදිහට අනික් උන් ඉන්න ඕනි කියල දෙයක් නැහැනේ , හැම මිනිහටම මානව අයිතිවාසිකම් කියල දෙයක් තියනවා , අද කව්ද මානව හිමිකම් කඩ කරන්න පටන් අරන් තියෙන්නේ ? හම්බයෝද ? උබලද ? එතකොට කව්ද ගෝත්‍රික වෙලා ඉන්නේ දැන් ? හම්බයෝන්ගේ සිද්ද වෙන වැරැද්දකට එරෙහි වීම එකට විසදුමකට එලබීම වෙනම කතාවක් උන්ව පාගාගෙන ජිවත් වෙන්න යන එක වෙනම කතාවක් , එතකොට හරියට ශිෂ්ට සම්පන්න වර්ගයේ රටක් නෙවෙයි බෞද්ධ වර්ගයේ අරබියක් තමයි බිහි වෙන්නේ , අද උනත් අතේ බුදුහාමුදුරුවොන්ගේ ටැටූ එකක් ගහගෙන ගියාට සංචාරකයන්ව ලංකාවෙන් පිටුවහල් කරන සිද්දි වාර්තා වෙන්නේ , අමුම අමු ගෝත්‍රික පටු චින්තනය , හම්බයෝ වගේමයි ...එකයි උබලට බනින්නේ නැතුව කහනවට නෙවෙයි
බො.බ සේනාව/සිංහල රාවය (සි.රා) යන සංවිධාන සහ කොටි සංවිධානය අතර ඇති චර්යාත්මක සමානකම් වලින් බිදක්...
1. ඊලාම් වාදී කොටින් තමුන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා/ආරක්ෂකයා ලෙස පෙනීසිටි අතර බො.බ සේනාව/සි.රා ද සිංහලබෞද්ධයින්ගේ නිල නොවන පෝලීසිය වීමට වලිකයි.
2. කොටි සංවිධානය උතුර දමිලයන්ට පමනක් අයත් නිජ භූමියක් ලෙස සැලකූ අතර එහි වසන වෙනත් ජාතීන් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස ජීවත් විය යුතුබව හෝ එම ප්‍රදේෂ අත් හැර යා යුතුබව කියා සිටියහ..
- බො.බ සේනාවද/සි.රා වයද ස්‍රී ලංකාව යනු සිංහලබෞද්ධයින්ට පමනක් හිමි වසභූමියක් බවත් අන්ජාතීන් මෙහි පිටින් පැමින පැලපදියම් වූ දෙවැනි පන්තියේ පුරවැසියන් පිරිසක් බවත් ඔවුන් මහජාතියේ කීමට (මෙලෙස ඔවුන් මහජාතිය යනුවෙන් හදුන්වාගන්නේ ඔවුන්ගේ මැර අනුගාමික පිරිසයි ) අනුව හැසිරිය යුතුයැයි දෙසයි...
3. කොටි සංවිධානය තම අන්තවාදයට විරුද්දවූ මධ්‍යස්ත දේෂපාලඥයින්ව හා උගතුන්ව 'ද්‍රවිඩ ජාතිය පාවාදෙන්නන්' සෙල හංවඩු ගැසූ අතර බො.බ සේනාව/සි.රා. ද තම ජාතිවාදී ඇජෙන්ඩාවන්ට විරුද්ධවෙන දේෂපාලඥයින් හෝ සර්වාගමික සමගිය ගැන දෙසන බෞද්ධ හිමිවරුන්ට පවා නිර්දය ලෙස අපහාස කිරීමට පසු නොබායි...
4. සංවිධාන දෙකම බලය බෙදීම, ප්රජාතන්ත්රවාදය, සම අයිතිය, මානව හිමිකම් යනාදිය කිසිවිටෙක පිලි නොගනියි..
5. සංවිධාන දෙකම ජාතිවාදී දේෂස්පාලඥයින්ගේ ආධාර උපකාර හා ආරක්ෂාව ලබයි.. බො.බසෙ හා සි.රාව එය රටේ ආරක්ෂක ලේඛම්වරයාගෙන්ම ලැබීම විෂේසත්වයකි...
6. කොටිත්‍රස්තවාදීන් 80 දෂකයේ යාපනය නගරයේ සිංහල ව්‍යාපාර වලට පහරදීමට හා දකුනින් එන භාන්ඩ වර්ජනය කිරීමට යාපනයේ ද්‍රවිඩයින් උසිගැන්වූවා සේ බො.බ.සෙ/සි.රා මුස්ලිම් ව්‍යාපාර වලට පහරදීම අරබා ඇත...
7. තමන්ගේ විරුද්ධවාදී ජාතියේ එක් සීමිත පිරිසක් අතින් සත්‍ය වෂ්යෙන්ම සිදුවුන වරදක් හෝ අර්ධසත්යක් හෝ මවාගත් වරදක් ගෙනහැර පාමින් ජනයා උසිගන්වීමට මේ දෙසංවිධානම දක්ෂයෝ වෙති.
8. කොටි සංවිධානය හෝ බො.බ.සෙ/සි.රා තම අනුගාමිකයින් අතින් වුනු පහත්, නීති විරෝදී ක්‍රියා පිලිබද වගකීම කිසිවිටෙක භාර ගන්නේ නැත..
සියලු ස්රීලාංකිකයින්ට දෙවියන්ගේම පිහිටයි...
සිරාවට එහෙම උන් එක්කද ? එහෙම උන් එක්ක විතරනම් ,ඇයි හැම හම්බයටම බනින්නේ ? මතවාදමය වෙනසක් 83 ලංකාවේ ඇතිකර වගේද ? නියමයි නේ , කොහොමද කලින් මරුන උන්ගේ ලේ සුවද නේ ? අසයි නේ ? බොදු බල සේනාව බබාලා වෙන්ඩ ඇති නේ ?මෙන්න මගේ දෙවැනි පිළිතුර ... උඹ ඔය පහල ලියල තියෙනවා නේද කොටසක්..
(උපුටා ගැනීම ආරම්බය)
.මේ ගෝත්‍රික වැඩ වලට අකමැති මානයන් නොවූ මිනිස්සු ඉන්නවා ,උබලගේ ත්‍රස්තවාදී කමට බයෙනුයි කට වහගෙන ඉන්නේ ..හරියට ඉස්සර කොටි සන්විදනේ ගැන දෙමළෙක් කතාකරොත් උට වෙන සේතේම තමයි ඉස්සරහට වෙන්න යන්නේ , දැනටම එකේ මුලුක ලක්ෂණ පහල වෙලා ඉවරයි, අන් මත ඉවසන්නේ නැති ඔලමොට්ටල ත්‍රස්තවාදියෝ ටිකක් බිහිවෙනවා ...වැරදි බව දන දැනත් කට වහගෙන ඉන්නේ කුණුහරප අපහාස සේනා වල කුණුහරප වලට අපහාස වලට බයේ ,.ගොඩක්ම විරුද්ද උනොත් අඩු අද්යාපනික මට්ටමක් තියන නුගත් වීර පුත්තුන්ගෙන් ගුටි කන්නත් වෙයි , හරියටම ඉස්සර කොටින්ට විරුද්ද උනු දෙමළුන්ට කොටි සංවිධානෙන් කරපු දේ මුලික අවස්ථාව මේක ,උන් කියපු විදිහටත් උන්ගේ අරමුණු හරි උතුම් ඒවා ,හැබැයි ත්‍රස්තවාදී කම ඉස්මතු උනාමයි අරමුණු උතුම්ද කියල තේරුනේ ,,අද සුදු සිල් රෙදි යට ඉන්න සමහර උපාසකයෝන්ගේ උතුම් අරමුණු එලි පිට පෙන්න පටන් අරන් ..රට යන්නේ අගාධයකටයි ,රැ වැටුන වලේ දවල්ට වැටෙනවා නෙවෙයි පෙනී පෙනී පනින්න යන්නේ ...
