එක දවසයි ඕකෙන් කෑවේ.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
බඩට දැනුන සනීපේ
එක දවසයි ඕකෙන් කෑවේ.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
Midland deli kiyana ekada? Nuwara hoda place ekak mokakda mchn kaamata? Nuwara yanna inne satiyakata wageබන්ඩගේ කඩේ මිල්ක් ටී එක සුපිරි. 10.00 විතර, තෝස 2ක් 25යි.
බිත්තර රොටී 2ක් 30යි. හයිලන්ඩ් එකක් 15යි.
ඉස්සර නුවර මිඩ්ලන්ඩ් එකත් සුපිරි. දැනුත් ලම්ප්රයිස් එකක් 400 යි.
බොරැල්ලේ තෝසේ කඩේ, මරදානේ ධවලගිරි, ආමර්වීදියේ වානි විලාස්, ගාල්ලේ රතුබත් කඩේ....
හොඳට කාපු තැන් තමයි.![]()
ඉස්සර ඕකේ game ගැහුවේ කවුද පැයට 100ක් දීලා. රොෂාන් නේද ඒ කඩේ හිටපු කෙනාගේ නම.ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ ඉස්සර තිබ්බ තිලිණ කැෆේ එකේ පරාටා පාර මතක කාටද? පරාටා කපලා මස් හොදියි පරිප්පු හොදියි සෝසුයි දාගෙන කද්දි ඒකාලෙ ආව ආශික් එක![]()

බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින්
ළඟදි හම්බුන වෙලාවක පොර කිව්වා එයාගේ පුතාට තාම රස්සාවක් නෑ කියලා. පොර හෙන සංගීත ඔස්තාර් කෙනෙක්.බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින්![]()
හ්ම්ම්ඇතුගල කුකුලො සෑහෙන ප්රමාණයක් ඉන්නවනෙ මේකෙ
Puthat echchr wayasa nathuw athi neh 21 23k wtr athi mt mthk nan podi un dennek htye mt wadaළඟදි හම්බුන වෙලාවක පොර කිව්වා එයාගේ පුතාට තාම රස්සාවක් නෑ කියලා. පොර හෙන සංගීත ඔස්තාර් කෙනෙක්.
හ්ම්ම්
------ Post added on Sep 22, 2022 at 12:28 AM
Labai yakooඅද බිත්තර රොටි දෙකයි, පේස්ට්රියයි, බිත්තර රෝල්ස් එකයි, දොදොල් කෑල්ලටයි 450ක් ගියා.
Townace eke neda.බණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින්![]()
ඇතුගල clz ගියපු කොල්ලො අපිඇතුගල කුකුලො සෑහෙන ප්රමාණයක් ඉන්නවනෙ මේකෙ
අයෝමා මැඩම්ව බැදලා ඉන්නෙ දැන් ඉන්නෙ එයා පොල්ගහවෙල සෙන්ට්රල් එකේබණ්ඩා බැදලා ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් කෙනෙක්ව, පොර එනවා ඉස්සර වෑන් එක්කින්![]()
machan, a kale dunne chicken kellayi gravy tikak withrane. puduma rasak ne thibbe.රයිස් එක 50යි , බුරියානි එක 70යි. අපි යන කාලෙ


දකින්නත් ආසයි බං අයෝමා මැඩම්ව. ඉස්සර අපි එක්ක Scrabble Tournament යනවා. පට්ට ආදරෙයි. හරිම හොඳයි. අපි ටූනමන්ට් එකක් දින්නම එයා දින්නා වගේ තමා. පට්ටම සතුටුයි. එයා ගානේ කන්න බොන්න එහෙමත් අරන් දෙනවා එහෙම වෙලාවට. මට අවන්ති මැඩම් ඉන්න කාලේ කේස් දැම්මා ප්රැක්ටිස් එන්නේ නැතිව ටූනමන්ට් විතරක් යන්න එනවා කියලා (පැක්ටිස් දවසට මට Lit Class වැටුනා OL කාලේ වෙද්දි) ඒ වුනාට අයෝමා මිස් ඇවිත් ඔක්කොම ගාණට බැලන්ස් කරලා අපි ක්ලාසුත් ගියා වෙන වෙලාවල් වල ප්රැක්ටිස් කරලා ගාණට ගේම ගැහුවා. පට්ටම නිහතමානි ටීචර් කෙනෙක්.අයෝමා මැඩම්ව බැදලා ඉන්නෙ දැන් ඉන්නෙ එයා පොල්ගහවෙල සෙන්ට්රල් එකේ

ඇයි බං ශොපින් එකේ පල්ලෙහා 10 අයිස් කෝන් එක. ඒ කාලේ ගොඩක් තැන් වල තිබ්බේ සෝයා අයිස්ක්රීම්. අරකේ නෝර්මල් එක උනත් සෑහෙන්න ප්රමාණයක් දුන්නා 10/15 අතරේ. ක්ලාස් ඇරිලා සෙට් පිටින් යන්නේ අයිස්ක්රීම් කන්න එතනට. මාතර එකේ බිත්තර කොත්තුව රුපියල් 70ටත් කාල තියේක්ලාස් යන කාලෙ ජාතික ආහාර
1. බණ්ඩාගෙ කඩේ තෝසෙ පාර
2.මාතර බත් කඩේ 100 රයිස් එක
3.ශොපින් එකේ තිලිණ කැෆේ එකේ පරාටා පාර
4.ශොපින් එකේ ආරාධනා එකේ මැගී එක
5.රජපිහිල්ල පාරෙ 50හෙ රයිස් කඩේ
Good old days![]()
දැන් 100රයිස් එක 250ක්ද කොහෙද වෙනවා. ජූලි වල වගේ හැබැයි කෑවේ. ඉස්සර රස නම් නෑ.Nuwara hawasata kema dannawa redi market eke Muslim set ekak, issaranam patta (Torrington park)Midland deli kiyana ekada? Nuwara hoda place ekak mokakda mchn kaamata? Nuwara yanna inne satiyakata wage
කෝපි කඩේ බන්ඩගේ ද මේ කඩේ. බුලත් හපයා බන්ඩගේ කියලයි මම හිතුවේ .දැන් තියෙන්නෙ තිබ්බ තැනට පොඩ්ඩක් එහයින්,මාකට් එකේ මස් කඩ පේලිය ලගින් පාරේ හන්දියට කිට්ටු කරලා ටිකක් ලොකුවාට ටකරන් වලින් කඩේ හදලා තියෙන්නෙ
තිලිණ එකට විතරයි ගිහින් නැත්තෙ
------ Post added on Sep 21, 2022 at 9:31 PM
ඔව් කලින් තිබ්බ තැනට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නෙ(නුවර පාරට කිට්ටු කරලා)
------ Post added on Sep 21, 2022 at 9:39 PM
ඔව්
------ Post added on Sep 21, 2022 at 9:39 PM
------ Post added on Sep 21, 2022 at 9:41 PM
බන්ඩගෙ කඩේ කියන්නෙ පාක් එක ඉස්සරහා මාකට් එක පිටිපස්සෙ කඩේ තමා
------ Post added on Sep 21, 2022 at 9:43 PM