Questions කුරුණෑගල Slab එකක් දාන්ඩ හොද තැනක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුණෑගල Slab එකක් දාන්ඩ හොද තැනක් දන්නවද?
    බඩු දීල කරන එකද හොද?
    ස්තුති
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    බඩු දීලා කරන එක හොදයි. නැත්තම් උන් වැඩි ලාබ ගන්න අඩු quality බඩු දානවා.
    උන්ගේ ගණන් වලට වැඩිය ගණන් යනවා ට්‍රාන්ස්පෝර්ට් / අනිත් ඒවා බැලුවම. එත් බඩු ගැන විශ්වාසයි නේ.

    ලක්ෂයක් විතර වැඩියෙන් ගියාට quality ම බඩු දාන්න. ගොඩක් අය කියනවා building එකක් නෙමේ නිසා මේකත් හොදටම ඇති කියලා. ඒ උනාට හොදම ඒවා දාන්න
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Material අපි දෙන එක තමයි හොඳ.
    හැබැයි Slab දාන උන් කැමති උන් material දාල කරන්න. එතකොට උන්ට ලාබ වැඩියි. උන් දාන material quality අඩුයි.
     
    • Like
    Reactions: Asmodeus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ටවුන් එකෙම පොට් එකක් අල්ලලා දාපන් මචන් බිස්නස් එකක් හරි කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: stasia