කුරුලෑ අත්දැකීම්

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    සිරාවටම අහන්නේ මොකද්ද බන් උබ ගාපු සබන් එකේ නම

    මාත් මාර විදියට දුක් උනා බන්...මට සෙට් උනේ ලයිෆ් බෝයි රතු පාට සබන් එක විතරයි...ෆේස් වොෂ් හරිගියේ නෑ...
    :sorry:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    සිරාවටම අහන්නේ මොකද්ද බන් උබ ගාපු සබන් එකේ නම

    මාත් මාර විදියට දුක් උනා බන්...මට සෙට් උනේ ලයිෆ් බෝයි රතු පාට සබන් එක විතරයි...ෆේස් වොෂ් හරිගියේ නෑ...
    :sorry:

    http://www.ethaicd.com/show.php?pid=39295 :D:D:D:D:yes::yes::yes::yes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මමනම් කුරුලව කඩල හැරව එලියට පනිනකන් මිරිකනවා. ඊට පස්සේ සබන් දල හෙදුවම ටික දවසක් යනකොට හරි.
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    appa matath oya karadaren nam aduwak naha...

    math yanda ona hama doca gawatama giya un denne cream/gel jathi doxcyclin capusle hari pethi ( Doxylin, microdox, cemycin, ) oya magul biwwama acne adu wenawa ath gastric hadenawa mata nam.. bade tuwala...

    math wade ata arala dalla inne... man hitanne owa awanam apu widiyatama giyeden kiyala innawa... kadanne natuwa hitiyama ibema adu wenawa.. marks hitiyath tika dawasakin adu wenawa.. kaduwoth scar hitinawa..

    man pawichchi karanne soap akak witharai dan...

    * acnex soap ( rosa patai sudui box aka ) Rs 595 .. meaka indian akak
    * Acne aid bar ( meaka Rs 760 ) Thailand product akak


    Oya deka tama maruwen maruwata use karrane..

    yzrkubak2yajin9dgfhy.jpg


    Acne_Aid_Bar___pack_1_(2).jpg
     
    Last edited: