කුරුණෑගල - මහියංගනය බස්

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කුරුණෑගල සිට දඹුල්ල හරහා මහියංගනය හෝ කුරුණෑගල සිට දඹුල්ල හරහා අම්පාර යන බස් තියනවද මිත්‍රවරුනි ??
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    දැකල නෑ. නුවරින් නං තියේ.
    උඹ කියන්නෙ හක්මන, නාඋල බකමූණ පැත්තෙන් යන ඒව ගැනද? බස්ටෑන්ඩ් එකට කෝල් එකක් දීල බලපං උං කියනවා අහපුවාම
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    දැකල නෑ. නුවරින් නං තියේ.
    උඹ කියන්නෙ හක්මන, නාඋල බකමූණ පැත්තෙන් යන ඒව ගැනද? බස්ටෑන්ඩ් එකට කෝල් එකක් දීල බලපං උං කියනවා අහපුවාම
    මට හෙට්ටිපොල පැත්තට යන්න තියනව බන්. කුරුණෑගලට highway ඇවිත් යන්න බැලුවේ. ඒ ඩොටේට යන්න ලේසියෙන් බෑ වගේ. :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම යන්නෙ නෑ. නුවරට ඇවිල්ල යන්න ඔන.

    ඩිලන්කා එස්ප්‍රස් එක මරු හයිවේ වගේ බස් සෙට් එකක් යනවා අම්පාරෙ 0777205634 කෝල් කරලා බලන්න
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    කුරුණෑගල අම්පාර සෙමි එකක් තියනවා... පොලොන්නරුව හරහා යන්නේ
    නැත්නම් දඹුල්ලෙත් උදේ 6 ත ද කොහේදෝ අම්පාර ctb එකක් තියනවා මහියංගණේ හරහා යනවා

    මට හෙට්ටිපොල පැත්තට යන්න තියනව බන්. කුරුණෑගලට highway ඇවිත් යන්න බැලුවේ. ඒ ඩොටේට යන්න ලේසියෙන් බෑ වගේ. :(
    හෙට්ටිපොල දඹුල්ලෙත් යන්ට. පැයකට සැරයක් වාගේ බස් තියනවා මහියන්ගනේ යන ඒ වාගේ.
    ------ Post added on Jul 28, 2025 at 10:27 PM
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කුරුණෑගල අම්පාර සෙමි එකක් තියනවා... පොලොන්නරුව හරහා යන්නේ
    නැත්නම් දඹුල්ලෙත් උදේ 6 ත ද කොහේදෝ අම්පාර ctb එකක් තියනවා මහියංගණේ හරහා යනවා

    හෙට්ටිපොල දඹුල්ලෙත් යන්ට. පැයකට සැරයක් වාගේ බස් තියනවා මහියන්ගනේ යන ඒ වාගේ.
    ------ Post added on Jul 28, 2025 at 10:27 PM
    Thanks!!
    කුරුණෑගල ඉදන් දඹුල්ලට බස් එකේ කොච්චර වෙලාවක් යනවද ?
    කොළඹ ඉදන් දඹුල්ලට බස් එකේ කොච්චර වෙලාවක් යනවද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හෙට්ටිපොල පැත්තට යන්න තියනව බන්. කුරුණෑගලට highway ඇවිත් යන්න බැලුවේ. ඒ ඩොටේට යන්න ලේසියෙන් බෑ වගේ. :(
    උදේට නම් හෙට්ටිපොළ - Kurunegala bus එකක් යනවා හෙට්ටිපොළ උදේ 5.45 ට. දවල්ට එකම Kurunegala - දඹුල්ල ඇවිල්ලා, දඹුල්ලේ නවත්තලා හෙට්ටිපොළට යන්නේ. හවස time කුරුණෑගල 3.25.

    දඹුල්ලට ආවොත් stand එකෙන් දවල්ට පැයේන් පැයට Bus තියනවා බං හෙට්ටිපොළට. 6 න් පස්සේ නම් ටිකක් අඩුයි. හවස 7.10 ට වව්නියාව - බදුල්ල යන එකක් දඹුල්ල Stand එකට එනවා. ඉට පස්සෙ රෑ 10 or 9.45 තියෙන්නේ යාපනේ ඉඳන් එන එකක්.

    දඹුල්ල - අම්පාර CTB එකක් උදේ 6 ට දඹුල්ල Stand එකෙන් අඳිනවා.
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015