නිලුයි දෙහි කලවන් කරලා පල්ප් එකක් හදල රෑ නිදියන්න ඉස්සෙල්ල ගපන් වටේට . උදේ නැගිටිනකොට තැම්බිලා සුදු වෙලා තියෙයි. දවස් දෙකට වැඩ තිබ්බොත් තැම්බිලා තැම්බිලා හැලෙන්න උනත් පුළුවන් :rofl::rofl: