කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක්..
මචන් කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක්.. සසර කලකිරිලා ඉන්නෙ
මචන් කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක්.. සසර කලකිරිලා ඉන්නෙ

මගේ නම් එච්චරම කුරුලෑ තිබුනෙ නැහැ.. ඒ නිසා මං Adapalene Gel එක පාවිච්චි කලා.. ඊට පස්සෙ ආවෙ නෑ..
http://www.elakiri.com/forum/showthread.php?t=1557195
ඕක කියවපං..මගේ නම් එච්චරම කුරුලෑ තිබුනෙ නැහැ.. ඒ නිසා මං Adapalene Gel එක පාවිච්චි කලා.. ඊට පස්සෙ ආවෙ නෑ..

රෙදිවලට යොදන නිල් අමු කෙසෙල්ගෙඩි කහට වලින් දියකර කුරැලෑවල ගා වෙිලුන පසු සෝදනු
එහෙම කරන්න එපා. කුරුළා වලට බෙහෙත් ගහන්න එපා එහෙම කරන එක හරියට වනයක් උඩින් plaster ගහනවා වගේ වැඩක් ඕකට කරන්න තියෙන්නේ මූලයට ප්‍රතිකාර කරන එකයි ඒ කියන්නේ හොද කෑම කන්න, තෙල් වැඩියේ කන්න එපා, නිතරම ව්‍යායාම කරන්න එතකොට තෙල් දහනය වෙනවා, ඒ වගේම නිතරම වතුර බොන, සමබර අහාර කන්න, නිදාගන්න, ඔළුවේ ඉස් හොරි තියෙනවා නම් සැම්පු දාන්න නිතරම නාන්න, මූණ හෝදන්න දවසට දෙපාරක්ම එතකොට කුරුළා එන්නේ නෑ.

උණුවතුරෙන් මූණ සේදුවාම තෙල් අයින් වෙනවලු නේද බං..?
ඔව් ඒකත් හොදයි. ඒ වගේම lifebuoy , dettol වගේ සබන් ගාණ එකත් හොදයි. හැම දාම රෑට නිදාගන්න කොට මේ සබන් ගාලා මුන හෝදන කොටත් කුරුළා එන්නේ නෑ.
එල මචන් බලන්නම් මමacni soap eka gapan muune ude hawasa,panoxyl kiyala cream ekakuth tibba,wade hariyanawa elatama
ස්තුති මචන්microdox tablat eka maru .. antibitics ... kisi awlak nee ganna

මම තෙල් කන්නෙම නැහැ බන් හැමදාම ජිම් යනවා දවසට 5,6 පාරක් මුණ හෝදනවා එත් එනවා බන් අනේ මන්ද