කුරුහරප calls ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන්ලා airtel එකේ වැඩ කරන කවුරුත් ඉන්නවනම් මට ලොකු හෙල්ප් එකක් ඕනේ බන්.number එකකට අදාළ details ටිකක් දැනගන්න.

    මේකයි සිද්දිය.අවුරුදු දවසේ උදේ ඉදන් කීප දවසක්ම පොරක් call කරලා කුණුහරප.කියනවා මගේ වයිෆ් ට.

    කවුද කියල හොයාගන්න බැ.මට හිතෙන්නෙම දන්න එකෙක් වෙන්න ඕනේ කියල.

    මට හෙල්ප් එකක් දියන් මචන්ලා පොරගේ detail ටිකක් හොයාගන්න ඕනේ.

    උගේ number එක : 075 200 8404
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    uge nama ube wife ge phone eke save kare ponnaya kiyalada

    ehema tama bn karanna one aniwa.nama save karala wedak ne bn.eka aurudda patan gatta wele idan patta wadayak una.details tikak awanam athi.auruddata wife ge game giya.sure na ehe ekek wenna one kiyala hitenawa.gam wala line dapu unuth athine wedanawen
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් ඕක ගේ සයිට් එකක දාපන්කෝ.ඉවරයි ප්‍රස්නේ.නැත්නම් අඩු ගානට මොනවා හරි විකුණන්න තියෙනවා කියලා ඇඩ් එකක් දාපන්
     
    • Like
    Reactions: TomCat077

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ඉතින් ඕක ගේ සයිට් එකක දාපන්කෝ.ඉවරයි ප්‍රස්නේ.නැත්නම් අඩු ගානට මොනවා හරි විකුණන්න තියෙනවා කියලා ඇඩ් එකක් දාපන්

    adoooooow sira katawa uba nam deiyek mata matak une na oka.:lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉතින් ඕක ගේ සයිට් එකක දාපන්කෝ.ඉවරයි ප්‍රස්නේ.නැත්නම් අඩු ගානට මොනවා හරි විකුණන්න තියෙනවා කියලා ඇඩ් එකක් දාපන්

    meka thama maath kiyanna giye....

    best solution :)
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම උබට හොඳ වැඩක් කියන්නම්, උබ ඔය ලංකවේ තියෙන ප්‍රසිද්ද බඩු විකුණන web site කීපයක පොස්ට් කරපන්
    හෙන හිතතා ගන්න බැරි අඩු ගානට බඩු (ලැප්ටොප්, LED tv, Phone) වගේ එව්වා ඔය නුම්බෙර් එක දාලා, FB group වලත් fake account එකක් හරහා දාපන්. තව ඔය ලංකාවේ online චැට් රූම් කීපයකටත් ගිහින් පොඩි වෙලාවක් බඩුවක් වගේ චැට් කරලා ඔයා number එක දීපං, ඌට මැරෙන්න හිතෙයි එන random calls වලට ආන්සර් කරලා:lol::lol::l ol:
     
    Last edited:
    • Like
    Reactions: Sachi_1990

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මම උබට හොඳ වැඩක් කියන්නම්, උබ ඔය ලංකවේ තියෙන ප්‍රසිද්ද බඩු විකුණන web site කීපයක පොස්ට් කරපන්
    හෙන හිතතා ගන්න බැරි අඩු ගානට බඩු (ලැප්ටොප්, LED tv, Phone) වගේ එව්වා ඔය නුම්බෙර් එක දාලා, FB group වලත් fake account එකක් හරහා දාපන්. තව ඔය ලංකාවේ online චැට් රූම් කීපයකටත් ගිහින් පොඩි වෙලාවක් බඩුවක් වගේ චැට් කරලා ඔයා number එක දීපං, ඌට මැරෙන්න හිතෙයි එන random calls වලට ආන්සර් කරලා:lol::lol::l ol:
    wade ath dutuwai prathyakshai :D
    gay forum hoyaganin patta asahana karayo inna, ewage dapan, ikman eke, rottweiler ballo innawa kiyala dapan 10000 ta, iphone x ehema brandnew 75 ta denawa kiyala dapan, thawa ona tharam free adds site wala dapan, discovery,hornet bike hithaganna bari adu ganan walata dapan,

    thawa wada thiyei ithin uta number eka epa welama yanna :lol:
     
    • Like
    Reactions: TomCat077

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    wade ath dutuwai prathyakshai :D
    gay forum hoyaganin patta asahana karayo inna, ewage dapan, ikman eke, rottweiler ballo innawa kiyala dapan 10000 ta, iphone x ehema brandnew 75 ta denawa kiyala dapan, thawa ona tharam free adds site wala dapan, discovery,hornet bike hithaganna bari adu ganan walata dapan,

    thawa wada thiyei ithin uta number eka epa welama yanna :lol:

    :lol::lol::lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    wade ath dutuwai prathyakshai :D
    gay forum hoyaganin patta asahana karayo inna, ewage dapan, ikman eke, rottweiler ballo innawa kiyala dapan 10000 ta, iphone x ehema brandnew 75 ta denawa kiyala dapan, thawa ona tharam free adds site wala dapan, discovery,hornet bike hithaganna bari adu ganan walata dapan,

    thawa wada thiyei ithin uta number eka epa welama yanna :lol:

    දැන් ikman.lk දාන්න බෑ මචන්.නම්බර් එක වෙරිෆයි කරන්න ඕනා :yes:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    wade ath dutuwai prathyakshai :D
    gay forum hoyaganin patta asahana karayo inna, ewage dapan, ikman eke, rottweiler ballo innawa kiyala dapan 10000 ta, iphone x ehema brandnew 75 ta denawa kiyala dapan, thawa ona tharam free adds site wala dapan, discovery,hornet bike hithaganna bari adu ganan walata dapan,

    thawa wada thiyei ithin uta number eka epa welama yanna :lol:

    ubalata ena adahas bn patta yaku.......man den kipayaka demma.ad tikakuth danna one :lol::lol::lol::lol::lol:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මම උබට හොඳ වැඩක් කියන්නම්, උබ ඔය ලංකවේ තියෙන ප්‍රසිද්ද බඩු විකුණන web site කීපයක පොස්ට් කරපන්
    හෙන හිතතා ගන්න බැරි අඩු ගානට බඩු (ලැප්ටොප්, LED tv, Phone) වගේ එව්වා ඔය නුම්බෙර් එක දාලා, FB group වලත් fake account එකක් හරහා දාපන්. තව ඔය ලංකාවේ online චැට් රූම් කීපයකටත් ගිහින් පොඩි වෙලාවක් බඩුවක් වගේ චැට් කරලා ඔයා number එක දීපං, ඌට මැරෙන්න හිතෙයි එන random calls වලට ආන්සර් කරලා:lol::lol::l ol:

    ado eka patta idea eka ban.... :D :D :D