කුරුමිණි වසංගතයක් help
ගෙදරට කුරුමිණි වසංගතයක් ඇවිල්ලා. බිත්තිවල කැඩුණු තැන්වල හැංගිලා ඉන්නේ. කුරුමිණියෝ කිව්වට මැක්කෝ වගේ පොඩි සත්තු ජාතියක්. ගේ හැමතැනම. එළියේ තාප්පේ කැඩිච්ච තැන්වල ඉන්න එවුන් වැස්සට උඩට ඇවිල්ලා නොතෙමෙන තැන්වල ඉන්නවා. මට මුංගෙන් ගැලවෙන්න ඕන. නොමරා මුංගෙන් ගැලවෙන්න බැලුවා හරියන්නේ නෑ. පවු පින් බලන්න ගියොත් මට ගේ දාලා යන්න වෙනවා. මේකට මොනවා හරි කෙමිකල් එකක් දන්න අය කියන්නකෝ. මම මාර ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ.