කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක්..

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක්..

    මචන් කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක්.. සසර කලකිරිලා ඉන්නෙ :(
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    රෙදිවලට යොදන නිල් අමු කෙසෙල්ගෙඩි කහට වලින් දියකර කුරැලෑවල ගා වෙිලුන පසු සෝදනු
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙම කරන්න එපා. කුරුළා වලට බෙහෙත් ගහන්න එපා එහෙම කරන එක හරියට වනයක් උඩින් plaster ගහනවා වගේ වැඩක් ඕකට කරන්න තියෙන්නේ මූලයට ප්‍රතිකාර කරන එකයි ඒ කියන්නේ හොද කෑම කන්න, තෙල් වැඩියේ කන්න එපා, නිතරම ව්‍යායාම කරන්න එතකොට තෙල් දහනය වෙනවා, ඒ වගේම නිතරම වතුර බොන, සමබර අහාර කන්න, නිදාගන්න, ඔළුවේ ඉස් හොරි තියෙනවා නම් සැම්පු දාන්න නිතරම නාන්න, මූණ හෝදන්න දවසට දෙපාරක්ම එතකොට කුරුළා එන්නේ නෑ.
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    රෙදිවලට යොදන නිල් අමු කෙසෙල්ගෙඩි කහට වලින් දියකර කුරැලෑවල ගා වෙිලුන පසු සෝදනු

    ඒ රෙදි හෝදන එව්වා අවුලක් නැහැ ද :O කෙහෙල් කහට ගන්නේ කොහොමද බන් :O
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කරන්න එපා. කුරුළා වලට බෙහෙත් ගහන්න එපා එහෙම කරන එක හරියට වනයක් උඩින් plaster ගහනවා වගේ වැඩක් ඕකට කරන්න තියෙන්නේ මූලයට ප්‍රතිකාර කරන එකයි ඒ කියන්නේ හොද කෑම කන්න, තෙල් වැඩියේ කන්න එපා, නිතරම ව්‍යායාම කරන්න එතකොට තෙල් දහනය වෙනවා, ඒ වගේම නිතරම වතුර බොන, සමබර අහාර කන්න, නිදාගන්න, ඔළුවේ ඉස් හොරි තියෙනවා නම් සැම්පු දාන්න නිතරම නාන්න, මූණ හෝදන්න දවසට දෙපාරක්ම එතකොට කුරුළා එන්නේ නෑ.
    උණුවතුරෙන් මූණ සේදුවාම තෙල් අයින් වෙනවලු නේද බං..?
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    එහෙම කරන්න එපා. කුරුළා වලට බෙහෙත් ගහන්න එපා එහෙම කරන එක හරියට වනයක් උඩින් plaster ගහනවා වගේ වැඩක් ඕකට කරන්න තියෙන්නේ මූලයට ප්‍රතිකාර කරන එකයි ඒ කියන්නේ හොද කෑම කන්න, තෙල් වැඩියේ කන්න එපා, නිතරම ව්‍යායාම කරන්න එතකොට තෙල් දහනය වෙනවා, ඒ වගේම නිතරම වතුර බොන, සමබර අහාර කන්න, නිදාගන්න, ඔළුවේ ඉස් හොරි තියෙනවා නම් සැම්පු දාන්න නිතරම නාන්න, මූණ හෝදන්න දවසට දෙපාරක්ම එතකොට කුරුළා එන්නේ නෑ.

    මම තෙල් කන්නෙම නැහැ බන් හැමදාම ජිම් යනවා දවසට 5,6 පාරක් මුණ හෝදනවා එත් එනවා බන් අනේ මන්ද
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උණුවතුරෙන් මූණ සේදුවාම තෙල් අයින් වෙනවලු නේද බං..?

    ඔව් ඒකත් හොදයි. ඒ වගේම lifebuoy , dettol වගේ සබන් ගාණ එකත් හොදයි. හැම දාම රෑට නිදාගන්න කොට මේ සබන් ගාලා මුන හෝදන කොටත් කුරුළා එන්නේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඒකත් හොදයි. ඒ වගේම lifebuoy , dettol වගේ සබන් ගාණ එකත් හොදයි. හැම දාම රෑට නිදාගන්න කොට මේ සබන් ගාලා මුන හෝදන කොටත් කුරුළා එන්නේ නෑ.
    11.gif
    11.gif
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    acni soap eka gapan muune ude hawasa,panoxyl kiyala cream ekakuth tibba,wade hariyanawa elatama
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මම තෙල් කන්නෙම නැහැ බන් හැමදාම ජිම් යනවා දවසට 5,6 පාරක් මුණ හෝදනවා එත් එනවා බන් අනේ මන්ද

    appa dawasata 5 6 parak muna heduwama kurulee newith thiyeda ban.udetai retai witharak hodapan.dawasata wathura 4L k bonne nethuwa pimples adu karaganna eka gena kathakarala wedak ne,Green tea beepan.thawa hemadama napan.menna me saban eken man nam goda giye.online gennawagena gapan one nam.kalu wuna ewath yanawa okata.

    http://www.ethaicd.com/show.php?pid=39295

    godak wediy nam dawas 5k withara azithromycin 500mg 1 gane beepan.stress adu karaganin.muna allanna epa.kamaren kannadiya ain karapan.

    oya tika kaloth oka masa 2kin adu wenawa ban.pimples dawasin 2n adukaraganna be.ehema karanna giyoth thawa wana wenawa.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    machan
    c-mysin kiyala gel ekak thiyenawa reta witharai ganna one.. mulu face ekema newei pimple eke witharai..dawalta vico kiyana cream eka gapan
    pepermint facewash eka use karapan soup use karannepa kohomawath face ekata..
    oil kema poddak adu karala masayak karala balanna