කුරුලන්ගල අබිරහස් සිතුවම් මොනවාද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් මෙච්චර වැදගත් ත්‍රෙඩ් එකේ උඹට වැදගත් වෙලා තියෙන්නේ ඔය රතු පාට කරලා තියෙන කොටස විතරයි. උඹල නම් නියම කල්ලතෝනි. උඹලගේ සෙට් එකම ඔය වගේ. අර මාර්ගපලලාබී හාමුදුරුවරුන්ගේ පැය ගානක බණක තත්පර 20-30 කොටසක් අරගෙන තමයි උඹලගේ අනිත් සෙට් එක මඩ ගහන්නෙත්. හැබැයි කතාව ආගම ජාතිය රකින්න. අනේ හුකේ....

    :lol::lol::lol::rofl::rofl::P:yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    භාග්‍යවතුන් වහන්සේ කෑගල්ලෙ හිටියා කියලා කියනවනම් ඒ කියන එකාගෙන් තියෙන තැන, පිටුව ඉල්ලාපන්. එච්චරයි.

    අනිත් සෙට් එකටත් මම කියන්නේ කවුරු හරි කිව්වොත් බුදුන් හිටියේ ලංකාවේ කියල, ඒකට රේෆරන්ස් ඉල්ලනයි තියෙන්නේ. හැබැයි බහුතරය, බුදුන් ලංකාවේ කිව්ව ගමන් ගැරඬියට භූමිතෙල් ගැහුවා වගේ ඇවිස්සෙනව. විශේෂයෙන් මෝඩ උපාසකයෝ දඹදිව ඇරලා ගාන කඩාගන්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ සෙට් එක.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙම නූල ක්‍රියාත්මක වන්නේ කුරුලන්ගල අබිරහස් සිතුවම් සම්බන්දයෙන් පමණි.ප්‍රදාන මාතෘකාව වෙනතකට හැරවීමට කටයුතු නොකරන ලෙස maxtalker ප්‍රමුඛ කලුසුද්දන්ගෙන් පැවතෙන මතවාදීව පැරදුණු කල්ලතෝනි වහල් නඩයෙන් (maxtalker = harvard bio = පෝරිසාදයා ) ඉල්ලා සිටිමි .ඔබේ ගොන් ගැටලු සහ අදහස්, අදාල මාතෘකා සහිත ත්‍රෙඩ් වල පමණක් දක්වන්න ... :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මෙරට වසර 2500 කට වඩා ඉතිහාසයක් නොතිබූ බවට පවසන

    මෙහ්.... උඹ HCP බෙල් ගෙ ඒවා උපුටගනිද්දි උඹ වික්ටෝරියන් කල්ලතෝනී බල්ලෙක් වෙන්නෙ නැද්ද ?

    නෑනේ වහලෝ..ඌරාගේ මාලු උරාපිටේම තියල කපලා විනාශ කරලා දාන්න මට පුලුවන් .:yes::yes::yes:ඒක නෙමේ මෙතනෙ රෙන්නේ නැතුව වෙන තැනක් හොයාගනින්..:rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑනේ වහලෝ..ඌරාගේ මාලු උරාපිටේම තියල කපලා විනාශ කරලා දාන්න මට පුලුවන් .:yes::yes::yes:ඒක නෙමේ මෙතනෙ රෙන්නේ නැතුව වෙන තැනක් හොයාගනින්..:rofl:

    පංච නීවරන වලට දහයක් තියනවලු නේද sj
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙම නූල ක්‍රියාත්මක වන්නේ කුරුලන්ගල අබිරහස් සිතුවම් සම්බන්දයෙන් පමණි.ප්‍රදාන මාතෘකාව වෙනතකට හැරවීමට කටයුතු නොකරන ලෙස maxtalker ප්‍රමුඛ කලුසුද්දන්ගෙන් පැවතෙන මතවාදීව පැරදුණු කල්ලතෝනි වහල් නඩයෙන් (maxtalker = harvard bio = පෝරිසාදයා ) ඉල්ලා සිටිමි .ඔබේ ගොන් ගැටලු සහ අදහස්, අදාල මාතෘකා සහිත ත්‍රෙඩ් වල පමණක් දක්වන්න ... :yes:

    එතකොට මගෙ පෝල් ත්‍රෙඩ් එකේ උඹට උඹේ බඩකඩුත්තු ත්‍රෙඩ්ස් පෝස්ට් කරන්න හොඳයිද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    තෝනෙ මූසල බල්ලො කෑගල්ලෙ වැඩහිටපු කතාවක් කිව්වෙ. තොට short time memory loss ද.
    ආ... කාගෙන් හරි හොයාගන කොපි පේස්ට් කරන පිංගුත්තරයෙක්නෙ උඹ. ඒ හින්දා කියවන්නෙ නැතිව ඇති උඹ පේස්ට් කරන ඒවා. යකෝ ත්‍රිපිටකේ තියනවා කිව්ව නේද තෝ බුදුරජානන්වහන්සේ කෑගල්ලෙ වැඩහිටියා කියලා. දාපං කොතනද තියෙන්නෙ කියලා. දැං තොගෙන් කීපවතාවක්ම ඇහුවා ඒක. ෂේප් එකේ දැක්කෙ නෑ වගේ ඉන්නවා සොන්නයා. නෙද්දකං කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේ⁣රෙන්නෙ. අනේ තො දන්න ඉතිහාසෙ.....
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1884564 -සියලු පිලිතුරු ඇත
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1884564 -සියලු පිලිතුරු ඇත

    එතන කොයි සූත්‍රයේ කොතනද කියල තියනවද , නෑනේ. නිකං කියලා තියනවා ත්‍රිපිටකයේ තියනවා කියලා. කොතනද තියෙන්නේ ? ත්‍රිපිටකයේ නැති දේවල් දානන එපා මිනිහෝ බොරුවට තියනවා කියලා උඹවමයි ආර්ය උපවාදයට අහුවෙන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kurlu2.jpg

    දඬුමොණරෙ ක්‍රෑෂ් වෙන හැටි පෙන්නුම් කරන්නෙ. රතුපාට අත් සලකුණු රාවණා තුවාල වෙලා හිටි බවට සාක්ෂි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    kurlu2.jpg

    දඬුමොණරෙ ක්‍රෑෂ් වෙන හැටි පෙන්නුම් කරන්නෙ. රතුපාට අත් සලකුණු රාවණා තුවාල වෙලා හිටි බවට සාක්ෂි.

    :shocked::shocked::shocked::shocked: