Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
~::කුරුස යුද්ධ (Crusades)::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස් වන කුරුස යුද්ධය (ක්රි. ව. 1213 - 1221)

පස් වන කුරුස යුද්ධයේ මූලිකම අරමුණ වූයේ කලින් තිබූ යුද්ධ වලදී ලබා ගැනීමට නොහැකි වූ ජෙරුසලම යළි ලබා ගැනීම සහ සටන් වලදී අහිමි වූ ශුද්ධ භූමි යළි ලබා ගැනීමය. මේ සඳහා මුලින්ම ඉතා බලවත් නගරයක් වූ ඊජීප්තුවේ අයූබීද් නගරය අත්පත් කර ගැනීමට ඔවුහු සමත් වූහ.

තුන්වන ඉනසන්ට් පාප්තුමා සහ ඔහුගේ අනුප්රාප්තිකයා වූ තුන්වන හොනෝරියස් පාප්තුමා පස්වන කුරුස යුද්ධය සඳහා සේනාව කැඳවන ලදි. එයට ප්රතිචාර වශයෙන් හන්ගේරියාවේ දෙවන ඇන්ඩෲ රජු සහ ඔස්ට්රියාවේ හයවන ලියෝපෝල්ඩ් ඩියුක්වරයා ජෙරුසලම ආක්රමණය කිරීමට උත්සාහ කළ ද එය ව්යයර්ථ විය. පසුව ක්රි. ව. 1218 දී ජර්මන් ජාතික කොලෝන් හි ඔලිවර් සහ නෙදර්ලන්තයේ පළමු වන විලියම් කවුන්ට්වරයා, ෆ්රීසියන්, නෙදර්ලන්ත,ජර්මන් සහ ෆ්ලෙමිෂ් වරුන්ගෙන් සමන්විත හමුදාවක් ඊජීප්තුවේ ඩැමියේටා නගරය ආක්රමණය කිරීම සඳහා ගියහ. ඔවුන් ඇනටෝලියාවේ දී තමාගේ හමුදාවන් බේරා ගැනීමට අයූබීද්වරුන් සමඟ සටන් කරමින් සිටි රූම් හි සෙල්ජුක් සුල්තාන්වරයා සමඟ එක් වූහ.

ඩැමියේටා වරාය අල්ලාගත් පසුව, ක්රි. ව. 1221 දී ඔව්හු කයිරෝ දෙසට ගමන් ඇරඹූහ. එහෙත් ඔවුන්ගේ සම්පත් ක්ෂය වීමට පටන් ගත් හෙයින් ඔවුන්ට පසු බැසීමට සිදුවිය. ඊජීප්තු සුල්තාන් අල් කමිල් රාත්රී කාලයේ සිදු කළ දරුණු පහර දීමක් නිසා ඔවුනට ඔවුන්ගේ හමුදාව අහිමි වුවා පමණක් නොව අවසානයේ දී සුල්තාන්වරයාට යටත් වීමට ද සිදුවිය.

කුරුස යුද්ධ වල යහපත් හා අයහපත් ප්රතිඵල:

බෛසන්තියම් අධිරජ්යයේ වැදගත්කම මෙන්ම බලය ද ක්රමයෙන් පිරිහීම ආරම්භ වූ අතර ක්රි. ව. 1453 දී අහි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන්ට යටත් විය

කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා රටවලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් පැවති පෙරදිග රටවල් සමඟ සම්බන්ධ වීමට යුරෝපා ජාතිකයන්ට අවස්ථාව ලැබුණු අතර එමඟින් ඔවුහු අලුත් අදහස් හා සැලසුම් යුරෝපයට ගෙන ගියහ.

කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා ජාතිකයෝ පෙරදිග නිෂ්පාදිත භාණ්ඩ යුරෝපයට ගෙන ගිය අතර ඔවුහු එවා යුරෝපයේ ප්රචාරය කළහ.

කුරුස යුද්ධවල වැද්ගත්ම ප්රතිඵලය වූයේ වැඩවසම් ක්රමයේ පරිහනිය යි. මේ නිසා ජාතික රාජ්ය වර්ධනය වූ අතර ප්රභූන් ගේ ඉඩම් වල අඩවහල් තත්වයෙන් සිටි ප්රවේණිදාසයන් නිදහස් වී නගර වලට සංක්රමණය වීමට පටන් ගත්හ.

පාප් තනතුරේ ප්රගතියක් මෙන්ම පරිහානියක් ද කුරුස යුද්ධ නිසා සිදුවිය. පෙරදිග සංස්කෘතියේ බලපෑම යටතේ ඇතැම් අය පාප්තුමා වැරදි නොකරන බවට තිබූ පිළිගැනීම ප්රශ්න කරන්නට වූහ.

මේ අනුව බලන විට යුරෝපයේ මධ්යකලීන ජීවන රටාව වෙනස් කිරීම ඉක්මන් කරවීමට කුරුස යුද්ධ බෙහෙවින් බලපා ඇත.

[QUOTE="Nisala88, post: 10184569, member: 8045"] [B][CENTER][SIZE="3"]පස් වන කුරුස යුද්ධය (ක්රි. ව. 1213 - 1221)[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img19.imageshack.us/img19/8130/eugenedelacroixfifthcru.jpg[/IMG][/CENTER] [SIZE="3"]පස් වන කුරුස යුද්ධයේ මූලිකම අරමුණ වූයේ කලින් තිබූ යුද්ධ වලදී ලබා ගැනීමට නොහැකි වූ ජෙරුසලම යළි ලබා ගැනීම සහ සටන් වලදී අහිමි වූ ශුද්ධ භූමි යළි ලබා ගැනීමය. මේ සඳහා මුලින්ම ඉතා බලවත් නගරයක් වූ ඊජීප්තුවේ [URL="http://en.wikipedia.org/wiki/Ayyubid"][B][SIZE="3"]අයූබීද් නගරය[/SIZE][/B][/URL] අත්පත් කර ගැනීමට ඔවුහු සමත් වූහ. තුන්වන ඉනසන්ට් පාප්තුමා සහ ඔහුගේ අනුප්රාප්තිකයා වූ [URL="http://en.wikipedia.org/wiki/Pope_Honorius_III"][B][SIZE="3"]තුන්වන හොනෝරියස් පාප්තුමා[/SIZE][/B][/URL] පස්වන කුරුස යුද්ධය සඳහා සේනාව කැඳවන ලදි. එයට ප්රතිචාර වශයෙන් හන්ගේරියාවේ [URL="http://en.wikipedia.org/wiki/Andrew_II_of_Hungary"][B][SIZE="3"]දෙවන ඇන්ඩෲ රජු[/SIZE][/B][/URL] සහ ඔස්ට්රියාවේ [URL="http://en.wikipedia.org/wiki/Leopold_VI_of_Austria"][B][SIZE="3"]හයවන ලියෝපෝල්ඩ් ඩියුක්වරයා[/SIZE][/B][/URL] ජෙරුසලම ආක්රමණය කිරීමට උත්සාහ කළ ද එය ව්යයර්ථ විය. පසුව ක්රි. ව. 1218 දී ජර්මන් ජාතික කොලෝන් හි ඔලිවර් සහ නෙදර්ලන්තයේ [URL="http://en.wikipedia.org/wiki/William_I,_Count_of_Holland"][B][SIZE="3"]පළමු වන විලියම් කවුන්ට්වරයා[/SIZE][/B][/URL], [URL="http://en.wikipedia.org/wiki/Frisians"][B][SIZE="3"]ෆ්රීසියන්[/SIZE][/B][/URL], නෙදර්ලන්ත,ජර්මන් සහ [URL="http://en.wikipedia.org/wiki/Flemish_people"][B][SIZE="3"]ෆ්ලෙමිෂ්[/SIZE][/B][/URL] වරුන්ගෙන් සමන්විත හමුදාවක් ඊජීප්තුවේ [URL="http://en.wikipedia.org/wiki/Damietta"][B][SIZE="3"]ඩැමියේටා නගරය[/SIZE][/B][/URL] ආක්රමණය කිරීම සඳහා ගියහ. ඔවුන් ඇනටෝලියාවේ දී තමාගේ හමුදාවන් බේරා ගැනීමට අයූබීද්වරුන් සමඟ සටන් කරමින් සිටි [URL="http://en.wikipedia.org/wiki/Seljuk_Sultanate_of_R%C3%BBm"][B][SIZE="3"]රූම් හි සෙල්ජුක් සුල්තාන්වරයා[/SIZE][/B][/URL] සමඟ එක් වූහ. ඩැමියේටා වරාය අල්ලාගත් පසුව, ක්රි. ව. 1221 දී ඔව්හු කයිරෝ දෙසට ගමන් ඇරඹූහ. එහෙත් ඔවුන්ගේ සම්පත් ක්ෂය වීමට පටන් ගත් හෙයින් ඔවුන්ට පසු බැසීමට සිදුවිය. ඊජීප්තු [URL="http://en.wikipedia.org/wiki/Al-Kamil"][B][SIZE="3"]සුල්තාන් අල් කමිල්[/SIZE][/B][/URL] රාත්රී කාලයේ සිදු කළ දරුණු පහර දීමක් නිසා ඔවුනට ඔවුන්ගේ හමුදාව අහිමි වුවා පමණක් නොව අවසානයේ දී සුල්තාන්වරයාට යටත් වීමට ද සිදුවිය.[/SIZE] [B][SIZE="3"]කුරුස යුද්ධ වල යහපත් හා අයහපත් ප්රතිඵල:[/SIZE][/B] [SIZE="3"]බෛසන්තියම් අධිරජ්යයේ වැදගත්කම මෙන්ම බලය ද ක්රමයෙන් පිරිහීම ආරම්භ වූ අතර ක්රි. ව. 1453 දී අහි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන්ට යටත් විය කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා රටවලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් පැවති පෙරදිග රටවල් සමඟ සම්බන්ධ වීමට යුරෝපා ජාතිකයන්ට අවස්ථාව ලැබුණු අතර එමඟින් ඔවුහු අලුත් අදහස් හා සැලසුම් යුරෝපයට ගෙන ගියහ. කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා ජාතිකයෝ පෙරදිග නිෂ්පාදිත භාණ්ඩ යුරෝපයට ගෙන ගිය අතර ඔවුහු එවා යුරෝපයේ ප්රචාරය කළහ. [COLOR="Plum"]කුරුස යුද්ධවල වැද්ගත්ම ප්රතිඵලය වූයේ වැඩවසම් ක්රමයේ පරිහනිය යි. මේ නිසා ජාතික රාජ්ය වර්ධනය වූ අතර ප්රභූන් ගේ ඉඩම් වල අඩවහල් තත්වයෙන් සිටි ප්රවේණිදාසයන් නිදහස් වී නගර වලට සංක්රමණය වීමට පටන් ගත්හ.[/COLOR] [COLOR="RoyalBlue"]පාප් තනතුරේ ප්රගතියක් මෙන්ම පරිහානියක් ද කුරුස යුද්ධ නිසා සිදුවිය. පෙරදිග සංස්කෘතියේ බලපෑම යටතේ ඇතැම් අය පාප්තුමා වැරදි නොකරන බවට තිබූ පිළිගැනීම ප්රශ්න කරන්නට වූහ.[/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="Red"]මේ අනුව බලන විට යුරෝපයේ මධ්යකලීන ජීවන රටාව වෙනස් කිරීම ඉක්මන් කරවීමට කුරුස යුද්ධ බෙහෙවින් බලපා ඇත. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom