Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
~::කුරුස යුද්ධ (Crusades)::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1096 - 1099)

පාප්තුමගේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ගැහැනුන්, පිරිමින් සහ ලමයින්ගෙන් සමන්විත 10,000ක පමණ පිරිසක් පූජකවරයකු වූ හර්මිට් හි පීටර් සහ නයිට්වරයකු වූ වෝල්ටර් පෙනිලාස් යන දෙදෙනාගේ නායකත්වය යටතේ ජෙරුසලම දෙසට ගමන් කළහ. මනාව ආයුධ සන්නද්ධ නොවීම සහ අහාර පාන හිඟවීම යන කරුණු නිසා කිව නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඔවුන් අතරින් බොහෝ දෙනා අතර මග දී මිය ගිය අතර ඉතිරි අය තුර්කිවරුන් අතින් මැරුම් කෑහ. කෙසේ වුවද භටයන් 30,000කින් පමණ සමන්විත යුද්ධ හමුදාවක් බලවත් ප්රභූන්ගේ නායකත්වය යටතේ ගොඩබිම සහ මුහුදු මාර්ග ඔස්සේ ශුද්ධ භූමි දෙසට ඇදී ගියහ. කොන්ස්තන්තිනෝපලයට එක් රැස් වූ ඔවුහු ප්‍රතිසංවිධානය වී සමුද්‍ර සන්ධිය හරහා ගොස් තුර්කිවරුන්ට පහර දුන්හ. දරුණු සටනකින් පසුව ක්‍රි. ව. 1099 දී ජෙරුසලම ජය ගැනීමට ඔවුහු සමත් වූහ. අනතුරුව ඔවුහු ජෙරිස් බොයිලන් යටතේ ජෙරුසලමේ වැඩවසම් ලතින් රාජ්‍යයක් ගොඩ නැඟූහ. තුර්කිවරුන්ගෙන් එම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධමය මුහුණුවරක් ගත් ආගමික සංවිධාන කීපයක් පිහිට වූ අතර ක්‍රි. ව. 1187 තෙක් එය තමා සතුව තබා ගැනීමට ක්‍රිස්තු භක්තිකයයෝ සමත් වූහ.

දෙවන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1147 - 49)

ක්‍රිස්තු භක්තිකයන් ඔවු නොවුන් අතර සටන් කිරීමට පටන් ගත් බැවින් ඔවුන් අතර පැවති අසමගිය තුර්කිවරුන්ටද පැහැදිලි විය. එයින් ප්‍රයෝජන ගත් තුර්කිවරු ක්‍රි. ව. 1144 දී ක්‍රිස්තු භක්තිකයන්ගේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක් වූ එඩෙස්සා අල්ලා ගත්හ. ක්‍රිස්තු භක්තිකයෝ එයින් තැති ගැනීමට පත් වූහ. තුන්වන එවුජින් පාප්තුමා විසින් දෙවන කුරුස යුද්ධයකට ඔවුන් කැඳවන ලදි. ශුද්ධ රෝම අධිරාජයා වූ තුන් වන කොනරෝඩ්, ප්‍රංශයේ හත් වන ලුවී යන අය එම දෙවන කුරුස යුද්ධයේ නායකත්වය දැරූහ. එහෙත් එඩෙස්සා අපසු ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එම සටනට ජර්මනියෙන් සහ ප්‍රංශයෙන් සහභාගී ක්‍රිස්තු භක්තිකයන් ඔවුනොවුන් අතර සටන් වැදුණු බැවින් ඔවුන්ගේ අපේක්ෂිත අරමුණ ඉටු කර ගත් නොහැකි විය. තුර්කිවරු සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළ අතර ක්‍රිස්තු භක්තිකයන්ගේ මධ්‍යස්ථාන එකින් එක ඔවුන් අතට පත් විය. ශ්‍රේෂ්ඨ තුර්කි අධිරාජයකු වූ සැලඩින් ක්‍රි. ව. 1187 දී ජෙරුසලම ද යළි දිනා ගැනීමට සමත් විය. ඔහු මැද පෙරදිග සහ බටහිර ආසියාවේ සිටි සියලුම මුස්ලිම්වරුන් එක්සත් කළ් ඊජීප්තුවේ සිටි බුද්ධිමත් අධිරාජයකු විය.

