කුරුණෑගල බණ්ඩාගේ කඩේ
..
තෝසේ ඒකයි
බිත්තර රොටි ඒකයි
උළුඳු වඩයයි
හොද්දයි
ලුණු මිරිසුයි
කොච්චි සම්බෝලයි
ටී එකයි
ඔක්කෝටම 350 යි..
මීට වඩා තිබුන කකා ඉද්දී මතක් උනේ..
මාකට් එක පිටිපස්සේ ගෑස් කඩේ ළග
මම ඉස්සර කෑවෙ බණ්ඩගෙ කඩෙන් රුපියල් 100කට බඩ පිරෙන්න කන්න පුලුවන් ඉස්සර දැන් නම් ඒ ගානට තෝසෙ එකක්වත් කන්න බෑ,
දැන් කන්නෙ ගයත්‍රි එකෙන් ඒකෙ තෝසෙ උදුවඩේ පරාට කීර වඩේ අල බොන්ඩා සමෝසා ඔක්කොම 80යි,උදු වඩේ එකටත් හොදට උදු දාලා තියනවා,කඩල හොද්ද බටු හොද්ද වට්ටක්ක හොද්ද ඔක්කොම ගෙනල්ලා දෙනවා කැමති විදිහට කන්න
350ට තෝසෙ දෙකය් උදු වඩේ එකයි පරිප්පු වඩේ එකයි ප්ලේන්ටියයි ගහලා එන්න පුලුවන් ඒකෙන් තෝසෙ දෙකයි උදුවඩයයි ගහපුවාම වරුවකට ඇති.