බඩු දීලා කරන එක හොදයි. නැත්තම් උන් වැඩි ලාබ ගන්න අඩු quality බඩු දානවා.
උන්ගේ ගණන් වලට වැඩිය ගණන් යනවා ට්රාන්ස්පෝර්ට් / අනිත් ඒවා බැලුවම. එත් බඩු ගැන විශ්වාසයි නේ.
ලක්ෂයක් විතර වැඩියෙන් ගියාට quality ම බඩු දාන්න. ගොඩක් අය කියනවා building එකක් නෙමේ නිසා මේකත් හොදටම ඇති කියලා. ඒ උනාට හොදම ඒවා දාන්න