[QUOTE="Nisala88, post: 10184433, member: 8045"] [CENTER][B][SIZE="3"]පළමු වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1096 - 1099)[/SIZE][/B] [IMG]http://img827.imageshack.us/img827/420/firstcrusade.jpg[/IMG][/CENTER] [SIZE="3"]පාප්තුමගේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ගැහැනුන්, පිරිමින් සහ ලමයින්ගෙන් සමන්විත 10,000ක පමණ පිරිසක් පූජකවරයකු වූ [URL="http://en.wikipedia.org/wiki/Peter_the_Hermit"][B][SIZE="3"]හර්මිට් හි පීටර්[/SIZE][/B][/URL] සහ නයිට්වරයකු වූ [URL="http://en.wikipedia.org/wiki/Walter_the_Penniless"][B][SIZE="3"]වෝල්ටර් පෙනිලාස්[/SIZE][/B][/URL] යන දෙදෙනාගේ නායකත්වය යටතේ [URL="http://en.wikipedia.org/wiki/Jerusalem"][B][SIZE="3"]ජෙරුසලම[/SIZE][/B][/URL] දෙසට ගමන් කළහ. මනාව ආයුධ සන්නද්ධ නොවීම සහ අහාර පාන හිඟවීම යන කරුණු නිසා කිව නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඔවුන් අතරින් බොහෝ දෙනා අතර මග දී මිය ගිය අතර ඉතිරි අය තුර්කිවරුන් අතින් මැරුම් කෑහ. කෙසේ වුවද භටයන් 30,000කින් පමණ සමන්විත යුද්ධ හමුදාවක් බලවත් ප්රභූන්ගේ නායකත්වය යටතේ ගොඩබිම සහ මුහුදු මාර්ග ඔස්සේ ශුද්ධ භූමි දෙසට ඇදී ගියහ. කොන්ස්තන්තිනෝපලයට එක් රැස් වූ ඔවුහු ප්‍රතිසංවිධානය වී සමුද්‍ර සන්ධිය හරහා ගොස් තුර්කිවරුන්ට පහර දුන්හ. දරුණු සටනකින් පසුව ක්‍රි. ව. 1099 දී ජෙරුසලම ජය ගැනීමට ඔවුහු සමත් වූහ. අනතුරුව ඔවුහු ජෙරිස් බොයිලන් යටතේ ජෙරුසලමේ වැඩවසම් ලතින් රාජ්‍යයක් ගොඩ නැඟූහ. තුර්කිවරුන්ගෙන් එම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධමය මුහුණුවරක් ගත් ආගමික සංවිධාන කීපයක් පිහිට වූ අතර ක්‍රි. ව. 1187 තෙක් එය තමා සතුව තබා ගැනීමට ක්‍රිස්තු භක්තිකයයෝ සමත් වූහ.[/SIZE] [B][CENTER][SIZE="3"]දෙවන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1147 - 49)[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img218.imageshack.us/img218/5066/secondlouisviiatvezelay.jpg[/IMG][/CENTER] [SIZE="3"]ක්‍රිස්තු භක්තිකයන් ඔවු නොවුන් අතර සටන් කිරීමට පටන් ගත් බැවින් ඔවුන් අතර පැවති අසමගිය තුර්කිවරුන්ටද පැහැදිලි විය. එයින් ප්‍රයෝජන ගත් තුර්කිවරු ක්‍රි. ව. 1144 දී ක්‍රිස්තු භක්තිකයන්ගේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක් වූ [URL="http://en.wikipedia.org/wiki/County_of_Edessa"][B][SIZE="3"]එඩෙස්සා[/SIZE][/B][/URL] අල්ලා ගත්හ. ක්‍රිස්තු භක්තිකයෝ එයින් තැති ගැනීමට පත් වූහ. [URL="http://en.wikipedia.org/wiki/Pope_Eugene_III"][B][SIZE="3"]තුන්වන එවුජින් පාප්තුමා[/SIZE][/B][/URL] විසින් දෙවන කුරුස යුද්ධයකට ඔවුන් කැඳවන ලදි. ශුද්ධ රෝම අධිරාජයා වූ [URL="http://en.wikipedia.org/wiki/Conrad_III_of_Germany"][B][SIZE="3"]තුන් වන කොනරෝඩ්[/SIZE][/B][/URL], ප්‍රංශයේ [URL="http://en.wikipedia.org/wiki/Louis_VII_of_France"][B][SIZE="3"]හත් වන ලුවී[/SIZE][/B][/URL] යන අය එම දෙවන කුරුස යුද්ධයේ නායකත්වය දැරූහ. එහෙත් එඩෙස්සා අපසු ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එම සටනට ජර්මනියෙන් සහ ප්‍රංශයෙන් සහභාගී ක්‍රිස්තු භක්තිකයන් ඔවුනොවුන් අතර සටන් වැදුණු බැවින් ඔවුන්ගේ අපේක්ෂිත අරමුණ ඉටු කර ගත් නොහැකි විය. තුර්කිවරු සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළ අතර ක්‍රිස්තු භක්තිකයන්ගේ මධ්‍යස්ථාන එකින් එක ඔවුන් අතට පත් විය. ශ්‍රේෂ්ඨ තුර්කි අධිරාජයකු වූ [URL="http://en.wikipedia.org/wiki/Saladin"][B][SIZE="3"]සැලඩින්[/SIZE][/B][/URL] ක්‍රි. ව. 1187 දී ජෙරුසලම ද යළි දිනා ගැනීමට සමත් විය. ඔහු මැද පෙරදිග සහ බටහිර ආසියාවේ සිටි සියලුම මුස්ලිම්වරුන් එක්සත් කළ් ඊජීප්තුවේ සිටි බුද්ධිමත් අධිරාජයකු විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom