කුරුනෑගල ඉදන් රාගමට යන්නෙ කොහොමද ?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මහබගෙන් රාගම බස් විතරයි තියෙන්නේ. කඩවත බස් නම් නෑ මම දන්නා විදිහට.
    මහබාගෙ හන්දියෙන් බස් එකක් තියේ යන මොකක්ද මතක නෑ කොහොම හරි රාගමට යන්නෙ මම ඉසසර ඉස්පිරිතාලෙ ගියා ඒකෙ මහබාගෙන් බැහැල
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මහබාගෙ හන්දියෙන් බස් එකක් තියේ යන මොකක්ද මතක නෑ කොහොම හරි රාගමට යන්නෙ මම ඉසසර ඉස්පිරිතාලෙ ගියා ඒකෙ මහබාගෙන් බැහැල
    issarama mahabage - ragama thibbaa.
    dan awrudu 10 -12 idan mama hithanne ragama - colombo witharak