Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
~::කුරුස යුද්ධ (Crusades)::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~::කුරුස යුද්ධ (Crusades)::~

කුරුස යුද්ධ (Crusades)

මට මේ thread එක දාන්න හිතුනෙ daredevill ගේ කුරුස†යුද්ධය (The Crusade)කියන thread එක දැකල, ඒක හින්ද මුලින්ම ඒ සහෝදරයට සතූති කරන්න ඕනේ ඒ වගේ වැදගත් thread එකක් දැමීම පිලිබඳව.

කුරුස යුද්ධ යනුවෙන් අදහස කරන්නේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් එකොළොස්වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස පමණ දක්වා ඔවුන්ගේ ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා කරන ලද සටන් මාලාවකි. යේසුතුමාගේ උපන් ස්ථානය හා සම්බන්ධ බැවින් ශුද්ධ භූමි ලෙස සැලකූ මෙම ප්‍රදේශ හත් වන සියවසේ දී පමණ අරාබි ජාතිකයන් අතට පත් වී තිබූ නමුත් ක්‍රිස්තු භක්තිකයන්ට ඒවා වන්දනා කිරීම සඳහා යෑමට අවසර තිබුණි. එකොළොස් වන සියවසේ දී පමණ සෙල්ජුක් තුර්කීන්, අබ්බසිඩ් කාලිෆ්වරයා පරාජය කර එම ප්‍රදේශ අල්ලාගෙන සුලු ආසියාව දෙසට සිය බලය ව්‍යාප්ත කිරීමට පටන් ගැනීමත් සමඟ පැවති තත්වය වෙනස්විය. ඔවුහු ක්‍රි. ව. 1071 දී නැගෙනහිර බෛසන්තියම් රෝම අධිරාජයා වූ රෝමනාස් පරාජය කර එම අධිරාජයාට අයත්ව පැවති අතිශය සරුසාර ප්‍රදේශයක් වූ ඇනටෝලියාව ජයගත් අතර ඊළඟ පියවර කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කිරීම බව පෙනෙන්නට තිබුණි.

පළමු වන කුරුස යුද්ධයට හේතු:

අලුතින් ඉස්ලාම් ධර්මය වැළඳගත් ජන කොටසක් වූ සෙල්ජුක් තුර්කීහු ඔවුන් යටතේ පැවති ප්‍රදේශ වලට වන්දනා ගමන් ගිය ක්‍රිස්තු භක්තිකයන් කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් දැරූහ. වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට හිංසා පීඩා කිරීම සහ ඇතැම් විට මරා දැමීම පිලිබඳ කථා නිරතුරුව අසන්නට ලැබීමත්, තම අධිරාජ්ය්යේ අගනුවරට තර්ජන එල්ල වී තිබීමත් නිසා බෛසන්තියම් අධිරාජ ඇලෙක්සිස් කොම්නෙනස් ට දෙවන අර්බන් පාප්තුමා ගෙන් අධාර ඉල්ලා සිටීමට සිදුවිය. ක්‍රිස්තු භක්තික වන්දනා කරුවන්ට මුහුණ දීමට සිදු වූ බව කියන ඉතා දුක්ඛිත සිද්ධි පිළිබඳ කථාන්තර ඇසීමෙන් පාප්තුමා මහත් කලබලයට පත් විය. එහෙයින් ශුද්ධ භූමි ආරක්ෂා කර ගැනීම සඳහා තුර්කිවරුන්ට එරෙහිව ක්‍රිස්තු යුරෝපය සටන් කළ යුතු බවට ඔහු කාහල නාද නැංවීය. මුස්ලිම්වරුන්ට එරෙහිව සටනට පැමිණෙන ලෙස පාප්තුමා කළ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් පල්ලියේ නිලදාරීන් සහ ප්‍රභූවරුන් රැසක් ප්‍රංශයේ ක්ලෙමොන්ට් නැමති ස්ථානයට රැස් වූ අතර එහි දී පාප්තුමා සටනට ආධාර දුන්නේය. ඔවුන්ට සවන් දුන් වැඩි දෙනා කුරුසයක් ද පැළඳ සටනට සූදානම් වු බැවින් එම සටන් කුරුස යුද්ධ ලෙස හැඳින්වේ. කුරුස යුද්ධවලට සහභාගී වන අයගේ පාපකර්ම වලට සමාව දීමටත්, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීමටත්, පාප්තුමා පොරොන්දු වූ අතර ඔවුන් යුද්ධයේදී මිය ගියහොත් සදාකලික ස්වර්ගයට යන බව ද ප්‍රකාශ කර තිබුණි. ආගම වෙනුවෙන් සටන් කිරීමට සුදුසු මෙන්ම නුසුදුසු අයටද සටනට සම්බන්ධ වීමට එමඟින් අවස්ථාව සැලසුණි. ප්රභූවරු, වෙළෙන්දෝ, නයිට්වරු සමඟ මන්ද බුද්ධිකයෝ පමණක් නොව මං පහරන්නෝ ද තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂා ඉටු කර ගැනීමේ අරමුණු ඇතිව සටනට සම්බන්ධ වූහ.

