Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
කුරුස†යුද්ධය (The Crusade)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුස†යුද්ධය (The Crusade)

ලෝකයේ මහා විනාශ අතරට එකතුවෙන තවත් එක් අවස්ථාවක් ලෙස කුරුස යුද්ධය හැඳින්විය හැක. මෙයින් සිදුවූ හානිය සුළුපටු නොවුවද එක් අතකින් යුරෝපය හා මැද පෙරදිග නවමු මඟකට හැරවීමට සමත්විය. ලෝක යුද්ධයක් ලෙස හැඳින්වුයේ නැති වුවද මෙය ලෝකය කැළඹ වූ සංග්රාමයකි. තවද මේ යුද්ධය ශුද්ධ වූ සංග්‍රාමය (Holy War) ලෙසද හැඳින්වින.

මාධ්‍යකාලීන යුගයේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශයෙන් විවිධ ආගමිකයන්ට වාසස්ථාන සැපයින. කිතුණු, යුදෙව් හා මුස්ලිම් වරුන්ට නිදහසේ වාසය කළ හැකි ශුද්ධ වූ භූමියක් ලෙස එම ප්‍රදේශය සැලකින. එහෙත් ක්‍රි. ව.1095 දී තුර්කියේ බලයට පත් මුස්ලිම්වරු මෙම භුමිය කිතුණුවන්ට තහනම් කලාපයක් බවට පත් කරයි. ප්රශ්නය ආරම්භවන්නේ එලෙසයි. මේ තීරණයෙන් කිපෙන රෝමයේ බටහිර ක්‍රිස්තියානු පල්ලිය මෙන්ම කොන්ස්තන්තිනොපලයේ නැගෙනහිර ක්‍රිස්තියානු පල්ලිය එක්ව ජෙරුසලම නිදහස් කර ගැනීමට මහා ව්‍යාපාරයක් අරඹයි.

මේ එතැන් පටන් සිදුවූ සිදුවීම් ලුහුඬින්,

ක්‍රි. ව. 1096 - දෙවන උර්බන් පාප්තුමා කුරුස යුද්ධය වෙනුවෙන් කැඳවීම් කිරීම හා යුද්ධයේ ආරම්භය.

ක්‍රි. ව. 1099 - කුරුස යුද්ධ කරුවන් තුර්කි මහමදිකවරුන් පරාජය කර නැවත ජෙරුසලමේ බලය යටත් කර ගැනීම.

ක්‍රි. ව. 1187 - නැවත මුස්ලිම් නායක සලාදීන් ජෙරුසලම අත්පත් කරගැනීම.

ක්‍රි. ව. 1189 - එංගලන්තයේ පළමු රිචඩ් රජු, ප්‍රංශයේ හා රෝමයේ පළමු ෆෙඩ්රික් රජු එක්ව තුන්වන වරටත් ජෙරුසලම අත්පත් කරගැනීමට යුද්ධයක් ඇරඹීම.

ක්‍රි. ව. 1202/ 1221 - තුන්වන ඉනොසෙන්ට් පාප්තුමා විසින් නැවතත් යුද්ධ ඊජිප්තුව හරහා ආරම්බකරයි.

ක්‍රි. ව. 1228 - හයවන යුද්ධයේදී මුස්ලිම්වරුන් නැවත කිතුණුවන්ට ජෙරුසලම භාරදෙයි.

ක්‍රි. ව. 1244 - ජෙරුසෙලම කිතුණුවන්ට භාර දීමට උරනවන මුස්ලිම්වර නැවතත් ජෙරුසලම යටත්කොට ගැනීම.

ක්‍රි. ව. 1248/1270 - ප්‍රංශයේ නමවන ලුවී රජු හත්වන හා අටවන යුද්ධ ආරම්බ කලද විවිධ හේතු මත ඒවා අසාර්ථක විය.

ක්‍රි. ව. 1272 - අවසන් වරට එනම් නමවන යුද්ධය එංගලන්තයේ එඩ්වඩ් කුමරු ආරම්බ කලද එයද සාර්ථක නොවින.

මේ දර්ශනද නරඹන්න.

[YOUTUBE]z-niTeTY7pw[/YOUTUBE]

[YOUTUBE]fu2UG2IRu0o[/YOUTUBE]

මෙලෙස කුරුස යුද්ධය අවසන් වේ. සියවස් දෙකක් පුරාවට යුද්ධ දහයක් මගින් සිදුවූ හානිය ඔබටම සිතාගත හැක. ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් වර්ධනය වූ මෙය විවිධ පුද්ගලයන්ගේ බල තණ්හාව ආදිය නිසා උත්සන්න විය. ආගමික ඉගැන්වීම්හි මුලික කරුණු අතහැරදමා අමානුෂික අන්දමින් ක්රියාකරත්ම ශුද්ධ වූ භුමිය ඔවුන්ට සාපයක්ම විය. ඉතින් නැවත මෙවන් දේ නොවීම උදෙසා අප අදිටන් කරගනිමු.

[QUOTE="daredevill, post: 9825680, member: 186854"] [b]කුරුස†යුද්ධය (The Crusade)[/b] [CENTER] [IMG]http://img819.imageshack.us/img819/5709/crusadesd.jpg[/IMG] [SIZE="4"]ලෝකයේ මහා විනාශ අතරට එකතුවෙන තවත් එක් අවස්ථාවක් ලෙස කුරුස යුද්ධය හැඳින්විය හැක. මෙයින් සිදුවූ හානිය සුළුපටු නොවුවද එක් අතකින් යුරෝපය හා මැද පෙරදිග නවමු මඟකට හැරවීමට සමත්විය. ලෝක යුද්ධයක් ලෙස හැඳින්වුයේ නැති වුවද මෙය ලෝකය කැළඹ වූ සංග්රාමයකි. තවද මේ යුද්ධය ශුද්ධ වූ සංග්‍රාමය (Holy War) ලෙසද හැඳින්වින. මාධ්‍යකාලීන යුගයේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශයෙන් විවිධ ආගමිකයන්ට වාසස්ථාන සැපයින. කිතුණු, යුදෙව් හා මුස්ලිම් වරුන්ට නිදහසේ වාසය කළ හැකි ශුද්ධ වූ භූමියක් ලෙස එම ප්‍රදේශය සැලකින. එහෙත් ක්‍රි. ව.1095 දී තුර්කියේ බලයට පත් මුස්ලිම්වරු මෙම භුමිය කිතුණුවන්ට තහනම් කලාපයක් බවට පත් කරයි. ප්රශ්නය ආරම්භවන්නේ එලෙසයි. මේ තීරණයෙන් කිපෙන රෝමයේ බටහිර ක්‍රිස්තියානු පල්ලිය මෙන්ම කොන්ස්තන්තිනොපලයේ නැගෙනහිර ක්‍රිස්තියානු පල්ලිය එක්ව ජෙරුසලම නිදහස් කර ගැනීමට මහා ව්‍යාපාරයක් අරඹයි. මේ එතැන් පටන් සිදුවූ සිදුවීම් ලුහුඬින්, [IMG]http://img819.imageshack.us/img819/8897/crusadesmap.gif[/IMG] ක්‍රි. ව. 1096 - දෙවන උර්බන් පාප්තුමා කුරුස යුද්ධය වෙනුවෙන් කැඳවීම් කිරීම හා යුද්ධයේ ආරම්භය. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/d5/CouncilofClermont.jpg[/IMG] ක්‍රි. ව. 1099 - කුරුස යුද්ධ කරුවන් තුර්කි මහමදිකවරුන් පරාජය කර නැවත ජෙරුසලමේ බලය යටත් කර ගැනීම. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/c/c0/Arriv%C3%A9e_des_crois%C3%A9s_%C3%A0_Constantinople.jpg[/IMG] ක්‍රි. ව. 1187 - නැවත මුස්ලිම් නායක සලාදීන් ජෙරුසලම අත්පත් කරගැනීම. [IMG]http://img858.imageshack.us/img858/8666/crusades2.jpg[/IMG] ක්‍රි. ව. 1189 - එංගලන්තයේ පළමු රිචඩ් රජු, ප්‍රංශයේ හා රෝමයේ පළමු ෆෙඩ්රික් රජු එක්ව තුන්වන වරටත් ජෙරුසලම අත්පත් කරගැනීමට යුද්ධයක් ඇරඹීම. [IMG]http://img13.imageshack.us/img13/1126/crusades.jpg[/IMG] ක්‍රි. ව. 1202/ 1221 - තුන්වන ඉනොසෙන්ට් පාප්තුමා විසින් නැවතත් යුද්ධ ඊජිප්තුව හරහා ආරම්බකරයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bb/Gustave_dore_crusades_death_of_frederick_of_germany.jpg/477px-Gustave_dore_crusades_death_of_frederick_of_germany.jpg[/IMG] ක්‍රි. ව. 1228 - හයවන යුද්ධයේදී මුස්ලිම්වරුන් නැවත කිතුණුවන්ට ජෙරුසලම භාරදෙයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/7c/Al-Kamil_Muhammad_al-Malik_and_Frederick_II_Holy_Roman_Emperor.jpg[/IMG] ක්‍රි. ව. 1244 - ජෙරුසෙලම කිතුණුවන්ට භාර දීමට උරනවන මුස්ලිම්වර නැවතත් ජෙරුසලම යටත්කොට ගැනීම. [IMG]http://img860.imageshack.us/img860/6294/bizstaplescrusades1024x.jpg[/IMG] ක්‍රි. ව. 1248/1270 - ප්‍රංශයේ නමවන ලුවී රජු හත්වන හා අටවන යුද්ධ ආරම්බ කලද විවිධ හේතු මත ඒවා අසාර්ථක විය. ක්‍රි. ව. 1272 - අවසන් වරට එනම් නමවන යුද්ධය එංගලන්තයේ එඩ්වඩ් කුමරු ආරම්බ කලද එයද සාර්ථක නොවින. මේ දර්ශනද නරඹන්න. [YOUTUBE]z-niTeTY7pw[/YOUTUBE] [YOUTUBE]fu2UG2IRu0o[/YOUTUBE] මෙලෙස කුරුස යුද්ධය අවසන් වේ. සියවස් දෙකක් පුරාවට යුද්ධ දහයක් මගින් සිදුවූ හානිය ඔබටම සිතාගත හැක. ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් වර්ධනය වූ මෙය විවිධ පුද්ගලයන්ගේ බල තණ්හාව ආදිය නිසා උත්සන්න විය. ආගමික ඉගැන්වීම්හි මුලික කරුණු අතහැරදමා අමානුෂික අන්දමින් ක්රියාකරත්ම ශුද්ධ වූ භුමිය ඔවුන්ට සාපයක්ම විය. ඉතින් නැවත මෙවන් දේ නොවීම උදෙසා අප අදිටන් කරගනිමු. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom