කුරුලෑ කඩනවද?????????

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුරුලෑ කඩනවද?????????

    කුරුලෑ කඩනවද?????????

    වැදගත් නුලක් හින්ද දන්නා හිතුන
    අපි සමහරු මුනේ කුරුලේවක් ආව ගමන් කඩලා දානවනේ
    එහෙම අයටයි මේ කියන්නේ

    මුහුණේ තියනවා dangerous triangle කියල එකක්

    ndojli.jpg


    ඔව් ඔය රූපේ තියෙන්නේ ඒක
    මුහුණේ ලේ එකතු කරන වාහිනී
    මොලේ ඇතුලේ තියන cavernous sinus කියන රුධිරය පිරිච්ච වලක වගේ තැනකට සම්බන්ද වෙනවා
    ඔය වාහිනී වල valve නැහැ
    ඒ හින්ද ඔය කල්ලේ කඩපු කුරුලේවකින් විස බීජයක් මොලේට යන්න පුළුවන්
    එකෙන් meningitis වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්
    cavernous sinus thrombosis ඇති වෙන්න පුළුවන්
    ඔය තියෙන්නේ ඒක

    nn7ksn.gif



    තව මොලේ ඔය හරියෙන් cranial nerves ගමන් කරනවා
    3,4,5,6 කියන ඒවා ඔය nerve ටික affect වෙන්න පුළුවන්
    345 කියන ඒවා ඇහේ මාංශපේශි වලට supply කරනවා
    CN5 nerve ඒක සැහෙන වැඩ ගොඩක් කරනවා
    ඔවා affect උනාම වෙන දේවල් කියන්න ඕන නැනේ
    කුරුලෑ කඩනවා නම් මේක දැනගෙනම කඩන්න

    අනිත් අයට බලන්න බුම්ප් කරන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ammatahudu.. Salitha unaa dokoo.. Adoo thanks ban meka kiwata. Mama nikan newi pulun ehema kaamaren genath thiyan kurulea mirikanne. Pupirala wisik wennama mirikanawa. Welawata denagatte ban dokaanani. :love: ubata pin denuwath kalata.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :sorry: ඉස්සර නම් කැඩුවා.කැඩුවට පස්සේ එතන හමේ ලොකුවට කළු පාට කැළැල් හැදුන හින්දා කඩන එක නැවැත්තුවා.
    TFS machan :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා දාන්න එපා උට්ටියේ කන්නාඩියෙන් මූණ
    බලන්නත් බය හිතෙනවා :shocked: