මහබගෙන් රාගම බස් විතරයි තියෙන්නේ. කඩවත බස් නම් නෑ මම දන්නා විදිහට. මහබාගෙ හන්දියෙන් බස් එකක් තියේ යන මොකක්ද මතක නෑ කොහොම හරි රාගමට යන්නෙ මම ඉසසර ඉස්පිරිතාලෙ ගියා ඒකෙ මහබාගෙන් බැහැල