කුරුණෑගල

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,186
    2,045
    113
    Colombo, Sri Lanka.
    මචෝ කුරුණෑගල හෝ කුරුණෑගල පොල්පිතිගම අවට ඉන්න කවුරුවත් ඉන්නවද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,943
    22,294
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සර අපේ පන්තියේ එකෙක් හිටියා පොල්පිතිගම, අපි ට්‍රිපක් ගිහින් සෆාරියක් ගියා, guide අහනවා ඇයි පොල්පිතිගම ඉඳන් මෙහෙ අලි බලන්න එන්නේ කියලා 😂😂 වල් අලි මිදුලේ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    මචෝ කුරුණෑගල හෝ කුරුණෑගල පොල්පිතිගම අවට ඉන්න කවුරුවත් ඉන්නවද?
    මොකක්ද දැනගන්න ඕනි. අපේ නැන්දා වැඩ කලා පොල්පිතිගම එයාගේ කන්ටැක් ඇති.

    @saradiyel_uk උඹ කුරුනෑගල නේද?
    ඔව් බං. මම කුරුනෑගල - පොල්පිතිගමට මෙතන ඉදන් කිලෝමීටර් 60ක් විතර තියනවා
    ------ Post added on Aug 14, 2026 at 8:23 AM
     
    • Like
    Reactions: mrazeez

    planner123

    Well-known member
  • May 22, 2018
    9,210
    15,841
    113
    ඉස්සර අපේ පන්තියේ එකෙක් හිටියා පොල්පිතිගම, අපි ට්‍රිපක් ගිහින් සෆාරියක් ගියා, guide අහනවා ඇයි පොල්පිතිගම ඉඳන් මෙහෙ අලි බලන්න එන්නේ කියලා 😂😂 වල් අලි මිදුලේ
    කැරි ගයිඩ් :growl: :(
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    lol පොල්පිතිගම කොච්චර දුරද බන්.

    50-60 තියනවා

    koheda ade polpithigama dambulle thiyenne...Dambullata Laga ne bn
    නෑ යකෝ. පොල්පිතිගමට යන්න ඉබ්බාගමුව ටවුන් එකෙන් වමට හැරිලා කුඹුක්ගැටේ පාරේ යන්න ඕනි ඉබ්බාගමුවේ ඉදන් 32KM තියනවා. ඒතනින් ගිහින් බුල්නෑව පැත්තට යන්නත් පුලුවන් වමට හැරිලා දලදාගමට යන්නත් පුලුවන්. කුරුණෑගල ඉදන් 45KM තියනවා. දඹුල්ලට යනවා නම් ඉබ්බාගමුවෙන් කෙලින් පාර.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,656
    3,452
    113
    නෑ යකෝ. පොල්පිතිගමට යන්න ඉබ්බාගමුව ටවුන් එකෙන් වමට හැරිලා කුඹුක්ගැටේ පාරේ යන්න ඕනි ඉබ්බාගමුවේ ඉදන් 32KM තියනවා. ඒතනින් ගිහින් බුල්නෑව පැත්තට යන්නත් පුලුවන් වමට හැරිලා දලදාගමට යන්නත් පුලුවන්. කුරුණෑගල ඉදන් 45KM තියනවා. දඹුල්ලට යනවා නම් ඉබ්බාගමුවෙන් කෙලින් පාර.
    dambulle idan 57km thiye bn...