කුරුණෑගල

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ☔
    අද උදේම [8] අන්න කෙල්ලක් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකෙන් පහලට පැනල මැරිල. වැටිල මැරෙන්න විදියක් නම් නෑ. සීන් එකනම් දන්නෙ නෑ. ගොඩක් වෙලාවට බූට් සීන් එකක් වෙන්නැති. නැගිට්ට වෙලාවෙ ඉදන් බස් එකේ ඉදන් අහන්නෙ අහෙන්නෙ මල් සින්දු නෙගටිව්ව් ෆීලින්ග් දෙවල්. ඉතින් අඩන්න ඉන්න එකාට ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ නෙවේද? | 100% Sure නෑ පැනලද වැටිලද කියල ටව්න් එකේ යාලුවෙක් කිවෙ දැන්.