කුරුණෑගල මේ නිවස කීයක් විතර වටීද? මේ දවස්ව&#35

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    කුරුණෑගල මේ නිවස කීයක් විතර වටීද? මේ දවස්ව#

    මචන්සලා මන් මේ කියන විස්තරය සහිත ගෙදරක් කීයකට වගේ වටිනවද කියල කියන්න හොදේ.

    1) කුරුණෑගල නගරයට 4KM දුරින් පිහිටා ඇත
    2) පර්චස් 15 ඉඩම
    3) නවීන තට්ටු 2 ගෙදර. හදල අවුරුදු 6ක් විතර ඇති
    4) ළිදක් ඇත
    5) වාහනයක් නැවැත්වීමට පහසුකම් තියෙනවා

    දැන් ඔන්න ඔය ගෙදර මේ දවස්වල යන Market Price එකට කීයක් වගේ වටීද?

    මේ දවස්වල පර්චස් එක කීයකට වගේද යන්නේ Town එකට කිට්ටුව?

    හරියට කියහල්ල මචන්සලා.... බොහෝම ස්තූතියි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    machan mehema ahala ubata hari ganak kiyanna baha.
    mulinma idama estimate karanna.
    geta gaanak kiyanna full tile da, bathrooms, bed rooms etc balalanna one
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන්සලා මන් මේ කියන විස්තරය සහිත ගෙදරක් කීයකට වගේ වටිනවද කියල කියන්න හොදේ.

    1) කුරුණෑගල නගරයට 4KM දුරින් පිහිටා ඇත
    2) පර්චස් 15 ඉඩම
    3) නවීන තට්ටු 2 ගෙදර. හදල අවුරුදු 6ක් විතර ඇති
    4) ළිදක් ඇත
    5) වාහනයක් නැවැත්වීමට පහසුකම් තියෙනවා
    6) Main Road එකට 50m වගේ ඇත්තේ
    7) ගෙදර Full ටයිල්, සිවිලිම් කර ඇත, නාන කාමර 2යි,කාමර 5යි, ඇතුලේ අර මිවුරල් ( දිය ඇලි ) දෙකකුත් තියෙනවා. උඩ තට්ටුවටයි පහළ තට්ටුවටයි. :lol:

    දැන් ඔන්න ඔය ගෙදර මේ දවස්වල යන Market Price එකට කීයක් වගේ වටීද?

    මේ දවස්වල පර්චස් එක කීයකට වගේද යන්නේ Town එකට කිට්ටුව?

    හරියට කියහල්ල මචන්සලා.... බොහෝම ස්තූතියි.

    පර්චස් එක 6KM දුරින් නම් බන් 250000 wage wenawa.4km nam 50m ethule nam 4,5 wage wei bn.idamata witharak.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔය කියන විදිහට නම් ඕක ලක්ශ 120-150 අතර වගේ යයි....යාන්තමට. :-)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මොන පාරෙද බන් තියන්නේ???? පුත්තලම් පාරෙද, දඹුල්ල පාරෙද, නුවර පාරෙද, කොළඹ පාරෙද, මීගමු පාරෙද???????????
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Kurunegala kittuwa geyak rent ekata dena thanak danna ekek innawanam kiyapanko
    town eke idala 4-5 km wage athulatha
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    ගෙදර අයිතිකරගෙන් මේ අවුරුද්දෙ වරිපනම් කොලේ ඉල්ලපන්. ඒකෙ ඇති තක්සේරු වටිනාකම.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    para anuwa ganan wenas wenawa mona pareda anek eka 50m k thiyenne main road ekatada