කුලවාදය පංති බේදය ultra pro max 😁

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    හිරු මාධ්‍ය කියන්නේ මුඩුක්කු පාන්තික මාධ්‍ය කි
    ඒ කාලෙ සිරසෙන් කරපු දේ දැන් හිරු එකෙන් කරනවා
    ස්වර්ණවාහිනියෙන් කරපු දේ දෙරණෙන් කරනවා .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මම නං දෙවෙනි ඉනිම, ධරණී වගේ ගොබ්බ ටෙලි බලන්නේ සවුන්ඩ් mute කරලා. අතේ වියදම හොයාගන්නත් එපැයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම නං දෙවෙනි ඉනිම, ධරණී වගේ ගොබ්බ ටෙලි බලන්නේ සවුන්ඩ් mute කරලා. අතේ වියදම හොයාගන්නත් එපැයි.
    eke athe wiyadama hoyaganna puluwan dewal thiyenawada bn? mama photo dakala thiyenne un mal mal gaum adan inna ewa witharane? o_O🤪
     
    • Like
    Reactions: nalin0001

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Opera Ballet, art exhibitions, controversial books බලන අය තමා උසස්ම කුලේ 8-)
    van gogh GIF
    ballet ballerina GIF
    1984 GIF
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    මන් නම් දෙවෙනි ඉනිමවත් තනමල්විල ලොල්ලෙක්ද මොකක්ද එකවත් කුඹියො එකවත් බලලා නැහැ.

    හිරු ස්ටාර් දන්නෙවත් නැහැ .
    සිරස වොයිස් එකෙ පොඩි උන්ගෙ එක විතරයි බැලුවෙ .
    ඒකත් දැක්කෙ අර කවුදො එකෙක් ආදිත්‍යාගෙ ට්‍රෙන්ඩින් ආපු වීඩියො එක කිරියෙද මන්දා ශෙයාර් කරලා තිබ්බා.
    එකෙන් තමා දැනගත්තෙ එහෙම ප්‍රොග්‍රැම් එකක් ගැන .
    යු ටියුබ් නම් නෙට් ගත්ත 2009 ඉඳන් එනවා
    ස්පොටිෆි සහ නෙට්ෆ්ලික්ස් නම් සල්ලි ගෙවලා බලලා නැහැ .

    අපි නෙට්ෆ්ලික්ස් සයිට් එක දන්න කාලෙ නෙට්ෆ්ලික්ස් අවෙලබල් උනෙ රටවල් 26 කට වගෙ.
    යුරොපෙයි ,ඇමරිකා කැනඩා වගෙ රටවල් වල.
    අපෙ රටට සර්විස් අවෙලබල් නැහැ .

    ඉතිං මන් ඉහල කුලෙද අඩු කුලෙද කියලා හොයාගන්න බැරුව කොන්ෆියුස් වෙලා ඉන්නෙ ?
    Uba ihalama kule. Bodu govi ultra pro max
     
    • Haha
    Reactions: BruceWayne92

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙවැනි ඉනිම බලන උන්ගේ නම් මොකක් හරි අවුලක් තියනවා .
    නිකන්ම එදා එදා මිනිස්සු කතාකරන දෙබස් ටිකක් දිහා මෙච්චර කල් බලන් ඉන්නව කියන්නේ. :rofl:
    අනිත් එක සිදු කියන එක.
    Ow ban , camera ekat fix karala tiyenne. kisima movement ekak ne. Naluwot nikan debas katha karana niwedakayo wage.
     
    • Like
    Reactions: dilann