ගේම ගොඩ දා ගත්තේ ඕකෙන් බඩ පුරෝගෙන තමයි



ක්ලාස් යන කාලෙ ජාතික ආහාරඒ කලෙ මතක් උනා .ඉස්කෝලේ ඇරිලා class යන්න කලින් බණ්ඩාගේ කඩේට ඇවිත් තොසේ කනවා .නැත්නම් cool කරපු සවු එකක් බොනවා.
ක්ලාස් යන කාලෙ ජාතික ආහාර
4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
Good old days![]()
This 2,ක්ලාස් යන කාලෙ ජාතික ආහාර
1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
2.මාතර බත් කඩේ 100 රයිස් එක
3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
Good old days![]()



රයිස් එක 50යි , බුරියානි එක 70යි. අපි යන කාලෙThis 2,
1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
2.මාතර බත් කඩේ 100 රයිස් එක
![]()
Annasi peththak ekka 50ta supiriyakරයිස් එක 50යි , බුරියානි එක 70යි. අපි යන කාලෙ
ආයෙත් අහල. ඉස්සර ඉරිදට කිත්තගෙ පන්ති ඇවිත් අනිවා කනවා. ඉස්කෝලෙ දවස්වල නං ඉතිං බන්ඩගෙ කඩේ තමා. තව සිටුමැදුර ඉස්සර ඒකෙම පොඩි පොට් එකක් තිබ්බා.Annasi peththak ekka 50ta supiriyak
Apith Anil sirge clz yana dawaswala bandage kadei 50 rice kadei thama kema pot dekaආයෙත් අහල. ඉස්සර ඉරිදට කිත්තගෙ පන්ති ඇවිත් අනිවා කනවා. ඉස්කෝලෙ දවස්වල නං ඉතිං බන්ඩගෙ කඩේ තමා. තව සිටුමැදුර ඉස්සර ඒකෙම පොඩි පොට් එකක් තිබ්බා.

කුරුණෑගල බණ්ඩාගේ කඩේ..![]()
තෝසේ ඒකයි
බිත්තර රොටි ඒකයි
උළුඳු වඩයයි
හොද්දයි
ලුණු මිරිසුයි
කොච්චි සම්බෝලයි
ටී එකයි
ඔක්කෝටම 350 යි..
මීට වඩා තිබුන කකා ඉද්දී මතක් උනේ..![]()
මාකට් එක පිටිපස්සේ ගෑස් කඩේ ළග
View attachment 184802
මම ඉස්සර කෑවෙ බණ්ඩගෙ කඩෙන් රුපියල් 100කට බඩ පිරෙන්න කන්න පුලුවන් ඉස්සර දැන් නම් ඒ ගානට තෝසෙ එකක්වත් කන්න බෑ,
දැන් කන්නෙ ගයත්‍රි එකෙන් ඒකෙ තෝසෙ උදුවඩේ පරාට කීර වඩේ අල බොන්ඩා සමෝසා ඔක්කොම 80යි,උදු වඩේ එකටත් හොදට උදු දාලා තියනවා,කඩල හොද්ද බටු හොද්ද වට්ටක්ක හොද්ද ඔක්කොම ගෙනල්ලා දෙනවා කැමති විදිහට කන්න
350ට තෝසෙ දෙකය් උදු වඩේ එකයි පරිප්පු වඩේ එකයි ප්ලේන්ටියයි ගහලා එන්න පුලුවන් ඒකෙන් තෝසෙ දෙකයි උදුවඩයයි ගහපුවාම වරුවකට ඇති.
2006/2007 වගේ කෑවෙ![]()
park eka issaraha ekada oka? market eka pitipasse?
ගල යට වත්හිමියේ ටකරන් වහලේ යටට වෙලා දාඩිය පෙරාගෙන ක්ලාස් එකේ හිටපු අපිට බණ්ඩාගේ කඩේ තෝසේ හරි පරාට එක හරි තමා තමා සතුට මහත්තයෝ 🫠![]()
දැන් තියෙන්නෙ තිබ්බ තැනට පොඩ්ඩක් එහයින්,මාකට් එකේ මස් කඩ පේලිය ලගින් පාරේ හන්දියට කිට්ටු කරලා ටිකක් ලොකුවාට ටකරන් වලින් කඩේ හදලා තියෙන්නෙ@Himazharin දැන් කොහෙද මචන් කඩේ තියෙන්නේ..
තිලිණ එකට විතරයි ගිහින් නැත්තෙක්ලාස් යන කාලෙ ජාතික ආහාර
1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
2.මාතර බත් කඩේ 100 රයිස් එක
3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
Good old days![]()
ඔව් කලින් තිබ්බ තැනට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නෙ(නුවර පාරට කිට්ටු කරලා)බණ්ඩගෙ කඩේ තාම තියෙනවද බන්
ඔව්ගයත්රි එක දැන් තියෙන්නෙ st'Annes එක ගාව නේද
gayathri eka thiyenne kothanada ban
------ Post added on Sep 21, 2022 at 9:41 PMkade location ekak dapan apitat gypu welawaka kanna
පුත්තලං හන්දියෙ සමෝටා එක ගාව
බන්ඩගෙ කඩේ කියන්නෙ පාක් එක ඉස්සරහා මාකට් එක පිටිපස්සෙ කඩේ තමාpark eka issaraha ekada oka? market eka pitipasse?