බස් එකේ direct බැහැ . කඩවතට ගිහින් යන්න ඕනිdirect යන්න පුලුවන්ද බස් එකේ
ඕනෙ වෙලාවට train නෑ බන්
ඔව් පොල්ගහවෙල ඕනි එකක් නතර කරන නිසා පුළුවන් කුරුණෑගලින් කෑගල්ල බස් එකේ ගිහින් පොල්ගහවෙල station එකෙන් බැහැපන්බස් එකේ පොල්ගහවෙල ස්ටේශන් එකට යමන්.ඒකට ඕනෙ තරම් ට්‍රේන් එනව.
thanx bnබස් එකේ පොල්ගහවෙල ස්ටේශන් එකට යමන්.ඒකට ඕනෙ තරම් ට්‍රේන් එනව.
https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=enකෝචිචියෙන් රාගමට එන එක ලේසියි
5 කොළඹ කුරුනැගල බස් එකේ නැගල මහබාගෙන් බැහැල එතනින් කඩවත රගම බස් එකේ යන්න කිලෝමීටර 1.5යිdirect යන්න පුලුවන්ද බස් එකේ
ekko col 5 pare..> kadawathin behala waren ragamata -> 5km wagedirect යන්න පුලුවන්ද බස් එකේ
බස් එකේ යනවනම් මේක තමයි ලේසිමබස් එකේ යනන ඕනා නම් ලේසිම
5 කොලබ පාරේ බස් එකකින් ඇවිත් මහබාගේ හන්දියෙන් බහින්න.
බැහැලා රාගම බස් එකකින් යන්න පුළුවන්
තුන් සරණ කින් යනවා නම් 200ක් ගනී. (දැන් වැඩි වෙලාද දන්නේ නෑ පෙට්‍රල් වැඩි කරාට පස්සේ.)
6 පාරේ අවොත් කඩවතින් බැහැලා රාගම බස් එකක් ගන්න වෙනවා. එක වෙලාව වැඩියෙන් යනවා....
තුන් සරණ රියේ මිල වැඩියි දුර වැඩි නිසා.

මහබගෙන් රාගම බස් විතරයි තියෙන්නේ. කඩවත බස් නම් නෑ මම දන්නා විදිහට.5 කොළඹ කුරුනැගල බස් එකේ නැගල මහබාගෙන් බැහැල එතනින් කඩවත රගම බස් එකේ යන්න කිලෝමීටර 1.5යි