මචෝ කුරුණෑගල හෝ කුරුණෑගල පොල්පිතිගම අවට ඉන්න කවුරුවත් ඉන්නවද?
mrazeez Well-known member Apr 7, 2009 3,163 2,028 113 Colombo, Sri Lanka. Today at 2:25 PM #1 මචෝ කුරුණෑගල හෝ කුරුණෑගල පොල්පිතිගම අවට ඉන්න කවුරුවත් ඉන්නවද?
netnet Well-known member Oct 6, 2016 9,620 8,351 113 Today at 2:27 PM #2 lol පොල්පිතිගම කොච්චර දුරද බන්.
Mr.Curious Well-known member May 22, 2022 5,349 5,072 113 Today at 2:30 PM #3 Polpithigama kurunagala kiyanna epa
M Mawathagama Well-known member May 5, 2016 7,064 3,896 113 Today at 2:38 PM #4 danna kenek ara loku garment eke nam hitiya. dan innawada danne na.
Yudewwa Well-known member Oct 8, 2023 3,446 4,902 113 Today at 4:26 PM #5 @saradiyel_uk උඹ කුරුනෑගල නේද?
ȜMA X Well-known member Jan 25, 2012 4,883 1,053 113 Hamilton, NZ Today at 4:29 PM #6 Polpithigama dambulla boarder eka ne ban
Gwynbleidd Well-known member Aug 7, 2020 11,880 22,198 113 Kaer Morhen thewitcher.com Today at 4:31 PM #7 ඉස්සර අපේ පන්තියේ එකෙක් හිටියා පොල්පිතිගම, අපි ට්‍රිපක් ගිහින් සෆාරියක් ගියා, guide අහනවා ඇයි පොල්පිතිගම ඉඳන් මෙහෙ අලි බලන්න එන්නේ කියලා වල් අලි මිදුලේ Reactions: Yudewwa and rumesh.fbi
ඉස්සර අපේ පන්තියේ එකෙක් හිටියා පොල්පිතිගම, අපි ට්‍රිපක් ගිහින් සෆාරියක් ගියා, guide අහනවා ඇයි පොල්පිතිගම ඉඳන් මෙහෙ අලි බලන්න එන්නේ කියලා වල් අලි මිදුලේ