කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    ඕකෙ ඉස්සර කෙසෙල් කැන් එල්ලල තිබ්බෙ කැෂියර් එක ඉස්සරහ. අපි කරන්නෙ ආනමාල ගෙඩියක් හොරෙන් කඩන් පස්සෙ අර එල්ලල තියෙන ඇබුල් කෙසෙල් කැන හොල්ලනවා. පස්සෙ ආනමාලු ගෙඩිය හංගන් ගයත්‍රි ඇන්ටිට කියනවා ඇබුල් කෙසෙල් ගෙඩියක් ගත්තෙ කියල. තව උළුදු වඩේ එකක් අරන් ඒකෙ හිල ඇතුලට පයිය දාල ගහනවා. හදන උළුඳුවඩේ වල හිල පොඩි නම් අපි ගයත්‍රි ඇන්ටිට කියනවා තව පොඩ්ඩක් හිල ලොකුවට හදන්න කියල. ගයත්‍රි ඇන්ටි අහනව ඒ ඇයි කියල. අපි ඇහුන්නෑ වගේ ඉන්නවා. :-)
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    බන්ඩගේ කඩේ මිල්ක් ටී එක සුපිරි. 10.00 විතර, තෝස 2ක් 25යි.
    බිත්තර රොටී 2ක් 30යි. හයිලන්ඩ් එකක් 15යි.

    ඉස්සර නුවර මිඩ්ලන්ඩ් එකත් සුපිරි. දැනුත් ලම්ප්‍රයිස් එකක් 400 යි.

    බොරැල්ලේ තෝසේ කඩේ, මරදානේ ධවලගිරි, ආමර්වීදියේ වානි විලාස්, ගාල්ලේ රතුබත් කඩේ....

    හොඳට කාපු තැන් තමයි. 🥳
    Midland deli kiyana ekada? Nuwara hoda place ekak mokakda mchn kaamata? Nuwara yanna inne satiyakata wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ ඉස්සර තිබ්බ තිලිණ කැෆේ එකේ පරාටා පාර මතක කාටද? පරාටා කපලා මස් හොදියි පරිප්පු හොදියි සෝසුයි දාගෙන කද්දි ඒකාලෙ ආව ආශික් එක 😍
    ඉස්සර ඕකේ game ගැහුවේ කවුද පැයට 100ක් දීලා. රොෂාන් නේද ඒ කඩේ හිටපු කෙනාගේ නම. :lol:
     
    • Like
    Reactions: honesty

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    hqdefault.jpg

    බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින් 🤭
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින් 🤭
    ළඟදි හම්බුන වෙලාවක පොර කිව්වා එයාගේ පුතාට තාම රස්සාවක් නෑ කියලා. පොර හෙන සංගීත ඔස්තාර් කෙනෙක්.

    ඇතුගල කුකුලො සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනෙ මේකෙ
    හ්ම්ම්
    ------ Post added on Sep 22, 2022 at 12:28 AM
     
    • Wow
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ළඟදි හම්බුන වෙලාවක පොර කිව්වා එයාගේ පුතාට තාම රස්සාවක් නෑ කියලා. පොර හෙන සංගීත ඔස්තාර් කෙනෙක්.


    හ්ම්ම්
    ------ Post added on Sep 22, 2022 at 12:28 AM
    Puthat echchr wayasa nathuw athi neh 21 23k wtr athi mt mthk nan podi un dennek htye mt wada 😸
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බණ්ඩාගේ කඩේ තොසේ එක පිපෙන්නේ බඩ ඇතුලෙදි :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින් 🤭
    Townace eke neda.

    ඇතුගල කුකුලො සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනෙ මේකෙ
    ඇතුගල clz ගියපු කොල්ලො අපි
    ------ Post added on Sep 22, 2022 at 5:11 AM
     
    • Love
    Reactions: Gwynbleidd

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @nicjosh83 කිරියේ ඉන්න ලොකුම විද්වතා...
    ඌ කියන දේ හරියටම හරිය,

    ලංකාවෙන් ඉතා විශිෂ්ඨ ලෙස සියලු විභාග වලින් දිවයිනේ ප්‍රථමයා වු ඔහු, ඔස්ට්‍ර්‍ර්ලියාවේ ඔටු හුජ්ජ බීමට ශිෂත්වයක් ලද අතර මදි පාඩුවට මහින්ද ගූ වලදයි...

    කිරියේ ඇඩ්මින් කෙනෙකු වන අතර, විරුද්ද මත වාදීන් අතින් නිතර පූක්ෂණය වන ඔහු, දරාගත් නොහැකි කල්හී එක්ස්පෝස් පොන්නයා ලෙස කතාංගයක් රග දක්වයී....

    එයද ගූ ගොඩකින් නිම වෙයි...
    අසා සිටි ඔබ සැමට ස්තුතියි



    මීට ඉංදික සිංහබාහූ...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින් 🤭
    අයෝමා මැඩම්ව බැදලා ඉන්නෙ දැන් ඉන්නෙ එයා පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ
    බණ්ඩා පට්ට චරිතෙ මම පලාත් නාට්‍ය තරගෙගට ගිහින් මගෙ postal id එක නැතිවෙලා පොර මට පොටෝ එකක අස්සන් කරලා දුන්නා තරගෙට යන්න,මෑන් කලාප අධ්‍යක්ශ කෙනෙක්ද කොහෙද දැන් නම් පෙන්ශන්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මම නම් සති දෙකකට උඩදි වගෙත් බණ්ඩාගේ කඩෙන් කෑවා. දැන් මාකට් එක අළුතෙන් හදන නිසා එතන ටෙම්පරි ප්ලේස් එකක් ගහගෙන තමා උන් ටික ගේම ගහන්නේ. රසේ වෙනසක් නම් නෑ. ගණන් තමා ඉතින් 2008 වගේ රුපියල් 100ක් ගෙනිච්චා නම් කෑවැකි බඩ පිරෙන්න කෝක් එකකුත් බොන ගමන්. දැන් බිත්තර තෝසෙ එහෙමත් තියෙනවා. උන්ගේ සමහර දවසට චිලි පරාටා එහෙම තියෙනවා. හැබැයි ඉතින් රැන්ඩම් තමා තියෙන්නේ ගොඩක් වෙලාවට. දාස් ගණන් දීලා වෙන තැන් වලින් කෑවාට තාමත් මම නම් ඔතනින් ඉඳලා හිටලා කනවා ඒ කාලේ මතක් වෙන්නත් එක්ක :D
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    Kanna epaa oya jarawa.. pissu thopitanam. Those, wade pan piti nawala hadanne. Apinam gedarin genawa kema. danna unwa okata yawala kurunegala nondi karanna epaa oooi.
     
    • Like
    Reactions: TCB Rox

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    අයෝමා මැඩම්ව බැදලා ඉන්නෙ දැන් ඉන්නෙ එයා පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ
    දකින්නත් ආසයි බං අයෝමා මැඩම්ව. ඉස්සර අපි එක්ක Scrabble Tournament යනවා. පට්ට ආදරෙයි. හරිම හොඳයි. අපි ටූනමන්ට් එකක් දින්නම එයා දින්නා වගේ තමා. පට්ටම සතුටුයි. එයා ගානේ කන්න බොන්න එහෙමත් අරන් දෙනවා එහෙම වෙලාවට. මට අවන්ති මැඩම් ඉන්න කාලේ කේස් දැම්මා ප්‍රැක්ටිස් එන්නේ නැතිව ටූනමන්ට් විතරක් යන්න එනවා කියලා (පැක්ටිස් දවසට මට Lit Class වැටුනා OL කාලේ වෙද්දි) ඒ වුනාට අයෝමා මිස් ඇවිත් ඔක්කොම ගාණට බැලන්ස් කරලා අපි ක්ලාසුත් ගියා වෙන වෙලාවල් වල ප්‍රැක්ටිස් කරලා ගාණට ගේම ගැහුවා. පට්ටම නිහතමානි ටීචර් කෙනෙක්. :love:

    ක්ලාස් යන කාලෙ ජාතික ආහාර

    1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
    2.මාතර බත් කඩේ 100 රයිස් එක
    3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
    4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
    5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ

    Good old days 😍
    ඇයි බං ශොපින් එකේ පල්ලෙහා 10 අයිස් කෝන් එක. ඒ කාලේ ගොඩක් තැන් වල තිබ්බේ සෝයා අයිස්ක්‍රීම්. අරකේ නෝර්මල් එක උනත් සෑහෙන්න ප්‍රමාණයක් දුන්නා 10/15 අතරේ. ක්ලාස් ඇරිලා සෙට් පිටින් යන්නේ අයිස්ක්‍රීම් කන්න එතනට. මාතර එකේ බිත්තර කොත්තුව රුපියල් 70ටත් කාල තියේ :( දැන් 100රයිස් එක 250ක්ද කොහෙද වෙනවා. ජූලි වල වගේ හැබැයි කෑවේ. ඉස්සර රස නම් නෑ.
    ------ Post added on Sep 22, 2022 at 7:13 AM
     
    • Love
    Reactions: wawula

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Midland deli kiyana ekada? Nuwara hoda place ekak mokakda mchn kaamata? Nuwara yanna inne satiyakata wage
    Nuwara hawasata kema dannawa redi market eke Muslim set ekak, issaranam patta (Torrington park)

    Queens eka ta kalin thiyena Balaji dosai

    Midland kiwwe - Market building eke eka (cheap)

    Issara supiri buffet ekak thibba 1700.00 (2017) Kandyan Art Center eke udama tattuwe

    Devon , Delight, Sri Ramya ...

    Solo traveling widihata goyama thamayi honndata kanna puluwan.

    Nuwara kema wala lunch, miris madi wage , Galle / Matara thamayi dun dagena kanna puluwan 😄

    දැන් තියෙන්නෙ තිබ්බ තැනට පොඩ්ඩක් එහයින්,මාකට් එකේ මස් කඩ පේලිය ලගින් පාරේ හන්දියට කිට්ටු කරලා ටිකක් ලොකුවාට ටකරන් වලින් කඩේ හදලා තියෙන්නෙ


    තිලිණ එකට විතරයි ගිහින් නැත්තෙ
    ------ Post added on Sep 21, 2022 at 9:31 PM


    ඔව් කලින් තිබ්බ තැනට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නෙ(නුවර පාරට කිට්ටු කරලා)
    ------ Post added on Sep 21, 2022 at 9:39 PM


    ඔව්
    ------ Post added on Sep 21, 2022 at 9:39 PM



    ------ Post added on Sep 21, 2022 at 9:41 PM


    බන්ඩගෙ කඩේ කියන්නෙ පාක් එක ඉස්සරහා මාකට් එක පිටිපස්සෙ කඩේ තමා
    ------ Post added on Sep 21, 2022 at 9:43 PM
    කෝපි කඩේ බන්ඩගේ ද මේ කඩේ. බුලත් හපයා බන්ඩගේ කියලයි මම හිතුවේ .
    ------ Post added on Sep 22, 2022 at 7:43 AM