(උපුටා ගැනීම අවසානය)
මචන් මසුරන් කතාව. උඹ මොලේ තියෙන එකෙක් කියල අදයි වැටහුනේ. ඔය ටික උඹ ලියපන් - කියපන් හම්බය්නට. ඔය උඹ කියල තියෙන විදියට හැසිරෙන උන් ටිකක් එක්ක තමයි අපි හැප්පෙන්නේ. හම්බයෝ කියන්නේ 100% ක් උඹේ ඔය විග්රහයට අයත් වන ජන කොට්ටාශයක්. එහෙම උන් එක්ක හැප්පෙන්න හොඳම ක්‍රමය තමයි බොදු බල සේනා කරන්නේ. මතවාදී සටනක් .. හැබැයි ඔය ෆැෂන් බග් එකට ගහපු එක ඇතුලත්ව අනෙකුත් සියලුම දේවල් BBS එකට දාන එක අද ෆැෂන් එකක් වෙලානේ.
සිරාවට එහෙම උන් එක්කද ? එහෙම උන් එක්ක විතරනම් ,ඇයි හැම හම්බයටම බනින්නේ ? මතවාදමය වෙනසක් 83 ලංකාවේ ඇතිකර වගේද ? නියමයි නේ , කොහොමද කලින් මරුන උන්ගේ ලේ සුවද නේ ? අසයි නේ ? බොදු බල සේනාව බබාලා වෙන්ඩ ඇති නේ ?
උබලගේ ක්‍රමේ මෙහෙමයිලු වෙන්නේ ... ලොක්කෝ ටික පැට්‍රොල් දා ගෙන යනවලු , වෙන එකෙක් ඇවිත් ගිනි තියනවලු , ඊට පස්සේ ගිනි තියපු එකට වැරැද්ද පටවනවලු , සිරාවට සහන් උබ මට නෙවෙයි උබලගේ එව්වොන්ටම ඔය කතා කියපන් ,උන් එහෙයි කියල පිළිගනී
හොඳට හොයල බලපන් 83 ප්‍රශ්නේ ඇයි ඇති උනේ කියල. ඒක දේශපාලකයෝ විසින් උසිගන්වපු නිසා පමණ ඉකමවා ගියත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු කාරක ඊට සැහෙන්න කාලෙක ඉඳලම ලංකාවේ තිබුන. ඒවත් අද මේ තියෙන මුස්ලිම් ප්‍රශ්න වගේම තමයි. පොඩි පොඩි ප්‍රශ්න වලට ඒ ඒ වෙලාවේ උත්තර නොදීම නිසා අන්තිම ලොකු විනාශයක් උනා. අපි අදත් මේ ඉස්ලාම් ව්‍යාප්තවාදයට අපේ බහුතරය තියෙන වෙලාවේ උත්තර දුන්නේ නැත්නම් ඉස්සහරට මේක ලොකු යුද්ධයක් වෙලා තමයි නතර වෙන්නේ.
උඹල හිතන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු වෙනස් කියල. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න මුන් හැසිරෙන විදිය ගැන. මම මේ කියන්නේ මුස්ලිම් රටවල් ගැන නෙමෙයි. මුස්ලිමුන් සුළු ජාතිය විදියට ඉන්න රටවල් ගැන. හැම රටේම මුන් හින්ද ප්‍රශ්න. අපේ රටේ ප්‍රශ්න නැත්තේ අපි උන් කරන හැම දේටම කට වහගෙන ඉන්න නිසා මිසක් උන්ගේ තියෙන විශේස සාමකාමී ගුණයක් හින්ද නෙමෙයි.
සිංහල අපි අපේම රටේ අනාතයෝ වෙලා. 100% සිංහල බෞද්ධ ගමකට එන පල්ලි කාරෙයකුට පුළුවන් යාඥා කරන්න ගෙයක් අරගෙන සල්ලි දී දිදී මිනිස්සු ආගමට හරවා ගන්න. (මේවා තමයි දැනටත් හැම තැනම වෙන්නේ) එහෙම නැත්නම් හම්බයෙක්ට පුළුවන් පල්ලියක් අටව ගන්න. ඒකට විරුද්ධ වෙලා ගමේ පන්සල විසින් ඒ පල්ලිය කැඩුවොත් උඹල වගේ සර්ව ආගමික බලු පූට්ටු කාරයෝ කෑ ගහනවා. හැබැයි අකුරණ හරි මඩකලපු පැත්තේ ගිහින් ඕව කලොත් හම්බයෝ එකතු වෙලා පල්ලි කාරයන්ව මරනවා. ඒවා කොහෙවත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.
උඹල වගේ මෝඩයෝ හින්ද තමයි මේ රටට මේ හෙන ගහල තියෙන්නේ.
හොඳට හොයල බලපන් 83 ප්‍රශ්නේ ඇයි ඇති උනේ කියල. ඒක දේශපාලකයෝ විසින් උසිගන්වපු නිසා පමණ ඉකමවා ගියත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු කාරක ඊට සැහෙන්න කාලෙක ඉඳලම ලංකාවේ තිබුන. ඒවත් අද මේ තියෙන මුස්ලිම් ප්‍රශ්න වගේම තමයි. පොඩි පොඩි ප්‍රශ්න වලට ඒ ඒ වෙලාවේ උත්තර නොදීම නිසා අන්තිම ලොකු විනාශයක් උනා. අපි අදත් මේ ඉස්ලාම් ව්‍යාප්තවාදයට අපේ බහුතරය තියෙන වෙලාවේ උත්තර දුන්නේ නැත්නම් ඉස්සහරට මේක ලොකු යුද්ධයක් වෙලා තමයි නතර වෙන්නේ.
උඹල හිතන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු වෙනස් කියල. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න මුන් හැසිරෙන විදිය ගැන. මම මේ කියන්නේ මුස්ලිම් රටවල් ගැන නෙමෙයි. මුස්ලිමුන් සුළු ජාතිය විදියට ඉන්න රටවල් ගැන. හැම රටේම මුන් හින්ද ප්‍රශ්න. අපේ රටේ ප්‍රශ්න නැත්තේ අපි උන් කරන හැම දේටම කට වහගෙන ඉන්න නිසා මිසක් උන්ගේ තියෙන විශේස සාමකාමී ගුණයක් හින්ද නෙමෙයි.
සිංහල අපි අපේම රටේ අනාතයෝ වෙලා. 100% සිංහල බෞද්ධ ගමකට එන පල්ලි කාරෙයකුට පුළුවන් යාඥා කරන්න ගෙයක් අරගෙන සල්ලි දී දිදී මිනිස්සු ආගමට හරවා ගන්න. (මේවා තමයි දැනටත් හැම තැනම වෙන්නේ) එහෙම නැත්නම් හම්බයෙක්ට පුළුවන් පල්ලියක් අටව ගන්න. ඒකට විරුද්ධ වෙලා ගමේ පන්සල විසින් ඒ පල්ලිය කැඩුවොත් උඹල වගේ සර්ව ආගමික බලු පූට්ටු කාරයෝ කෑ ගහනවා. හැබැයි අකුරණ හරි මඩකලපු පැත්තේ ගිහින් ඕව කලොත් හම්බයෝ එකතු වෙලා පල්ලි කාරයන්ව මරනවා. ඒවා කොහෙවත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.
උඹල වගේ මෝඩයෝ හින්ද තමයි මේ රටට මේ හෙන ගහල තියෙන්නේ.