[QUOTE="Nisala88, post: 10184348, member: 8045"] [b]~::කුරුස යුද්ධ (Crusades)::~[/b] [B][CENTER][SIZE="6"][COLOR="Red"]කුරුස යුද්ධ (Crusades)[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img832.imageshack.us/img832/1126/crusades.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]මට මේ thread එක දාන්න හිතුනෙ [COLOR="Black"]daredevill[/COLOR] ගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1105670"]කුරුස†යුද්ධය (The Crusade)[/URL]කියන thread එක දැකල, ඒක හින්ද මුලින්ම ඒ සහෝදරයට සතූති කරන්න ඕනේ ඒ වගේ වැදගත් thread එකක් දැමීම පිලිබඳව.[/COLOR][/SIZE] [SIZE="3"]කුරුස යුද්ධ යනුවෙන් අදහස කරන්නේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් එකොළොස්වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස පමණ දක්වා ඔවුන්ගේ ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා කරන ලද සටන් මාලාවකි. යේසුතුමාගේ උපන් ස්ථානය හා සම්බන්ධ බැවින් ශුද්ධ භූමි ලෙස සැලකූ මෙම ප්‍රදේශ හත් වන සියවසේ දී පමණ අරාබි ජාතිකයන් අතට පත් වී තිබූ නමුත් ක්‍රිස්තු භක්තිකයන්ට ඒවා වන්දනා කිරීම සඳහා යෑමට අවසර තිබුණි. එකොළොස් වන සියවසේ දී පමණ [URL="http://en.wikipedia.org/wiki/Great_Seljuq_Empire"][B][SIZE="3"]සෙල්ජුක් තුර්කීන්[/SIZE][/B][/URL], [URL="http://en.wikipedia.org/wiki/List_of_Caliphs#Abbasid_Caliphs_.28750-1258.2F1517.29"][B][SIZE="3"]අබ්බසිඩ් කාලිෆ්වරයා[/SIZE][/B][/URL] පරාජය කර එම ප්‍රදේශ අල්ලාගෙන සුලු ආසියාව දෙසට සිය බලය ව්‍යාප්ත කිරීමට පටන් ගැනීමත් සමඟ පැවති තත්වය වෙනස්විය. ඔවුහු ක්‍රි. ව. 1071 දී නැගෙනහිර [URL="http://en.wikipedia.org/wiki/Byzantine_Empire"][B][SIZE="3"]බෛසන්තියම්[/SIZE][/B][/URL] රෝම අධිරාජයා වූ රෝමනාස් පරාජය කර එම අධිරාජයාට අයත්ව පැවති අතිශය සරුසාර ප්‍රදේශයක් වූ [URL="http://en.wikipedia.org/wiki/Anatolia"][B][SIZE="3"]ඇනටෝලියාව[/SIZE][/B][/URL] ජයගත් අතර ඊළඟ පියවර [URL="http://en.wikipedia.org/wiki/Constantinople"][B][SIZE="3"]කොන්ස්තන්තිනෝපලය[/SIZE][/B][/URL] ආක්‍රමණය කිරීම බව පෙනෙන්නට තිබුණි.[/SIZE] [SIZE="3"][B]පළමු වන කුරුස යුද්ධයට හේතු:[/B] අලුතින් ඉස්ලාම් ධර්මය වැළඳගත් ජන කොටසක් වූ සෙල්ජුක් තුර්කීහු ඔවුන් යටතේ පැවති ප්‍රදේශ වලට වන්දනා ගමන් ගිය ක්‍රිස්තු භක්තිකයන් කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් දැරූහ. වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට හිංසා පීඩා කිරීම සහ ඇතැම් විට මරා දැමීම පිලිබඳ කථා නිරතුරුව අසන්නට ලැබීමත්, තම අධිරාජ්ය්යේ අගනුවරට තර්ජන එල්ල වී තිබීමත් නිසා බෛසන්තියම් අධිරාජ [URL="http://en.wikipedia.org/wiki/Alexios_I_Komnenos"][B][SIZE="3"]ඇලෙක්සිස් කොම්නෙනස්[/SIZE][/B][/URL] ට [URL="http://en.wikipedia.org/wiki/Pope_Urban_II"][B][SIZE="3"]දෙවන අර්බන් පාප්තුමා[/SIZE][/B][/URL] ගෙන් අධාර ඉල්ලා සිටීමට සිදුවිය. ක්‍රිස්තු භක්තික වන්දනා කරුවන්ට මුහුණ දීමට සිදු වූ බව කියන ඉතා දුක්ඛිත සිද්ධි පිළිබඳ කථාන්තර ඇසීමෙන් පාප්තුමා මහත් කලබලයට පත් විය. එහෙයින් ශුද්ධ භූමි ආරක්ෂා කර ගැනීම සඳහා තුර්කිවරුන්ට එරෙහිව ක්‍රිස්තු යුරෝපය සටන් කළ යුතු බවට ඔහු කාහල නාද නැංවීය. මුස්ලිම්වරුන්ට එරෙහිව සටනට පැමිණෙන ලෙස පාප්තුමා කළ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් පල්ලියේ නිලදාරීන් සහ ප්‍රභූවරුන් රැසක් ප්‍රංශයේ [URL="http://en.wikipedia.org/wiki/Clermont-Ferrand"][B][SIZE="3"]ක්ලෙමොන්ට්[/SIZE][/B][/URL] නැමති ස්ථානයට රැස් වූ අතර එහි දී පාප්තුමා සටනට ආධාර දුන්නේය. ඔවුන්ට සවන් දුන් වැඩි දෙනා කුරුසයක් ද පැළඳ සටනට සූදානම් වු බැවින් එම සටන් කුරුස යුද්ධ ලෙස හැඳින්වේ. කුරුස යුද්ධවලට සහභාගී වන අයගේ පාපකර්ම වලට සමාව දීමටත්, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීමටත්, පාප්තුමා පොරොන්දු වූ අතර ඔවුන් යුද්ධයේදී මිය ගියහොත් සදාකලික ස්වර්ගයට යන බව ද ප්‍රකාශ කර තිබුණි. ආගම වෙනුවෙන් සටන් කිරීමට සුදුසු මෙන්ම නුසුදුසු අයටද සටනට සම්බන්ධ වීමට එමඟින් අවස්ථාව සැලසුණි. ප්රභූවරු, වෙළෙන්දෝ, නයිට්වරු සමඟ මන්ද බුද්ධිකයෝ පමණක් නොව මං පහරන්නෝ ද තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂා ඉටු කර ගැනීමේ අරමුණු ඇතිව සටනට සම්බන්ධ වූහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom