කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කුරුණෑගල බණ්ඩාගේ කඩේ
    😘
    ..
    තෝසේ ඒකයි
    බිත්තර රොටි ඒකයි
    උළුඳු වඩයයි
    හොද්දයි
    ලුණු මිරිසුයි
    කොච්චි සම්බෝලයි
    ටී එකයි
    ඔක්කෝටම 350 යි..
    මීට වඩා තිබුන කකා ඉද්දී මතක් උනේ..
    😁

    මාකට් එක පිටිපස්සේ ගෑස් කඩේ ළග

    1663766061105.png

    මම ඉස්සර කෑවෙ බණ්ඩගෙ කඩෙන් රුපියල් 100කට බඩ පිරෙන්න කන්න පුලුවන් ඉස්සර දැන් නම් ඒ ගානට තෝසෙ එකක්වත් කන්න බෑ,
    දැන් කන්නෙ ගයත්‍රි එකෙන් ඒකෙ තෝසෙ උදුවඩේ පරාට කීර වඩේ අල බොන්ඩා සමෝසා ඔක්කොම 80යි,උදු වඩේ එකටත් හොදට උදු දාලා තියනවා,කඩල හොද්ද බටු හොද්ද වට්ටක්ක හොද්ද ඔක්කොම ගෙනල්ලා දෙනවා කැමති විදිහට කන්න
    350ට තෝසෙ දෙකය් උදු වඩේ එකයි පරිප්පු වඩේ එකයි ප්ලේන්ටියයි ගහලා එන්න පුලුවන් ඒකෙන් තෝසෙ දෙකයි උදුවඩයයි ගහපුවාම වරුවකට ඇති.​
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කුරුණෑගල බණ්ඩාගේ කඩේ
    😘
    ..
    තෝසේ ඒකයි
    බිත්තර රොටි ඒකයි
    උළුඳු වඩයයි
    හොද්දයි
    ලුණු මිරිසුයි
    කොච්චි සම්බෝලයි
    ටී එකයි
    ඔක්කෝටම 350 යි..
    මීට වඩා තිබුන කකා ඉද්දී මතක් උනේ..
    😁

    මාකට් එක පිටිපස්සේ ගෑස් කඩේ ළග

    View attachment 184802

    මම ඉස්සර කෑවෙ බණ්ඩගෙ කඩෙන් රුපියල් 100කට බඩ පිරෙන්න කන්න පුලුවන් ඉස්සර දැන් නම් ඒ ගානට තෝසෙ එකක්වත් කන්න බෑ,
    දැන් කන්නෙ ගයත්‍රි එකෙන් ඒකෙ තෝසෙ උදුවඩේ පරාට කීර වඩේ අල බොන්ඩා සමෝසා ඔක්කොම 80යි,උදු වඩේ එකටත් හොදට උදු දාලා තියනවා,කඩල හොද්ද බටු හොද්ද වට්ටක්ක හොද්ද ඔක්කොම ගෙනල්ලා දෙනවා කැමති විදිහට කන්න
    350ට තෝසෙ දෙකය් උදු වඩේ එකයි පරිප්පු වඩේ එකයි ප්ලේන්ටියයි ගහලා එන්න පුලුවන් ඒකෙන් තෝසෙ දෙකයි උදුවඩයයි ගහපුවාම වරුවකට ඇති.​
    බණ්ඩගෙ කඩේ තාම තියෙනවද බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ ඉස්සර තිබ්බ තිලිණ කැෆේ එකේ පරාටා පාර මතක කාටද? පරාටා කපලා මස් හොදියි පරිප්පු හොදියි සෝසුයි දාගෙන කද්දි ඒකාලෙ ආව ආශික් එක 😍
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හම්මට 2008/2009 වගේ තමයි ඕකෙන් කෑවෙ. පස්සෙ සිප්වින් එකට හැරෙන තැන කඩෙනුත් තෝසෙ කන්න පුරුදු උනා. ඒ දවස් වලනම් 30ක්ද කොහෙද. මේ ලගදිත් ගිහින් කෑව බන්ඩගෙ කඩෙන්. දැන්නම් ඒ රස නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ ඉස්සර තිබ්බ තිලිණ කැෆේ එකේ පරාටා පාර මතක කාටද? පරාටා කපලා මස් හොදියි පරිප්පු හොදියි සෝසුයි දාගෙන කද්දි ඒකාලෙ ආව ආශික් එක 😍
    ඕකෙ හෙන චේන් පොරක් හිටියා ම්න් ගිය කාලේ
     
    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    ඒ කලෙ මතක් උනා .ඉස්කෝලේ ඇරිලා class යන්න කලින් බණ්ඩාගේ කඩේට ඇවිත් තොසේ කනවා .නැත්නම් cool කරපු සවු එකක් බොනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    ඒ කලෙ මතක් උනා .ඉස්කෝලේ ඇරිලා class යන්න කලින් බණ්ඩාගේ කඩේට ඇවිත් තොසේ කනවා .නැත්නම් cool කරපු සවු එකක් බොනවා.
    මෙයත් සව් බිස්නස් එකක් කරනවා @tupac97