කුරුලෑ වලට බෙහෙතක් කියන්නකෝ සිංහලුනේ.සිංහල බෙහෙතක් හරි කමක් නෑ.
කුරුලෑ ලප වලටත් කියන්න.
කුරුලෑ ලප වලටත් කියන්න.
kojic acid hodai itawada.Benzoyl peroxide 2.5
Dwasata deparak gaapan
Bleaching athi nedakojic acid hodai itawada.
dawas 3-4 hama sudu wenawa.
kojic kiyanne bleaching agent ekak newei.Bleaching athi neda
Godakalyk ganna hoda nathiwa athi
Nwaththapu gmn ayeth einneda ?
මන් ඇහුවෙ ඕක ගෑවම කුරුලෑ එන එක පර්මනන්ට් නවතිනවාද කෘයලාkojic kiyanne bleaching agent ekak newei.
black spots nam clear wenawa. normal skin ekata enawa..
permenent sudu karanna beheth na bro. gana kan witharai.. ehema karanna, skin grafting karanna oni
permanent nawithenne na. kurula enne hormonal reaction ekak hindda..මන් ඇහුවෙ ඕක ගෑවම කුරුලෑ එන එක පර්මනන්ට් නවතිනවාද කෘයලා