කුරුනෑගල ඉදන් රාගමට යන්නෙ කොහොමද ?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බස් එකේ පොල්ගහවෙල ස්ටේශන් එකට යමන්.ඒකට ඕනෙ තරම් ට්‍රේන් එනව.
    ඔව් පොල්ගහවෙල ඕනි එකක් නතර කරන නිසා පුළුවන් කුරුණෑගලින් කෑගල්ල බස් එකේ ගිහින් පොල්ගහවෙල station එකෙන් බැහැපන්
     
    • Like
    Reactions: abhilanka

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෝච්චියෙ යන්න.
    ඕන තරම් කෝච්චි තියෙනවා.ඔයාට සෙට් වෙන වෙලාවට ඩිරෙක්ට් කෝච්චියක් නැත්තම් පොල්ගහවෙලට ගිහින් එතන ඉඳන් බස් එකේ යන්න.පොල්ගහවෙලට ඕන තරම් කෝච්චි තියෙනවා.
    බස් එකේ යනව නම් කඩවතට හරි කොටුවට හරි ගිහින් කුරුණෑගල බස් එකක යන්න.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කෝචිචියෙන් රාගමට එන එක ලේසියි
    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    ඕකෙන් බලලා time සෙට් කරගනින්

    Screenshot 2022-02-20 202535.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    බස් එකේ යනන ඕනා නම් ලේසිම
    5 කොලබ පාරේ බස් එකකින් ඇවිත් මහබාගේ හන්දියෙන් බහින්න.
    බැහැලා රාගම බස් එකකින් යන්න පුළුවන්
    තුන් සරණ කින් යනවා නම් 200ක් ගනී. (දැන් වැඩි වෙලාද දන්නේ නෑ පෙට්‍රල් වැඩි කරාට පස්සේ.)

    6 පාරේ අවොත් කඩවතින් බැහැලා රාගම බස් එකක් ගන්න වෙනවා. එක වෙලාව වැඩියෙන් යනවා....
    තුන් සරණ රියේ මිල වැඩියි දුර වැඩි නිසා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    direct යන්න පුලුවන්ද බස් එකේ
    ekko col 5 pare..> kadawathin behala waren ragamata -> 5km wage
    Ekko col 6 pare.. > Mahabagen behala waren agamata -> 3 km wage (Col 6 eka tikak time yanawa wedi.)

    Best thing..
    Kurunegalin trains
    4:45 am/5:40am/6:20am/7:50am wage time walata ude thiyanawa.
     
    • Like
    Reactions: abhilanka

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බස් එකේ යනන ඕනා නම් ලේසිම
    5 කොලබ පාරේ බස් එකකින් ඇවිත් මහබාගේ හන්දියෙන් බහින්න.
    බැහැලා රාගම බස් එකකින් යන්න පුළුවන්
    තුන් සරණ කින් යනවා නම් 200ක් ගනී. (දැන් වැඩි වෙලාද දන්නේ නෑ පෙට්‍රල් වැඩි කරාට පස්සේ.)

    6 පාරේ අවොත් කඩවතින් බැහැලා රාගම බස් එකක් ගන්න වෙනවා. එක වෙලාව වැඩියෙන් යනවා....
    තුන් සරණ රියේ මිල වැඩියි දුර වැඩි නිසා.
    බස් එකේ යනවනම් මේක තමයි ලේසිම :)
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    BUS
    කුරුණෑගල > කඩවත් >රාගම
    කුරුණෑගල >මහබාගේ >රාගම


    Train
    කුරුණෑගල >රාගම
     
    • Like
    Reactions: Rankira and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    5 කොළඹ කුරුනැගල බස් එකේ නැගල මහබාගෙන් බැහැල එතනින් කඩවත රගම බස් එකේ යන්න කිලෝමීටර 1.5යි
    මහබගෙන් රාගම බස් විතරයි තියෙන්නේ. කඩවත බස් නම් නෑ මම දන්නා විදිහට.