Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
~::කුරුස යුද්ධ (Crusades)::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1189 - 1191)

ජෙරුස්ලම අහිමි වීම බටහිර ක්‍රිස්තු රාජ්‍යයට වැදුණු අතිශය ප්‍රබල පහරක් විය. එමඟින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. යුරෝපයේ සිටි ප්‍රබල රජවරු කීපදෙනෙකු මෙන්ම ඔවුන්ගේ පොදු සතුරා වූ තුර්කි අධිරජ සැලඩින් ද සටන් වැදුණු බැවින් තුන්වන කුරුස යුද්ධය ඉතා වැදගත් කොට සලකනු ලැබේ. එංගලන්තයේ පළමු වන රිචඩ්, ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් යන රජවරු ද ජර්මනියේ ශුද්ධ රෝම අධිරාජයා වූ ප්‍රෙඩ්රික් බාබරෝසා ද සටනට සහභාගී වූ නමුත් ඔවුහු එකිනෙකා නොරිස්සූහ. ප්‍රෙඩ්රික් බාබරෝසා සුලු ආසියාවේ ගඟක් තරණය කිරීමේ දී එහි වැටී මිය ගියේය. ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් රජු එංගලන්තයේ රිචඩ් රජු සමඟ දබර වී සිය හමුදාව ද රැගෙන ආපසු ගියේය. එහෙයින් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඉති වූයේ එංගලන්තයේ රිචඩ් රජු සහ ඔහුගේ පිරිස පමණි. මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් දිනා ගැනීමට ඔවුහු සමත් වූ නමුත් සැලඩින් අධිරාජයා ඉතා දක්ෂ ලෙස රැකවල් කොට තිබූ ජෙරුසලම අල්ලා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. රිචඩ් රජු ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වලින් පැහැදුණ සැලඩින් අධිරාජයා ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට කැමති වූ අතර එමගින් ශුද්ධ භූමි වන්දනා කිරීම සඳහා ක්‍රිස්තු භක්තිකයන්ට අවසර දීමට එකඟ විය.

සිවු වන කුරුස යුද්ධය (ක්‍රි. ව 1202 - 04)

ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් බේරා ගැනීම සඳහා තවත් කුරුස යුද්ධයකට සහභාගී වන ලෙස තුන්වන ඉනසන්ට් පාප්තුමා ක්‍රි. ව. 1202 දී ආයාචනයක් කළේය. අවාසනාවකට මෙන් කුරුස යුද්ධයේ දී ක්‍රිස්තු භක්තිකයන් මුස්ලිම්වරුන්ට විරුද්ධව නොව ඔවුනොවුන් අතරම සටන් වැදුණු බැවින් මෙය ක්‍රිස්තු භක්තිකයන්ට අති මහත් අපකීර්තියක් ගෙන දුන් සටනක් විය. වෙනීසියේ ඩෝජ්වරයා වූ එන්රිකෝ ඩැන්ඩොලෝ නැමැත්තාගේ පෙළෙඹවීම් වලට සහ ඔවුනගේ දුෂ්ට සැලසුම් වලට ගොදුරු වූ ඔවුහු වෙනීසියේ වෙළඳ සතුරන් වූ සාරා සහ කොන්ස්තන්තිනෝපලය යන මධ්‍යස්ථාන කොල්ල කෑවෝය. එහෙයින් ඔවුන් තමන් වෙත පැවරී තිබූ කර්ය ඉටු කිරීමට අපොහොසත් වූවා පමණක් නොව මුළු ක්‍රිස්තු ලෝකයට ම අපකීර්තියක් ගෙන දීමට ද මේ යුද්ධය හේතු විය.

[QUOTE="Nisala88, post: 10184476, member: 8045"] [B][CENTER][SIZE="3"]තුන්වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1189 - 1191)[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img840.imageshack.us/img840/707/thirdcrusade.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජෙරුස්ලම අහිමි වීම බටහිර ක්‍රිස්තු රාජ්‍යයට වැදුණු අතිශය ප්‍රබල පහරක් විය. එමඟින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. යුරෝපයේ සිටි ප්‍රබල රජවරු කීපදෙනෙකු මෙන්ම ඔවුන්ගේ පොදු සතුරා වූ තුර්කි අධිරජ සැලඩින් ද සටන් වැදුණු බැවින් තුන්වන කුරුස යුද්ධය ඉතා වැදගත් කොට සලකනු ලැබේ. එංගලන්තයේ [URL="http://en.wikipedia.org/wiki/Richard_I_of_England"][B][SIZE="3"]පළමු වන රිචඩ්[/SIZE][/B][/URL], ප්‍රංශයේ [URL="http://en.wikipedia.org/wiki/Philip_II_of_France"][B][SIZE="3"]පිලිප් ඔගස්ටස්[/SIZE][/B][/URL] යන රජවරු ද ජර්මනියේ ශුද්ධ රෝම අධිරාජයා වූ [URL="http://en.wikipedia.org/wiki/Frederick_I,_Holy_Roman_Emperor"][B][SIZE="3"]ප්‍රෙඩ්රික් බාබරෝසා[/SIZE][/B][/URL] ද සටනට සහභාගී වූ නමුත් ඔවුහු එකිනෙකා නොරිස්සූහ. ප්‍රෙඩ්රික් බාබරෝසා සුලු ආසියාවේ ගඟක් තරණය කිරීමේ දී එහි වැටී මිය ගියේය. ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් රජු එංගලන්තයේ රිචඩ් රජු සමඟ දබර වී සිය හමුදාව ද රැගෙන ආපසු ගියේය. එහෙයින් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඉති වූයේ එංගලන්තයේ රිචඩ් රජු සහ ඔහුගේ පිරිස පමණි. මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් දිනා ගැනීමට ඔවුහු සමත් වූ නමුත් සැලඩින් අධිරාජයා ඉතා දක්ෂ ලෙස රැකවල් කොට තිබූ ජෙරුසලම අල්ලා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. රිචඩ් රජු ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වලින් පැහැදුණ සැලඩින් අධිරාජයා ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට කැමති වූ අතර එමගින් ශුද්ධ භූමි වන්දනා කිරීම සඳහා ක්‍රිස්තු භක්තිකයන්ට අවසර දීමට එකඟ විය. [/SIZE] [SIZE="3"][B][CENTER]සිවු වන කුරුස යුද්ධය (ක්‍රි. ව 1202 - 04)[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://img269.imageshack.us/img269/319/user47587551163201571.jpg[/IMG][/CENTER] [SIZE="3"]ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් බේරා ගැනීම සඳහා තවත් කුරුස යුද්ධයකට සහභාගී වන ලෙස [URL="http://en.wikipedia.org/wiki/Pope_Innocent_III"][B][SIZE="3"]තුන්වන ඉනසන්ට් පාප්තුමා[/SIZE][/B][/URL] ක්‍රි. ව. 1202 දී ආයාචනයක් කළේය. අවාසනාවකට මෙන් කුරුස යුද්ධයේ දී ක්‍රිස්තු භක්තිකයන් මුස්ලිම්වරුන්ට විරුද්ධව නොව ඔවුනොවුන් අතරම සටන් වැදුණු බැවින් මෙය ක්‍රිස්තු භක්තිකයන්ට අති මහත් අපකීර්තියක් ගෙන දුන් සටනක් විය. වෙනීසියේ [URL="http://en.wikipedia.org/wiki/Doge_of_Venice"][B][SIZE="3"]ඩෝජ්වරයා[/SIZE][/B][/URL] වූ [URL="http://en.wikipedia.org/wiki/Enrico_Dandolo"][B][SIZE="3"]එන්රිකෝ ඩැන්ඩොලෝ[/SIZE][/B][/URL] නැමැත්තාගේ පෙළෙඹවීම් වලට සහ ඔවුනගේ දුෂ්ට සැලසුම් වලට ගොදුරු වූ ඔවුහු වෙනීසියේ වෙළඳ සතුරන් වූ [URL="http://en.wikipedia.org/wiki/Zadar"][B][SIZE="3"]සාරා[/SIZE][/B][/URL] සහ කොන්ස්තන්තිනෝපලය යන මධ්‍යස්ථාන කොල්ල කෑවෝය. එහෙයින් ඔවුන් තමන් වෙත පැවරී තිබූ කර්ය ඉටු කිරීමට අපොහොසත් වූවා පමණක් නොව මුළු ක්‍රිස්තු ලෝකයට ම අපකීර්තියක් ගෙන දීමට ද මේ යුද්ධය හේතු විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom