කුලක වල relation ගණනක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    20231005_110354-03.jpeg

    මේ 1.4 තියන කුලක relation ගණනේ y is the negative of X කියන්නේ මොකක්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,006
    1
    43,390
    113
    න්‍යාස ගාණක් නේද
    මට ටිකක් තේරෙනව මදි
    සේරම මතක් කරගන්න වෙනව
    1.4 අහල තියෙන මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ
    1.5 ටිකක් බලන්න ඕනෙ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    න්‍යාස ගාණක් නේද
    මට ටිකක් තේරෙනව මදි
    සේරම මතක් කරගන්න වෙනව
    1.4 අහල තියෙන මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ
    1.5 ටිකක් බලන්න ඕනෙ
    1.5 ඕන නෑ මචං.
    1.4 තිබුණා නම් ඇති.