කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    ඒ කලෙ මතක් උනා .ඉස්කෝලේ ඇරිලා class යන්න කලින් බණ්ඩාගේ කඩේට ඇවිත් තොසේ කනවා .නැත්නම් cool කරපු සවු එකක් බොනවා.
    ක්ලාස් යන කාලෙ ජාතික ආහාර

    1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
    2.මාතර බත් කඩේ 100 රයිස් එක
    3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
    4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
    5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ

    Good old days 😍
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ක්ලාස් යන කාලෙ ජාතික ආහාර


    4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
    5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ

    Good old days 😍

    oya deka thama thiyenawada? man dan auruddakata wage kalin dakka aradhana eka thibuna but parana unmada karanne kiyala sure naa.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ක්ලාස් යන කාලෙ ජාතික ආහාර

    1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
    2.මාතර බත් කඩේ 100 රයිස් එක
    3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
    4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
    5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ

    Good old days 😍
    This 2,

    1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
    2.මාතර බත් කඩේ 100 රයිස් එක

    :yes::yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Annasi peththak ekka 50ta supiriyak
    ආයෙත් අහල. ඉස්සර ඉරිදට කිත්තගෙ පන්ති ඇවිත් අනිවා කනවා. ඉස්කෝලෙ දවස්වල නං ඉතිං බන්ඩගෙ කඩේ තමා. තව සිටුමැදුර ඉස්සර ඒකෙම පොඩි පොට් එකක් තිබ්බා.
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ආයෙත් අහල. ඉස්සර ඉරිදට කිත්තගෙ පන්ති ඇවිත් අනිවා කනවා. ඉස්කෝලෙ දවස්වල නං ඉතිං බන්ඩගෙ කඩේ තමා. තව සිටුමැදුර ඉස්සර ඒකෙම පොඩි පොට් එකක් තිබ්බා.
    Apith Anil sirge clz yana dawaswala bandage kadei 50 rice kadei thama kema pot deka
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    කුරුණෑගල බණ්ඩාගේ කඩේ
    😘
    ..
    තෝසේ ඒකයි
    බිත්තර රොටි ඒකයි
    උළුඳු වඩයයි
    හොද්දයි
    ලුණු මිරිසුයි
    කොච්චි සම්බෝලයි
    ටී එකයි
    ඔක්කෝටම 350 යි..
    මීට වඩා තිබුන කකා ඉද්දී මතක් උනේ..
    😁

    මාකට් එක පිටිපස්සේ ගෑස් කඩේ ළග

    View attachment 184802

    මම ඉස්සර කෑවෙ බණ්ඩගෙ කඩෙන් රුපියල් 100කට බඩ පිරෙන්න කන්න පුලුවන් ඉස්සර දැන් නම් ඒ ගානට තෝසෙ එකක්වත් කන්න බෑ,
    දැන් කන්නෙ ගයත්‍රි එකෙන් ඒකෙ තෝසෙ උදුවඩේ පරාට කීර වඩේ අල බොන්ඩා සමෝසා ඔක්කොම 80යි,උදු වඩේ එකටත් හොදට උදු දාලා තියනවා,කඩල හොද්ද බටු හොද්ද වට්ටක්ක හොද්ද ඔක්කොම ගෙනල්ලා දෙනවා කැමති විදිහට කන්න
    350ට තෝසෙ දෙකය් උදු වඩේ එකයි පරිප්පු වඩේ එකයි ප්ලේන්ටියයි ගහලා එන්න පුලුවන් ඒකෙන් තෝසෙ දෙකයි උදුවඩයයි ගහපුවාම වරුවකට ඇති.​

    2005 - 2007 උද‌ෙ දවල් ද‌ෙකම බඩ කට පුර‌ො ගත්ත‌ෙ බණ්ඩග‌ේ කඩ‌ෙන් තමයි ඉතින්..

    2006/2007 වගේ කෑවෙ ;)

    මාත්...
    park eka issaraha ekada oka? market eka pitipasse?

    ගියමාස‌ේ එ පැත්ත‌ෙ ගියා. පාර්ක් ඒක ඉස්සරහ තිබුන ප්ල‌ෙස් ඒක‌ේ නම් දැක්ක‌ෙ නැ..

    @Himazharin දැන් ක‌ොහ‌ෙද මචන් කඩේ තිය‌ෙන්න‌ේ..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ගල යට වත්හිමියේ ටකරන් වහලේ යටට වෙලා දාඩිය පෙරාගෙන ක්ලාස් එකේ හිටපු අපිට බණ්ඩාගේ කඩේ තෝසේ හරි පරාට එක හරි තමා සතුට මහත්තයෝ 🫠😪
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    බන්ඩගේ කඩේ මිල්ක් ටී එක සුපිරි. 10.00 විතර, තෝස 2ක් 25යි.
    බිත්තර රොටී 2ක් 30යි. හයිලන්ඩ් එකක් 15යි.

    ඉස්සර නුවර මිඩ්ලන්ඩ් එකත් සුපිරි. දැනුත් ලම්ප්‍රයිස් එකක් 400 යි.

    බොරැල්ලේ තෝසේ කඩේ, මරදානේ ධවලගිරි, ආමර්වීදියේ වානි විලාස්, ගාල්ලේ රතුබත් කඩේ....

    හොඳට කාපු තැන් තමයි. 🥳
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,009
    14,374
    113
    වැලිවේරිය
    බන්ඩගේ කඩේ පට්ට තෝසේ තමා කන්නේ
    නිමාලි එකේ 35 කොත්තු මී එක
    කහට වැඩිපුර දාපු tea එක
    කුනු හබ්බ වලින් බනින ඩයනා අක්කා
    ඇගිල්ල කකා රුපියල් 5ක් ඉල්ලන පොර
    ට්‍රේලේ බහින චන්ඩි අක්කා
    4/= පැනි නෙල්ලි අංකල්
    😥😥😥
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ගල යට වත්හිමියේ ටකරන් වහලේ යටට වෙලා දාඩිය පෙරාගෙන ක්ලාස් එකේ හිටපු අපිට බණ්ඩාගේ කඩේ තෝසේ හරි පරාට එක හරි තමා තමා සතුට මහත්තයෝ 🫠😪

    hamma, apith ehema thama
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,721
    113
    එළකිරියේ කුරුණෑගල එවුන්ද ඔක්කොම ඉන්නේ? ඒක තමයි පහුගිය කාලේ ඔන්ලයින් පෝල් වලින් පොහොට්ටුව දින්නේ
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    @Himazharin දැන් ක‌ොහ‌ෙද මචන් කඩේ තිය‌ෙන්න‌ේ..
    දැන් තියෙන්නෙ තිබ්බ තැනට පොඩ්ඩක් එහයින්,මාකට් එකේ මස් කඩ පේලිය ලගින් පාරේ හන්දියට කිට්ටු කරලා ටිකක් ලොකුවාට ටකරන් වලින් කඩේ හදලා තියෙන්නෙ

    ක්ලාස් යන කාලෙ ජාතික ආහාර

    1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
    2.මාතර බත් කඩේ 100 රයිස් එක
    3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
    4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
    5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ

    Good old days 😍
    තිලිණ එකට විතරයි ගිහින් නැත්තෙ
    ------ Post added on Sep 21, 2022 at 9:31 PM

    බණ්ඩගෙ කඩේ තාම තියෙනවද බන්
    ඔව් කලින් තිබ්බ තැනට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නෙ(නුවර පාරට කිට්ටු කරලා)
    ------ Post added on Sep 21, 2022 at 9:39 PM

    ගයත්‍රි එක දැන් තියෙන්නෙ st'Annes එක ගාව නේද
    ඔව්
    ------ Post added on Sep 21, 2022 at 9:39 PM

    gayathri eka thiyenne kothanada ban
    ------ Post added on Sep 21, 2022 at 9:41 PM

    park eka issaraha ekada oka? market eka pitipasse?
    බන්ඩගෙ කඩේ කියන්නෙ පාක් එක ඉස්සරහා මාකට් එක පිටිපස්සෙ කඩේ තමා
    ------ Post added on Sep 21, 2022 at 9:43 PM